මූ තමයි ලොකුම ටොයිය...වහා ටොයි ලිස්ට් එකට ඇතුලු කරනු....
ප.ලි....කෝ බන් දැන් රත්තරන් ටික හොයාගෙනද??? සෑහෙන ගොඩක්ද??? කෝ කෝ මහින්දගෙ රත්තරන්....


ඔය ත්රෙඩ් එකේ මැද හරිය පොඩ්ඩක් බලලා වරෙන් ....යකෝ මහින්දව එලවන්න තම අපි ට්රයි කලේ ...එක අපි කළා ....ඊට පස්සේ ගෙනාපු ගොන්නුගේ වගකීමත් වක්රාකාරයෙන් අපිට ගන්න වෙනවා ...![]()



මේ නිවුස් එක බොරුද කොහෙද බන් ....මට දැන් හිතෙන්නේ.....කොහේ තියෙන රත්තරන්ද බන් මෙච්චර![]()
ඒ උනාට බන් ටොන් 350 ක් මේ ගැන නම් හොයන්න වෙනවා .....මේක වෙන්න පුළුවන් දෙයක්ද? අනික මේවගේ NEWS යවලා පස්සේ ඒවා බොරු කියලා ඔප්පු කරලා ..මයිතිට මද ගහපු වැඩ උනානේ චන්දෙදි
අනික ඇත්තටම අද රටේ ONLINE News කියන්නේ මහා බොරු ගොඩක්.....හැබැයි මාද්ය නිදහස කියලා ...එක වල් බුරු වෙන්න නම් දෙන්න හොද නැහැ .....ඒ වගේ එකක් දානවනම් එක ඔප්පු කරන්න සාදක තියෙන්න ඕනි . කොහොම උනත් අපි හොයලා බලමු මේක ගැන
මැද බල බලා ඉන්ඩ බැ...දැන් කෝ උබ හොයා ගත්ත මහින්දගෙ රත්තරන්....![]()




Urage maalu den umbala urage ange thiyalama kapanawa neda?
Paw nedda? Thawama gaZa malliya gedara aya my3 peththata herewwa gaman thama inne....!!![]()


අන්න රත්තරන් හම්බෙලා හෙට්ටිවිදියේ. රත්තරන් අශ්වයොත් ඉන්නවලු. උන් අවරුදු 2ක් තිස්සේ බඩගින්නේ ඉදලා කව්රුවත් හොයාගත්තේ නෑනේ


එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ
