අපරාදෙ
රනිල් ලොක්කයි එයත් එක්ක උද්ඝෝෂණ, පාගමන් කරන වික්‍රමබාහු මහත්තයයි තමයි බලයේ ඉන්න තිබ්බෙ. එහෙමත් නැත්තම් අපෙ සෝමවංස මහත්තයා බලයේ හිටියානම් මේ රට ලෝකයේ ආශ්චර්ය කරන්න තිබ්බා. ලංකා ඊ නිවුස් වගේ තව මාධ්‍ය දහයක් තිබ්බා නම් මේ රටම සුඛිත මුදිත වෙනවා. ලෝකේ හොදම මාධ්‍ය ආයතන විදිහට ලංකාවට සම්මානත් ලැබෙන්න තිබ්බා.
දැන් යුද්ධෙ ඉවරයි. ආර්ථිකේ ගොඩගන්න මෙයාලට බෑ. ඉතින් අපි බලේ දෙන්න ඕනෙ රනිල් මහත්තයා සහ සෝමවංස මහත්තයා ප්රමුඛ විපක්ෂයටයි. පහුගිය කාලේ සතොස වගේ ආයතන ආසියාවේ සුපිරිතම වෙළද ආයතනය බවට පත් කරලා තමන්ගේ ආර්ථික විශාරදත්වය ලෝකෙටම පෙන්නපු රවී කරුණානයක වගේ දෙමළ සහෝදරවරුන් තමයි කොහොමත් යූඇන්පී ආණ්ඩුවක් යටතේ ආර්ථිකය බාරගන්න බලාඉන්නෙ.![]()

Me Unusuma Madeee Coool EKe Man Karapu 1st Song eka Ahala Blannaaa..
Meka Tamil Re-Make ekak
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4796