manදman;17720474 said:ton 1 =1000kg neda? yako gold KG 350000
gold 1KG price 1200$
350,000 X 12000$ =$420,000,000
සිරාවටම බන්. මහින්දයාගේ සනුහරේ ආසාවට රුපියල් 5ක් දහයක් දැකලා තියනවද දන්නෙත් නැ. ඔක්කොම මිලියන ගනන් වලින් ටොක්ස්..

එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ
පැටියා;17720458 said:
එළ..මිනිහා දගලනවා වැඩියි.පැරදුනා නම් ඒ විදිහට ඉන්නේ නැතුව ලොරි ටෝක්ස් දානවා.
එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්
ඉක්මනට මොනා හරි කරන්න වෙයි..මහින්ද පොළගා..අමතක කරන්න එපා මිනිහට තියෙන සල්ලි කන්දරාව ගැන.මිනිහට ඕනනම් ආයෙත් යුද්දයක් උනත් ඇති කරන්න පුළුවන්.කරුණා,kp මිනිහා අතේ ඉන්නේ..

මේවා දකිනකොට හිතා ගන්න පුළුවන් ලංකාවේ ඉන්නේ මොන තරම් ගොන්නුද කියලා![]()

මේවා දකිනකොට හිතා ගන්න පුළුවන් ලංකාවේ ඉන්නේ මොන තරම් ගොන්නුද කියලා![]()
ඒ කාලෙ බඩුවක් රුපියලකින් ගණන් ගියත් කාල හමාරයි කියල කෑගහපු එවුන් දැන් රුපියල් 10 කින් 15 කින් ගණන් ගියත් කිසි සද්දයක් බද්දයක් නැතුව කාල ඉන්න හැටි දැක්කම පුදුමයි බන් මුන් ඒ දවස් වල කතා කරේ කොහෙන්ද කියල.

ඔය ගසා කියන්නේ වැරදිලා උපන්න එකෙක්..කඩේ යන්නේ JVP කිව්වට ඕකා රැට රැට රනිල් ලගට යනවා උගේ ලොක්කා අනුර කුමාර වගේ