ඇත්තම කියපන් බොට තාම ජන්දෙ නෑනේද?මං උඹ කියපු හැම වචනයක්ම විශ්වාස කලා![]()
අපි හිතං හිටියෙ අනුර කියන්නෙ හොඳ දේශපාලකයෙක් කියල![]()
මේ වගේ දෙයක් පෙන්නල දුන්නට ස්තූතියි![]()
මාත් ජවිපෙට දෙන්න හිටියෙ උඹේ මේ ත්රෙඩ් එක දැකපු නිසා ඒ මහා අපරාධයෙන් වැලකුනා![]()
මං කුරුණෑගලට ගිහිං අප්පච්චිහ්ට ඡන්දෙ දානව![]()
ස්තූතියි![]()
![]()

බොරු කියල තිබ්බොත් උබව සොම්බියෙක් වෙයන් කියල පොල් ගහනව,





