මහින්දට බඩු බනිස් වගේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ තමයි ලොකුම ටොයිය...වහා ටොයි ලිස්ට් එකට ඇතුලු කරනු....:yes::P

    ප.ලි....කෝ බන් දැන් රත්තරන් ටික හොයාගෙනද??? සෑහෙන ගොඩක්ද??? කෝ කෝ මහින්දගෙ රත්තරන්....:lol::lol::lol::lol::lol:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මූ තමයි ලොකුම ටොයිය...වහා ටොයි ලිස්ට් එකට ඇතුලු කරනු....:yes::P

    ප.ලි....කෝ බන් දැන් රත්තරන් ටික හොයාගෙනද??? සෑහෙන ගොඩක්ද??? කෝ කෝ මහින්දගෙ රත්තරන්....:lol::lol::lol::lol::lol:

    ඔය ත්‍රෙඩ් එකේ මැද හරිය පොඩ්ඩක් බලලා වරෙන් ....යකෝ මහින්දව එලවන්න තම අපි ට්‍රයි කලේ ...එක අපි කළා ....ඊට පස්සේ ගෙනාපු ගොන්නුගේ වගකීමත් වක්‍රාකාරයෙන් අපිට ගන්න වෙනවා ...;);)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ත්‍රෙඩ් එකේ මැද හරිය පොඩ්ඩක් බලලා වරෙන් ....යකෝ මහින්දව එලවන්න තම අපි ට්‍රයි කලේ ...එක අපි කළා ....ඊට පස්සේ ගෙනාපු ගොන්නුගේ වගකීමත් වක්‍රාකාරයෙන් අපිට ගන්න වෙනවා ...;);)

    මැද බල බලා ඉන්ඩ බැ...දැන් කෝ උබ හොයා ගත්ත මහින්දගෙ රත්තරන්....:P:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ නිවුස් එක බොරුද කොහෙද බන් ....මට දැන් හිතෙන්නේ.....කොහේ තියෙන රත්තරන්ද බන් මෙච්චර :dull::dull::no::no:

    ඒ උනාට බන් ටොන් 350 ක් මේ ගැන නම් හොයන්න වෙනවා .....මේක වෙන්න පුළුවන් දෙයක්ද? අනික මේවගේ NEWS යවලා පස්සේ ඒවා බොරු කියලා ඔප්පු කරලා ..මයිතිට මද ගහපු වැඩ උනානේ චන්දෙදි

    අනික ඇත්තටම අද රටේ ONLINE News කියන්නේ මහා බොරු ගොඩක්.....හැබැයි මාද්‍ය නිදහස කියලා ...එක වල් බුරු වෙන්න නම් දෙන්න හොද නැහැ .....ඒ වගේ එකක් දානවනම් එක ඔප්පු කරන්න සාදක තියෙන්න ඕනි . කොහොම උනත් අපි හොයලා බලමු මේක ගැන

    මැද බල බලා ඉන්ඩ බැ...දැන් කෝ උබ හොයා ගත්ත මහින්දගෙ රත්තරන්....:P:rofl::rofl:

    :baffled::baffled::baffled::baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
     කිලෝ 300 ක් නම් හම්බෙන්න නැතිව ඇති... කොහොම හරි ලැබුණු ඒව ගොඩක් අයිතිකාරයින්ට දුන්න ඒ දවස්වල... මේව ඉතින් ආණ්ඩු පෙරලන්න හදාගත්ත පචනේ.... අපේ අයත් හොදට රැවටුනානේ මේවට....
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Urage maalu den umbala urage ange thiyalama kapanawa neda?
    Paw nedda? Thawama gaZa malliya gedara aya my3 peththata herewwa gaman thama inne....!!:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න රත්තරන් හම්බෙලා හෙට්ටිවිදියේ. රත්තරන් අශ්වයොත් ඉන්නවලු. උන් අවරුදු 2ක් තිස්සේ බඩගින්නේ ඉදලා කව්රුවත් හොයාගත්තේ නෑනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න රත්තරන් හම්බෙලා හෙට්ටිවිදියේ. රත්තරන් අශ්වයොත් ඉන්නවලු. උන් අවරුදු 2ක් තිස්සේ බඩගින්නේ ඉදලා කව්රුවත් හොයාගත්තේ නෑනේ
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20374782_743273689194416_2568100285475444470_n.jpg
     
    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගාසෝ මේක නම් සමූහ දූශනයක් බන්....උබ කොහොමද බන් මේව ඉවසන්නෙ..:rofl::rofl:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අඩෝ ..මේකටනම් නිකන් ඉදලා බැ.මොකෝ උනේ සීන් එක විස්තර දාපන්කෝ.මහින්දව හිරේ දායි නේද..