මහින්දට බඩු බනිස් වගේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    හැබැයි ඉතින් එන NEWS වල තාර බර එහෙම ඇරලා ගන්න වෙයි ....කොහොමත් අඩුම ටොන් එකක් හොරකන් කලත් ....මුගේ හත් මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනිනේ ...

    මේ නිවුස් එක බොරුද කොහෙද බන් ....මට දැන් හිතෙන්නේ.....කොහේ තියෙන රත්තරන්ද බන් මෙච්චර :dull::dull::no::no:

    ඒ උනාට බන් ටොන් 350 ක් මේ ගැන නම් හොයන්න වෙනවා .....මේක වෙන්න පුළුවන් දෙයක්ද? අනික මේවගේ NEWS යවලා පස්සේ ඒවා බොරු කියලා ඔප්පු කරලා ..මයිතිට මද ගහපු වැඩ උනානේ චන්දෙදි

    අනික ඇත්තටම අද රටේ ONLINE News කියන්නේ මහා බොරු ගොඩක්.....හැබැයි මාද්‍ය නිදහස කියලා ...එක වල් බුරු වෙන්න නම් දෙන්න හොද නැහැ .....ඒ වගේ එකක් දානවනම් එක ඔප්පු කරන්න සාදක තියෙන්න ඕනි . කොහොම උනත් අපි හොයලා බලමු මේක ගැන

    ලංකා ඩේලි පච වූ හැටි :rofl:

    http://lankadaily.com/latestnews/item/4596-310
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    වැඩිම රන් සංචිතය තියෙන ඉන්දියාවේවත් ටොන් 350 ක් නැද්ද කොහෙද.බලන් යද්දී ටොන් ගණන් පච පතුරුවලානේ මුන් බලයට ඇවිත් තියෙන්නේ.UNP මඩ බලකායට වැඩිය හොඳට ගෙදර වැඩ කරලා තියෙන්නේ JVP මඩ බලකායනේ.මුන් නම් උපන් ගෙයි මඩ කරිද කොහෙද :D:D :lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Truth Hurts:17720491 said:
    ඉක්මනට මොනා හරි කරන්න වෙයි..මහින්ද පොළගා..අමතක කරන්න එපා මිනිහට තියෙන සල්ලි කන්දරාව ගැන.මිනිහට ඕනනම් ආයෙත් යුද්දයක් උනත් ඇති කරන්න පුළුවන්.කරුණා,kp මිනිහා අතේ ඉන්නේ..

    මහින්දගේ අතේ කියන්නෙ හුකැස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    දැන් අවුරුද්දයි මාස දහයක් ගිහින්. සියලු සාක්ෂිත් තියෙන එකේ තාම පොල් ගානවද මන්ද මේ මිනිස්සු :confused:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    මචන් කෝ බන්
    මහින්දට බඩු බනිස් ද දැන් :rofl::rofl::rofl:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    manදman;17720474 said:
    ton 1 =1000kg neda? yako gold KG 350000

    gold 1KG price 1200$

    350,000 X 12000$ =$420,000,000

    :shocked:oya salli ko bn.hoya gaththa nm vat oneth ne.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ
    :lol::lol::lol:අයියො gasa
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    ඒයි ලොක්කා!!! ගගේ පැනපන් ගිහින්. කුජීතයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒයි ලොක්කා!!! ගගේ පැනපන් ගිහින්. කුජීතයි.

    ඒ මොකෝ ...මගේ පස්සේ කොමෙන්ට් බලලා එන්න වස්තුවේ :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒයි ලොක්කා!!! ගගේ පැනපන් ගිහින්. කුජීතයි.

    උඹද රේප් කපලා ප්‍රස්නයක් අහලා තිබ්බේ ?