මහින්දට බඩු බනිස් වගේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Machan.. sira kathawa.. maseta 1lak gattat geewat wenna hari amarui ban.. gedara 5k inne.. maseata hena ganak yanawa.. anagate wenuwen ithuru karanna ba.. ammage okkoma wage badu bank eke..

Same here :dull:
අම්මලා පවු :sorry:

සිරාවටම බන්. මහින්දයාගේ සනුහරේ ආසාවට රුපියල් 5ක් දහයක් දැකලා තියනවද දන්නෙත් නැ. ඔක්කොම මිලියන ගනන් වලින් ටොක්ස්..

ඇති යාන්තං ඔහොම වත් පන්නගත්තා :yes:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මේ මොනවද ඇට ඇට වගේ තියෙන්නේ?? රත්රන් බෝල? අදමයි දැක්කේ:dull::dull:
    ඔය 99.99 පියෝ රත්තරං. ඒකට කලවම් කරන්න ගෙනාපු තඹ තමයි බෝල වගේ තියෙන්නෙ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොම හරි මහින්ද පරද උන එක රටේ වාසනාව එච්චරයි කියන්න තියෙන්නේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    10 Tonnes & 100 Tonnes of GOLD

    demonocracy-gold-10_tons-100_tons.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආපු සෙට් එකටත් චරිත සහතික දෙන්න බැහැ .....එකම සෙට් එකයි බලාපොරොත්තුව ඒ JVP කොල්ලෝ ටික ....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය 99.99 පියෝ රත්තරං. ඒකට කලවම් කරන්න ගෙනාපු තඹ තමයි බෝල වගේ තියෙන්නෙ..
    පියො රත්තරන් වලින් ආබරන හදන්න බැනේ බන්. එවට තඹ එක්කහු නොකලොත් හයියක් නැද්ද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පියො රත්තරන් වලින් ආබරන හදන්න බැනේ බන්. එවට තඹ එක්කහු නොකලොත් හයියක් නැද්ද?

    භංගුර තාවය ....අහල තියෙනවද? :baffled::baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    Hemotama gewanna wenawa ithin issarahata ape lamaita unath.. monawa karannada... apita lagadima awlak weida danne na me hora weda ahu unama wena ratawal wala minissu apita weda dei da danneth na.. a minissu apiwa wiswasa karala hire karanne..
    2.gif
    ඒ උකාරිස් හරියන්නෙ නැහැ. මේ හැම සතයක්ම ආපහු බාන්ඩාගාරයට එකතුකරගන්න වෙනව. නැත්නම් රට අනාතයි:angry::angry: