මහින්දට බහුතරය නැති උනොත් ?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    *07 වෙනිදට බහුතරයක් බලන්නේ නෑ. අතුරු අයවැයක් ගෙනාවා. ඒක පරාද වුනොත් පාර්ලිමේන්තුව විසුරෝනවා. දිනුවොත් මාස 3 ක් විතර කරගෙන ගිහින් හෙමිහිට මැතිවරනෙකට යනවා.

    *බහුතරය බලන්නේ නැත්තේ එහෙම දෙයක් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ නැති නිසා. ජනාධිපති හිටපු අගමැතිව ඉවත් කරලා අලුත් අගමැති කෙනෙක්ව පත් කරලා ඉවරයි. අලුත් අගමැතිව ඉවත් කරන්න පුළුවන් ජනාධිපතිට හෝ දෝෂාභියෝගයකින් හෝ අයවැයක් පරාජය කිරීමකින් විතරයි. බහුතරය පෙන්නුවා කියලා කරන්න දෙයක් නෑ.
    BUMP
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    *07 වෙනිදට බහුතරයක් බලන්නේ නෑ. අතුරු අයවැයක් ගෙනාවා. ඒක පරාද වුනොත් පාර්ලිමේන්තුව විසුරෝනවා. දිනුවොත් මාස 3 ක් විතර කරගෙන ගිහින් හෙමිහිට මැතිවරනෙකට යනවා.

    *බහුතරය බලන්නේ නැත්තේ එහෙම දෙයක් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ නැති නිසා. ජනාධිපති හිටපු අගමැතිව ඉවත් කරලා අලුත් අගමැති කෙනෙක්ව පත් කරලා ඉවරයි. අලුත් අගමැතිව ඉවත් කරන්න පුළුවන් ජනාධිපතිට හෝ දෝෂාභියෝගයකින් හෝ අයවැයක් පරාජය කිරීමකින් විතරයි. බහුතරය පෙන්නුවා කියලා කරන්න දෙයක් නෑ.
    ethakota parana agamathi bahutare peenuwoth mokada wenne :rofl: (pora kiyanawa ne pora thawama agamthi kiyala :D)
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    Puka thama.ehenan parliment eka start karanna thibane.
    Kathanayaka thama decision eka ganne.balan hitapn.thawa dawas 4i ne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ආය විපක්ෂෙට යන්න උනොත් නං විලි ලැජ්ජාවක් වෙන්නේ :no: ලේසියෙන්ම එන චන්දෙ දිනලා ආණ්ඩුවක් හදන්න තිබුන එක මේ මරාලෙකට කරගහල හදිස්සි උනා අපරාදේ.

    Gotata Janadipathi apekshaka kama denna wenawatane.
    Dan ubatala Gota kiyala kenek mathakada :confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    *අතුරු අයවැයක් ගෙනාවා. ඒක පරාද වුනොත් පාර්ලිමේන්තුව විසුරෝනවා.
    .

    dan ehema parliment eka wisuruwanna baha mudal panathak parada unata 19th amendment eka anuwa. cabinet eka witharai wisirenne.

    P'ment can only be #constitutionally dissolved by the Prez:
    1) after 4.5 years of its term; or
    2) with 2/3 P'ment resolution to do so. [Art 70]
    Any loss in a Vote on Account only dissolves #Cabinet (not P'ment). [Art 48(2)]

    - https://twitter.com/ViranCorea/status/1058157213561294850

    "Parliament cannot be dissolved for an early election until 1 March 2020, unless there’s a resolution passed with two-thirds in favour (art 70(1)). Another little known feature of the 19th Amendment" says Constitutional expert @welikalaa

    - https://twitter.com/AzzamAmeen/status/1057602917945946117
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    Supreme court eken janadipathige balathala ganai mahindage path kirima ganai ahai. Ethakota theenduwak dei hari kiyala. Ethakota oya mukuth awashya na. Mahindata thamai agamathikama yanne. Unp aya court ekata me prashne geniyanne naththeth oka wena bawa danna nisai.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    dan ehema parliment eka wisuruwanna baha mudal panathak parada unata 19th amendment eka anuwa. cabinet eka witharai wisirenne.

    පාර්ලිමේන්තුව අස්ථාවර වේලාවකදී පාර්ලිමේන්තුව විසුරවිමේ බලය ජනාධිපතිට 19 ත් තියෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gotata Janadipathi apekshaka kama denna wenawatane.
    Dan ubatala Gota kiyala kenek mathakada :confused:
    මොකෝ අමතක ඔය ඉන්නේ ගෝඨත් අයිනකට වෙලා. ඔය හිටංපාල හිතාගෙන ඉන්න ඒවා නං වෙන්නේ නෑ හිතේ ඇති ආයෙත් ජනාධිපති වෙන්න
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Supreme court eken janadipathige balathala ganai mahindage path kirima ganai ahai. Ethakota theenduwak dei hari kiyala. Ethakota oya mukuth awashya na. Mahindata thamai agamathikama yanne. Unp aya court ekata me prashne geniyanne naththeth oka wena bawa danna nisai.
    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Supreme court eken janadipathige balathala ganai mahindage path kirima ganai ahai. Ethakota theenduwak dei hari kiyala. Ethakota oya mukuth awashya na. Mahindata thamai agamathikama yanne. Unp aya court ekata me prashne geniyanne naththeth oka wena bawa danna nisai.

    Supreme court eken kiwwath Parliament eke mukuth wedak karanna bae ne bahutharayak nathuwa. Ethakota ithin thawath kenda haliyak wenawa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මොකෝ අමතක ඔය ඉන්නේ ගෝඨත් අයිනකට වෙලා. ඔය හිටංපාල හිතාගෙන ඉන්න ඒවා නං වෙන්නේ නෑ හිතේ ඇති ආයෙත් ජනාධිපති වෙන්න

    Ithin uba hithanawada Hitanpala, Mahindata lan une adareta kiyala.
    Mahinda, Welgamala/ Wasula dammala Gotawa kapuwe Gotata adaretada :baffled:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ethakota parana agamathi bahutare peenuwoth mokada wenne :rofl: (pora kiyanawa ne pora thawama agamthi kiyala :D)

    බහුතරය පෙන්නුවත් (පෙන්නන්න ඉඩක් දෙන්නේ නෑ.) හිටපු අගමැතිව ඉවත් කරලා ඉවරයි. වයාවස්තාවේ නෑ බහුතරය පෙන්නා අගමැතිකම ගන්නා ක්‍රමයක්. ජනාධිපතිට බහුතරය ඇතැයි හිතෙන කෙනා තමයි පත් කරන්නේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පාර්ලිමේන්තුව අස්ථාවර වේලාවකදී පාර්ලිමේන්තුව විසුරවිමේ බලය ජනාධිපතිට 19 ත් තියෙනවා.

    MY3 karanna yanne meka thamai UNP eka bahutharaya penala ranil agamathi kiuwath MR thamai ape agamathi kiyana SLPF set eka kiynawa ita passe asthawarai kiyala wisurawai.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Supreme court eken kiwwath Parliament eke mukuth wedak karanna bae ne bahutharayak nathuwa. Ethakota ithin thawath kenda haliyak wenawa

    එතකොට පාර්ලිමේන්තුව අස්තාවරයි කියලා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරනෙකට යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113

    :cool::cool:

    Eka wenama kathawak. Eth ehema karoth, danata me thiyena awula sampoornayenma wisadenawa. awula wisadila agamathi kama mahindata yanawa. Wyawastha hutapata mukuth na. Eeta passe unp eka mahindata wiruddawa wishwasa bangayak genna ida thiyenawa. Wishwasa bange genna tika kaalayak yaawi. My3 atha paala wiwadeta ganna ekath parakku karala tikak kal adagena yai. Mr ta 113 nath nam, mr wa unp ekata aniwa paraddanna puluwan. Ehema wishwasa bangayak genawoth mr ta wiruddawa jvp tna chande dei kiyala mama hithanawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    පාර්ලිමේන්තුව අස්ථාවර වේලාවකදී පාර්ලිමේන්තුව විසුරවිමේ බලය ජනාධිපතිට 19 ත් තියෙනවා.

    එතකොට පාර්ලිමේන්තුව අස්තාවරයි කියලා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරනෙකට යනවා.

    Koheda ban ehema ekak thiyenne? 4.5yrs yanakam baha neda? Uba ehema ekak dakka nam page eka depanko. Oya "asthawarai" kiyana wachane wisthara karala thiyana widiyath godak wadagath.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :cool::cool:

    Eka wenama kathawak. Eth ehema karoth, danata me thiyena awula sampoornayenma wisadenawa. awula wisadila agamathi kama mahindata yanawa. Wyawastha hutapata mukuth na. Eeta passe unp eka mahindata wiruddawa wishwasa bangayak genna ida thiyenawa. Wishwasa bange genna tika kaalayak yaawi. My3 atha paala wiwadeta ganna ekath parakku karala tikak kal adagena yai. Mr ta 113 nath nam, mr wa unp ekata aniwa paraddanna puluwan. Ehema wishwasa bangayak genawoth mr ta wiruddawa jvp tna chande dei kiyala mama hithanawa

    wiswasa bange genna kalain athuru ayawayak gei UNP Ekata ekata wirudwa chande denama wenawa chande denne nathuwa inna bari nissa TNA+JVP ekath wiruda wenawa ita passe parliament eka nikanma wisirenawa.

    kohomath 7 wenidata thamai niyama athl ekak thiyenne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    wiswasa bange genna kalain athuru ayawayak gei UNP Ekata ekata wirudwa chande denama wenawa chande denne nathuwa inna bari nissa TNA+JVP ekath wiruda wenawa ita passe parliament eka nikanma wisirenawa.

    kohomath 7 wenidata thamai niyama athl ekak thiyenne.

    Sajith my3ta hithai ban. Sajithge set eka vote karanna awe nathi unoth?
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ජනාධිපතිගේ සැලැස්ම අංක 01
    පාර්ලිමේන්තු බහුතරය අලුත් අගමැතිට ගන්න උත්සහ කිරීම. බහුතරය ලැබුනොත් මාස 3 කට අතුරු අයවැයක් ගෙනල්ලා හෙමිහිට මැතිවරනෙකට යනවා.

    ජනාධිපතිගේ සැලැස්ම අංක 02
    පාර්ලිමේන්තු බහුතරය අලුත් අගමැතිට නැති වුනොත් (හරි අගමැති කවුද කියලා නීතිපතිගෙන් විමසා හෝ නැතුව) පාර්ලිමේන්තුව අස්ථාවරයි කියලා පාර්ලිමේන්තුව විසුරවා වහාම මැතිවරනෙකට යෑම. (දවස් 03 කට විතර කලින් මැකෝ කිව්වා හදිසි මැතිවරනෙකට යන්න එයාලා ලැහැස්තියි කියලා. - හොරාට කලින් කැන වැට පැනීම)