එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ
හැබැයි ඉතින් එන NEWS වල තාර බර එහෙම ඇරලා ගන්න වෙයි ....කොහොමත් අඩුම ටොන් එකක් හොරකන් කලත් ....මුගේ හත් මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනිනේ ...
මේ නිවුස් එක බොරුද කොහෙද බන් ....මට දැන් හිතෙන්නේ.....කොහේ තියෙන රත්තරන්ද බන් මෙච්චර![]()
ඒ උනාට බන් ටොන් 350 ක් මේ ගැන නම් හොයන්න වෙනවා .....මේක වෙන්න පුළුවන් දෙයක්ද? අනික මේවගේ NEWS යවලා පස්සේ ඒවා බොරු කියලා ඔප්පු කරලා ..මයිතිට මද ගහපු වැඩ උනානේ චන්දෙදි
අනික ඇත්තටම අද රටේ ONLINE News කියන්නේ මහා බොරු ගොඩක්.....හැබැයි මාද්ය නිදහස කියලා ...එක වල් බුරු වෙන්න නම් දෙන්න හොද නැහැ .....ඒ වගේ එකක් දානවනම් එක ඔප්පු කරන්න සාදක තියෙන්න ඕනි . කොහොම උනත් අපි හොයලා බලමු මේක ගැන

Truth Hurts:17720491 said:ඉක්මනට මොනා හරි කරන්න වෙයි..මහින්ද පොළගා..අමතක කරන්න එපා මිනිහට තියෙන සල්ලි කන්දරාව ගැන.මිනිහට ඕනනම් ආයෙත් යුද්දයක් උනත් ඇති කරන්න පුළුවන්.කරුණා,kp මිනිහා අතේ ඉන්නේ..
එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

manදman;17720474 said:ton 1 =1000kg neda? yako gold KG 350000
gold 1KG price 1200$
350,000 X 12000$ =$420,000,000
oya salli ko bn.hoya gaththa nm vat oneth ne.එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

අයියො gasaඑල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ
ඒයි ලොක්කා!!! ගගේ පැනපන් ගිහින්. කුජීතයි.

ඒයි ලොක්කා!!! ගගේ පැනපන් ගිහින්. කුජීතයි.