මහින්දට මාසෙට කෝටි 70ක්

Bus Jack Boy

Banned
Sep 5, 2012
183
12
0
JVP karayonta wada UNP SLFA degolloma hodai. kuhaka buruwo tikak JVP eke inne. JVP ekata chande denneth mole kaladak nathi mee harak. un hithanne un duppath wela thiyenne danapathiyo unwa huuran kala kiyala. me gonnuta therenne na posath minissu posath wela thiyenne ea minissunge uthsahayen kiyala. unge duppathkamata hethuwa unge adakshakama kiyala unta therenne na. itin un hadanna JVP anduwak genalla eke pihiten goda yanna. :D
 
Last edited:

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අපරාදෙ
    රනිල් ලොක්කයි එයත් එක්ක උද්ඝෝෂණ, පාගමන් කරන වික්‍රමබාහු මහත්තයයි තමයි බලයේ ඉන්න තිබ්බෙ. එහෙමත් නැත්තම් අපෙ සෝමවංස මහත්තයා බලයේ හිටියානම් මේ රට ලෝකයේ ආශ්චර්ය කරන්න තිබ්බා. ලංකා ඊ නිවුස් වගේ තව මාධ්‍ය දහයක් තිබ්බා නම් මේ රටම සුඛිත මුදිත වෙනවා. ලෝකේ හොදම මාධ්‍ය ආයතන විදිහට ලංකාවට සම්මානත් ලැබෙන්න තිබ්බා.

    දැන් යුද්ධෙ ඉවරයි. ආර්ථිකේ ගොඩගන්න මෙයාලට බෑ. ඉතින් අපි බලේ දෙන්න ඕනෙ රනිල් මහත්තයා සහ සෝමවංස මහත්තයා ප්‍රමුඛ විපක්ෂයටයි. පහුගිය කාලේ සතොස වගේ ආයතන ආසියාවේ සුපිරිතම වෙළද ආයතනය බවට පත් කරලා තමන්ගේ ආර්ථික විශාරදත්වය ලෝකෙටම පෙන්නපු රවී කරුණානයක වගේ දෙමළ සහෝදරවරුන් තමයි කොහොමත් යූඇන්පී ආණ්ඩුවක් යටතේ ආර්ථිකය බාරගන්න බලාඉන්නෙ. :)


    :lol::lol::lol::lol::lol:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අඩෝ කොටි 70 මොකද 170 වත් දෙමු බන් , යුද්දේ දිනුම්නේ , ලේසිද ?.....:lol:
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ගොන් රජාව නඩත්තු කරන්න තමයි ලිං වලටත් ටැක්ස් ගහන්නෙ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අපරාදෙ
    රනිල් ලොක්කයි එයත් එක්ක උද්ඝෝෂණ, පාගමන් කරන වික්‍රමබාහු මහත්තයයි තමයි බලයේ ඉන්න තිබ්බෙ. එහෙමත් නැත්තම් අපෙ සෝමවංස මහත්තයා බලයේ හිටියානම් මේ රට ලෝකයේ ආශ්චර්ය කරන්න තිබ්බා. ලංකා ඊ නිවුස් වගේ තව මාධ්‍ය දහයක් තිබ්බා නම් මේ රටම සුඛිත මුදිත වෙනවා. ලෝකේ හොදම මාධ්‍ය ආයතන විදිහට ලංකාවට සම්මානත් ලැබෙන්න තිබ්බා.

    :lol::lol:
     
    May 10, 2012
    466
    122
    0
    255
    ජනගහනයෙන් වැඩිම ඉන්නේ ගොවි ජනතාව එයාලට සලකන හැටි අසාධාරණයි!!!