මහින්දට බහුතරය හදාගන්න බැරි හේතුව

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Now the bribing lawyers started.
    New Presidents Counsel including the tutor to his daughter.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නොදකින් හු* ගෙ කොලුවා කැ* ගමරාළ
    මූ කියන එක බලපන්කො.
    යක් මහින්ද බහුතරෙ නැතිව කියලා දැන දැන නෙමෙ ද මෙ ප*යා මහින්දව අගමැති කලෙ?

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    r9bV5hP.jpg
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මේ යකා මේ කියන විදියට ලංකාවෙ අල්ලස් දෙන එක අප්සෙට් එකක් නෑනෙ බන්.
    කවුරු හරි කියනවද ලංකාවෙ අල්ලස් දෙන එක නීත්යානුකූලද කියලා?:confused::confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අන්න ඒකයි..
    රනිල් හාමුට නම් බැදුම්කරෙන් ගහපුවා ටික තියනව නෙ ඇලෝෂියස් bro ලග
    අල්ලස් දෙන එක ලීගලයිස් කරපන් කො හිටමෝ..
    යහපාලනේ අම්මෝ :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් බයියොත් මුට බනිනවා ..

    ටෝයියොත් මුට බනිනවා ..

    ලොල් ..



    බයියෝ මුට බනින්නේ මූ ඇත්ත කිව්වා නිසා .. උන්ගේ රෙදි ගැලවෙන නිසා ..
    ටෝයියෝ මුට බනින්නේ වෙන දීගෙක ගිය නිසා ..


    නමුත් ඉතින් ඇත්තටම බැලුවොත් මූ මෝඩය කියන වුන් තේරුම් ගන්න ඕන මේ මෝඩය මේ වමාරන්නේ ලංකා දේශපාලනේ තියෙන තුප්පහිකම කියන එක .. සන්තෝසයි :D
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,115
    1
    11,128
    113
    Aiyo Sirisena... Meya me Game opa dupa kiyonawaa wage kiyanne... Mu danne na Mu kiyana eke barapathala kama... President kiyala therumak nadda koheda...Ane manda
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් බයියොත් මුට බනිනවා ..

    ටෝයියොත් මුට බනිනවා ..

    ලොල් ..



    බයියෝ මුට බනින්නේ මූ ඇත්ත කිව්වා නිසා .. උන්ගේ රෙදි ගැලවෙන නිසා ..
    ටෝයියෝ මුට බනින්නේ වෙන දීගෙක ගිය නිසා ..


    නමුත් ඉතින් ඇත්තටම බැලුවොත් මූ මෝඩය කියන වුන් තේරුම් ගන්න ඕන මේ මෝඩය මේ වමාරන්නේ ලංකා දේශපාලනේ තියෙන තුප්පහිකම කියන එක .. සන්තෝසයි :D

    අැයි ලොල් ජෙප්පො බණින්නේ නැද්ද ලොල්?:rofl: