මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    මං උඹ කියපු හැම වචනයක්ම විශ්වාස කලා :( :(
    අපි හිතං හිටියෙ අනුර කියන්නෙ හොඳ දේශපාලකයෙක් කියල :( :(
    මේ වගේ දෙයක් පෙන්නල දුන්නට ස්තූතියි :( :(
    මාත් ජවිපෙට දෙන්න හිටියෙ උඹේ මේ ත්‍රෙඩ් එක දැකපු නිසා ඒ මහා අපරාධයෙන් වැලකුනා :no: :no:
    මං කුරුණෑගලට ගිහිං අප්පච්චිහ්ට ඡන්දෙ දානව :baffled: :baffled:
    ස්තූතියි :lol: :lol:
    ඇත්තම කියපන් බොට තාම ජන්දෙ නෑනේද?:cool:

    බොරු කියල තිබ්බොත් උබව සොම්බියෙක් වෙයන් කියල පොල් ගහනව,:growl::growl::growl:

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;18721774 said:

    ඇත්තම කියපන් බොට තාම ජන්දෙ නෑනේද?:cool:

    බොරු කියල තිබ්බොත් උබව සොම්බියෙක් වෙයන් කියල පොල් ගහනව,:growl::growl::growl:


    මට මොන ඡන්දෙද බං :D :D
    ගිය අවුරුද්දෙ ඕලෙවල් ෆේල් වුනේ :baffled: :baffled:
    තාම 16යි 17 වෙන්නෙත් මේ නොවැම්බර් වලට :dull: :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට මොන ඡන්දෙද බං :D :D
    ගිය අවුරුද්දෙ ඕලෙවල් ෆේල් වුනේ :baffled: :baffled:
    තාම 16යි 17 වෙන්නෙත් මේ නොවැම්බර් වලට :dull: :dull:

    :lol::lol::lol::lol:
    කොහොමද බන් මයි මාසේ උපන්දිනේ තිබිලා ආපහු නොවැම්බර් මාසෙම අවුරුදු 17 ලබන්නේ.;)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11141283_909539032436909_5522455112168644862_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹලගේ ගෙදර අම්මයි තාත්තයි උඹයි කතාකරන භාෂාවද ඕක??:baffled:

    උප්පැන්න සහතිකේ අරං පොඩ්ඩක් බලපන් පියාගේ නම පර්සි කියල නේද තියෙන්නේ
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඔය මොනව කිව්වත්, මැද මූලන ගංකබරයාට චන්දේ දෙන්නේ නෑ
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    ඔය මොනව කිව්වත්, මැද මූලන ගංකබරයාට චන්දේ දෙන්නේ නෑ:lol::lol::lol::lol::lol:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක් කප්පමක් දෙන්න



    මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගෑසිම නතර කිරිමටනම් තමන්ට රුපියල් මිලියන් 350ක් මුදලක් ලබාදෙන ලෙස ව්‍යාපාරිකයෙකුගෙන් කප්පමක් ලබාගැනිමට ඩීල් කුමාර හේවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගත් උත්සහයක් අන්තිම මොහොතේ වැළැක්වි ගොස් තිබේ.
    අදාළ ව්‍යාපාරිකය මහින්ද රාජපක්ෂ මහතාට අසිමාන්තික ලෙස ආදරය කරන අයෙකු වන අතර ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ තමන්ගේ දෙමාපියෝ කොටි ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයකින් මිය යැමත්,මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදින් සම්පුර්ණයෙන් අතුගා දැමිමත් නිසාය. අදාළ ව්‍යාපාරිකයා මහින්ද රාජපක්ෂට මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන් රැසකටද උදවු දෙන අතර ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය විමෙන් පසුව රටෙන් පිටව ගොස් සිට යලිත් මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විමත් සමග යලි දිඔවයිනට පැමිණ තිබේ.
    ජනතා විමුක්ති පෙරමුණට අවස්ථා ගණනාවකදි මුල්‍යම ආධාර ලබාදි ඇති මෙම ව්‍යාපාරිකයා හමුවිමට පසුගියදා අනුර කුමාර දිසානායක ගොස් ඇත්තේ මහා මැතිවරණයට අදාළ ආධාරයක් ලබා ගැනිම සදහාය එම අවස්ථාවේ මෙම ව්‍යාපාරිකයා ඉතා කණ්ගාටුවෙන් කතාකරමින් අනුරට පවසා ඇත්තේ හිටපු ජනාධිපති තුමාට ඔහෝම මඩ ගහනවාට තමන් නම් පොඩ්ඩක්වත් කැමති නැති බවයි.
    පසුව කතාබහ අවසන් කර හිමින් ලිස්සා ගිය අනුර පසුව තමන්ගේ ඩීල් කරුවෙකු හරහා අදාළ ව්‍යාපාරිකයාට පණිවිඩයක් එවා ඇති අනුර පවසා ඇත්තේ තමන්ට රුපියල් මිලියන් 350ක් මුදලක් ලබාදෙන්නේ නම් මහින්ද රාජපක්ෂට මඩ ගැසීම නතර කිරිමට තමන් සුදානම් බවයි.
    පසුව වහාම ක්‍රියාත්මක වු අදාළ ව්‍යාපාරිකයා රුපියල් මිලියන් 350ක් මුදලක් අනුරට ලබාදිම සදහා අවශ්‍ය සියලු කටයුතු සකස් කර අනුරටම දුරකථන ඇමතුමක් දි තමන් මුණගැසෙන ලෙසට පණිවිඩයක්ද ලබා දි තිබේ.
    නමුත් වාසනාවට අනුර මුණගැසිමට පෙර අදාළ ව්‍යාපාරිකයාට අහබු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි මුණගැසි ඇති අතර එම අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා මෙම ගණුදෙනුව ගැන පවසා තිබේ.ගත්කටම මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ “පිස්සුද……..(නම) ඔයාගෙන් අනුර ඔය සල්ලි ටිකත් අරගෙන ඉට පස්සේ එක පෙන්නලා UNP එකේන් තව ටිකක් ඉල්ලගෙන මට තව වැඩියෙන් ගහයි……”
    ඒ සමගම ඩිල් කුමාරට ඔන්න මෙන්න ලැබෙන්න තිබුනු රුපියල් මිලියන් 350ක මුදලට කෙලවි ගියා…..
    http://www.lankanewsweb.today/archives/4333

    හුඟ කාලෙකට පස්සේ අහපු පට්ටම ජෝකස් එකක්.. ඔන්න උඹට රෙප් දුන්නා..
    මට තාම හිනාව නවත්ත ගන්න බෑ බොලවු..


    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ලනුවක් දෙන්නද උඹට ගොඩට එන්න නැත්නම් ඡන්දේ ඉවර වෙනකම් ඔහොම්ම ඉන්නවා ද? හැබැයි ඡන්දෙන් පස්සේ කොහොමත් උඹට ලිදේ තමයි. ඒක හින්ද කොට්ට පැදුරු ටික ඇතුලට එවන්නම්


    :lol::lol::lol::lol:

    උඹ ඌව තව තවත් ළිං පතුලටම ඇදලා දානවනේ බං.. පවු වැඩේ..
     

    Similar threads