මහින්දට ලියුමක්...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    100%ක් උබ එක්ක එකගයි.. මෙතන වෙන්නේ ඩීල් එකක්. ඒ කොටි එක්කවත්, සුද්දො එක්කවත් නෙමෙයි.. අපේම සින්හල මිනිස්සු එක්ක.. මහින්ද අන්තිම මොහොතේ කොල් කලේ කාටද කියලා හිතලා බලපුවහම ඒක පැහැදිලියි. ඒ වගේම රනිල් මහින්දට අන්තිම මොහොතේ සේෆ් පැසේජ් එකක් හදලා රජ ගෙදරින් මැදමුලනට පිටත් කරලා තිබ්බ විදිය බලපුවහම ඒක ඔප්පු වෙනවා. අනික ඊයේ පෙරේදා මයිත්‍රී ආයෙමත් බැසිල් එක්ක සාකච්චා කරලා ඊලග චන්දේ ගැන. ඉතින් මේ ඔක්කොම ඩීල්.. දේශපාලනේ සදාකල් මිතුරොත් නැ හතුරොත් නැ.. ඔය හොරකම් කලබව රටේ මිනිස්සු දන්නවා. උසාවියත් දන්නවා, පාර්ලිමේන්තුවත් දන්නවා. අන්තිමට වෙන්නේ හොරාකාපු උන් බේරිලා විදායක ශ්‍රේනියේ නිලදාරි, ලේකම්ලා අමාත්යන්ශ සබාපතිවරු වගේ සොක්කො ටිකක් ගස් යයි පරීක්ශනවලින් පස්ස්සේ..

    ඔව් බන්. ඔක්කෝම එකයි. පොඩි වෙනසකට තියෙන්නේ මහින්දගේ තුරුලේ ඉඳගෙන බඩපිනුම් ගගහා හොරකම් කරපු එවුන්, අද ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න වෙලා තියෙනවා. උන් සද්ද නැති වෙද්දි, ආණ්ඩුවෙ පැත්තෙන් මාරපන, විජේදාස වගේ ඇමතිවරු අරුන් ගිය පරන පාරේ යන්න උත්සහ කරනවා. කොයි ආණ්ඩුවෙත් ඔය වගේ පිසාචයෝ ඉන්නවා. මුන්ව එලවලා දැම්මේ නැත්නම් මේ ආණ්ඩුව අවුරුදු 5ක් යන්න ඉස්සර වෙලා පෙරලෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද කව්ද ඈ මහින්දට එක එක ඒව කියන්නෙ :dull: :dull:
    වැඩිය සද්දෙ දාන්න ආවොත් අගමැති කරනව හරිය ඒ නිසා සද්ද නැතුව ඉඳපල්ල :dull: :dull:
     
    Nov 27, 2015
    45
    3
    0
    ඔව් බන්. ඔක්කෝම එකයි. පොඩි වෙනසකට තියෙන්නේ මහින්දගේ තුරුලේ ඉඳගෙන බඩපිනුම් ගගහා හොරකම් කරපු එවුන්, අද ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න වෙලා තියෙනවා. උන් සද්ද නැති වෙද්දි, ආණ්ඩුවෙ පැත්තෙන් මාරපන, විජේදාස වගේ ඇමතිවරු අරුන් ගිය පරන පාරේ යන්න උත්සහ කරනවා. කොයි ආණ්ඩුවෙත් ඔය වගේ පිසාචයෝ ඉන්නවා. මුන්ව එලවලා දැම්මේ නැත්නම් මේ ආණ්ඩුව අවුරුදු 5ක් යන්න ඉස්සර වෙලා පෙරලෙනවා.
    සම්පූර්න කරමේ වෙනස් කරලා.. අලුත්ම කට්ටියක් පාර්ලිමේන්තු යවනකම් මේ ගැහිලි නවත්තන්න බැ.. දැන් රනතුන්ග පවුලම ගනින්කො.. කොහෙන් ගියත් එකෙක් හරි ආන්ඩුවේ ඉන්නවා.. ඉතින් පවුලම ආන්ඩු කාගේ උනත් උන් බලේ.. දේශපාලකයන්ට තියන වරප්‍රසාද කපපු දවසට ඔකට යන්න එකෙක් හොයාගන්න බැරි වෙනවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    සම්පූර්න කරමේ වෙනස් කරලා.. අලුත්ම කට්ටියක් පාර්ලිමේන්තු යවනකම් මේ ගැහිලි නවත්තන්න බැ.. දැන් රනතුන්ග පවුලම ගනින්කො.. කොහෙන් ගියත් එකෙක් හරි ආන්ඩුවේ ඉන්නවා.. ඉතින් පවුලම ආන්ඩු කාගේ උනත් උන් බලේ.. දේශපාලකයන්ට තියන වරප්‍රසාද කපපු දවසට ඔකට යන්න එකෙක් හොයාගන්න බැරි වෙනවා..

    සිරාවටම. පිට රටවල් වල එවුන් ගෙන්නලා මෙහෙ ඡන්දේ ඉල්ලන්න වෙයි :lol::lol:
     
    Mozilla

    Well-known member
  • හොරුටිකක් ගෙයක් මංකොල්ලකනවා, හොරු හොරකම් කරන්නේ සාක්ෂි තියලා නෙවෙයි නේද? සාක්ෂි හොයන්න කාලයක් යනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නෑ, හොරකමක් උනේ නැහැ ගෙයක් මංකොල්ල කාලා නෑ කියලා.

    හොරු අල්ලන්නේ නැති එකට හේතු කීපයක් තියෙනවා. ඒත් මම විශ්වාස කරන්නේ මෙතන බඩුත් එක්කම හොරු ඉන්නවා. මෙතන යන්නේ ඩීල් එකක්. මෛත්‍රී රනිල්ලත් හොඳ ඩීල් කාරයෝ තමයි බන්. නැත්නම් පැරදුන මහින්දව චොපර් එකකින් යවයිද.

    මං නිකන් අහන්නේ උබේ පොස්ට් එක දැක්කම.මං කාගෙවත් පැත්තේ නෙමෙයි..මං චන්දේ දැම්මෙත් නැහැ එකෙක්ටවත්.මොකද ඔක්කොම එකයි නිසා.ඔක්කොම එකයි බං.අපේ හරක් බයියෝ ටෝයියෝ කියලා පැත්තට බෙදිලා මාර ගන්නවා.ඒ අස්සේ සමහර උන් වෙබ්සයිට් හදාගෙන ඒවාට ට්‍රැෆික් හොයාගෙන එකෙන් ජීවත් වෙනවා.බලපන්කෝ FB එකේ එහෙම.ඊයේ දෙරණ නිව්ස් වලට පෙන්නවා මහින්දයි අනුර කුමාරයි සජිත් මුන් 3 දෙන හෙන කයියක්.පට්ට බොක්කවල් වගේ.ඒ උනාට TV එකේ මාර ගන්නේ කොහොමද?අන්තිමට කෙනා උනේ අපිට :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    මං නිකන් අහන්නේ උබේ පොස්ට් එක දැක්කම.මං කාගෙවත් පැත්තේ නෙමෙයි..මං චන්දේ දැම්මෙත් නැහැ එකෙක්ටවත්.මොකද ඔක්කොම එකයි නිසා.ඔක්කොම එකයි බං.අපේ හරක් බයියෝ ටෝයියෝ කියලා පැත්තට බෙදිලා මාර ගන්නවා.ඒ අස්සේ සමහර උන් වෙබ්සයිට් හදාගෙන ඒවාට ට්‍රැෆික් හොයාගෙන එකෙන් ජීවත් වෙනවා.බලපන්කෝ FB එකේ එහෙම.ඊයේ දෙරණ නිව්ස් වලට පෙන්නවා මහින්දයි අනුර කුමාරයි සජිත් මුන් 3 දෙන හෙන කයියක්.පට්ට බොක්කවල් වගේ.ඒ උනාට TV එකේ මාර ගන්නේ කොහොමද?අන්තිමට කෙනා උනේ අපිට :(

    අපේ සමහර මිනිස්සු දේශපාලනය පටලවගෙන බන් ඉන්නේ. ශ්‍රීලංකා කාරයා හිතන් ඉන්නේ යූඇන්පී කාරයෝ උන්ගේ පරම හතුරො කියලා. යූඇන්පී කාරයො හිතන් ඉන්නේ ශ්‍රීලංකා කාරයෝ උන්ගේ පරම හතුරො කියලා. ජේවීපී කාර්යෝ හිතන් ඉන්නේ මුන් දෙගොල්ලොම අපේ හතුරො කියලා. ඒ හතුරු බව ගැටුම දන්වන්නත් ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරු ඇමතිවරුත් මෝඩ මිනිස්සුන්ගේ හිතට වෛරය ද්වේෂය දානවා. එහෙම නොදැම්මොත් උන්ට කිසි පැවැත්මකුත් නැති බව උන් දන්නවා. මෝඩ මිනිස්සු ඕවට අහුවෙනවා.

    අපි පොඩි කාලේ ඉස්කෝලේ රේස් එකකදි සමහර වෙලාවට අපිට අපේ යාළුවන්ව පරාද කරන්න සිද්ද වුනා තරඟයේ පලවෙනියා වෙන්න. ඒ වගේ තමයි දේශපාලනේදීත් බනිනවා, මඩ ගහා ගන්නවා, පට්ටපල් බොරු කියනවා, රට අනතුරේ කියනවා, හිරේ දන්න ඕනේ කියනවා. මේ ඔක්කෝම කියන්නේ බලය ගන්නකම් විතරයි. ඊට පස්සේ උන් උන් හොඳ යාළුවෝ.

    කෙටියෙන් කිව්වොත් එකට ප්ලේන් ටීය ගහලා, වෙන් වෙලා තරඟ කරනවා. දේශපාලකයෝ මරා ගන්නේ තරඟයේදී විතරයි. උන් කයියක් ගහගෙන කන බොන එක වත් කරනවා. දේශපාලකයින්ට ඡන්දෙ දෙන ජනතාව තරඟයෙදිත් මරා ගන්නවා, කනබොනකොටත් මරා ගන්නවා.

    ඡන්ද අයිතිය ලැබුනු කාලේ මාත් කල්පනා කරා ඡන්දේ නොදා පැත්තකට වෙලා ඉන්න. ඊට පස්සේ වැඩිහිටියෝ කීප දෙනෙක් කියපු කතා ටිකක් අහලා මමත් තීරණය කරා ඡන්දය දාන්න. කවුද මන්දා කෙනෙක් කියලා තියෙනවා නරක දේශපාලකයෝ පත් වෙන්න හේතුව, හොඳ මිනිස්සු ඡන්දය වර්ජනය කරන එක කියලා. ඒ නිසා වැරදි නොකරන නෙවෙයි, වැරදි අඩුවෙන් කරන කෙනෙක් හදවතට එකඟව තෝරගෙන ඡන්දෙ පාවිච්චි කරන්න.වැදගත් වෙන්නේ බහුතරය දෙන්නේ කාටද කියන එක නෙවෙයි, හදවතට එකඟවීමයි :)
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    12316562_1268753759817439_7998515794715725211_n.jpg

    අඩෝ මෙහෙම ගොං පෝස්ට් දානෙ නැතුව පොඩ්ඩක් හිතපං රටකට අයිතිකාරයෙක් නැතිඋනාම මොකද වෙන්නෙ කියල.:dull:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    හොරුටිකක් ගෙයක් මංකොල්ලකනවා, හොරු හොරකම් කරන්නේ සාක්ෂි තියලා නෙවෙයි නේද? සාක්ෂි හොයන්න කාලයක් යනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නෑ, හොරකමක් උනේ නැහැ ගෙයක් මංකොල්ල කාලා නෑ කියලා.

    හොරු අල්ලන්නේ නැති එකට හේතු කීපයක් තියෙනවා. ඒත් මම විශ්වාස කරන්නේ මෙතන බඩුත් එක්කම හොරු ඉන්නවා. මෙතන යන්නේ ඩීල් එකක්. මෛත්‍රී රනිල්ලත් හොඳ ඩීල් කාරයෝ තමයි බන්. නැත්නම් පැරදුන මහින්දව චොපර් එකකින් යවයිද.

    එහෙම කලේ ඩීල් වලට නෙවෙයි මචන්... පාරෙන් යවල තිබුනනම් අද මහින්ද කියල කෙනෙක් නැතිවෙලා ඇති.. ෆොන්සේකට කරපු කුප්ප වැඩේ මහින්දටක් කරානම් මිනිස්සු කියන්නේ අද වෙන කතාවක්... රට බේර ගත්තු නායකයා කියන එක අමතක නොකර ඒ වෙලාවේ රනිල් මහින්ද වෙනුවෙන් කතා කලේ මහින්ද එක්ක තියෙන්න ඇති කියල හිතන ඩීල් එකකට නෙවෙයි... ගඩාෆි වගේ කුණු කාණුවක මැරෙන්න නොදී බේර ගත්ත එකයි කලේ....
     
    Mozilla

    Well-known member
  • අපේ සමහර මිනිස්සු දේශපාලනය පටලවගෙන බන් ඉන්නේ. ශ්‍රීලංකා කාරයා හිතන් ඉන්නේ යූඇන්පී කාරයෝ උන්ගේ පරම හතුරො කියලා. යූඇන්පී කාරයො හිතන් ඉන්නේ ශ්‍රීලංකා කාරයෝ උන්ගේ පරම හතුරො කියලා. ජේවීපී කාර්යෝ හිතන් ඉන්නේ මුන් දෙගොල්ලොම අපේ හතුරො කියලා. ඒ හතුරු බව ගැටුම දන්වන්නත් ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරු ඇමතිවරුත් මෝඩ මිනිස්සුන්ගේ හිතට වෛරය ද්වේෂය දානවා. එහෙම නොදැම්මොත් උන්ට කිසි පැවැත්මකුත් නැති බව උන් දන්නවා. මෝඩ මිනිස්සු ඕවට අහුවෙනවා.

    අපි පොඩි කාලේ ඉස්කෝලේ රේස් එකකදි සමහර වෙලාවට අපිට අපේ යාළුවන්ව පරාද කරන්න සිද්ද වුනා තරඟයේ පලවෙනියා වෙන්න. ඒ වගේ තමයි දේශපාලනේදීත් බනිනවා, මඩ ගහා ගන්නවා, පට්ටපල් බොරු කියනවා, රට අනතුරේ කියනවා, හිරේ දන්න ඕනේ කියනවා. මේ ඔක්කෝම කියන්නේ බලය ගන්නකම් විතරයි. ඊට පස්සේ උන් උන් හොඳ යාළුවෝ.

    කෙටියෙන් කිව්වොත් එකට ප්ලේන් ටීය ගහලා, වෙන් වෙලා තරඟ කරනවා. දේශපාලකයෝ මරා ගන්නේ තරඟයේදී විතරයි. උන් කයියක් ගහගෙන කන බොන එක වත් කරනවා. දේශපාලකයින්ට ඡන්දෙ දෙන ජනතාව තරඟයෙදිත් මරා ගන්නවා, කනබොනකොටත් මරා ගන්නවා.

    ඡන්ද අයිතිය ලැබුනු කාලේ මාත් කල්පනා කරා ඡන්දේ නොදා පැත්තකට වෙලා ඉන්න. ඊට පස්සේ වැඩිහිටියෝ කීප දෙනෙක් කියපු කතා ටිකක් අහලා මමත් තීරණය කරා ඡන්දය දාන්න. කවුද මන්දා කෙනෙක් කියලා තියෙනවා නරක දේශපාලකයෝ පත් වෙන්න හේතුව, හොඳ මිනිස්සු ඡන්දය වර්ජනය කරන එක කියලා. ඒ නිසා වැරදි නොකරන නෙවෙයි, වැරදි අඩුවෙන් කරන කෙනෙක් හදවතට එකඟව තෝරගෙන ඡන්දෙ පාවිච්චි කරන්න.වැදගත් වෙන්නේ බහුතරය දෙන්නේ කාටද කියන එක නෙවෙයි, හදවතට එකඟවීමයි :)

    සිරා වෙන රටවල් වල චන්දයක් කරනකොට බලහන්කෝ උන් හැම පක්ෂයකම රැස්වීම් වලට යනවා.රැස්වීම වල උනත් උන් එක එකට කෙල ගන්නේ නැනේ.කියන්නේ උන් කරන්න ඉන්න වැඩයි ප්‍රතිපත්ති අරව මෙව්වා.මහජනතාව හැම එකක්ම අහලා හොද එකට චන්දේ දෙනවා.ලංකාවේ එහෙම නැනේ.හදිස්සියෙවත් UNP කාරයෙක් ශ්‍රීලංකා එකේ රැස්වීමකට ගියොත් ඉවරයි.JVP එකට ගියොත් ඌ ඉවරයි ඌ හංවඩු ගහලා එක Side එකක්වත් නැති කරනවා.අනේ මන්ද මං හිතන්නේ යේ ලංකාවට ගොඩ ඒමක් නැ බං මේ විදිහට මිනිස්සු ඉන්නකම්.මේකෙම උදාහරන තියෙනවා.කලින් දාපු පොස්ට් එකට රේප් කරලා ගිහිං බැනලා.මට රේප් වැඩක් නැ එත් බලපන් මිනිස්සු හිතන විදිහ.
     
    • Like
    Reactions: ruchira55

    Mozilla

    Well-known member
  • එහෙම කලේ ඩීල් වලට නෙවෙයි මචන්... පාරෙන් යවල තිබුනනම් අද මහින්ද කියල කෙනෙක් නැතිවෙලා ඇති.. ෆොන්සේකට කරපු කුප්ප වැඩේ මහින්දටක් කරානම් මිනිස්සු කියන්නේ අද වෙන කතාවක්... රට බේර ගත්තු නායකයා කියන එක අමතක නොකර ඒ වෙලාවේ රනිල් මහින්ද වෙනුවෙන් කතා කලේ මහින්ද එක්ක තියෙන්න ඇති කියල හිතන ඩීල් එකකට නෙවෙයි... ගඩාෆි වගේ කුණු කාණුවක මැරෙන්න නොදී බේර ගත්ත එකයි කලේ....

    මොකක් වෙන්න හරි එහෙම බැලුවොත් රනිල් කරලා තියෙන්නේ වැරද්දක්නේ මචං.මිනිස්සු බහුතරේ චන්දේ දුන්නේ රනිල්ටන්ම් රනිල් දැන ගන්න ඕන ඒ වගකීම ඉෂ්ට කරන්න.මං හිතන්නේ නැ ඔතන එහෙම සීන් එකක් ඇති කියලා.හොරු හොරු කීවට එකේ ඇල්ලුවේ නැනේ.කට උත්තර ගන්නවා යනවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යුද්දය ඉවරකරන්න දායක වීම, හොරකම් කරන්න දීපූ ලයිශන් එකක් නොවන බව අවබෝධ කරගෙන හිටියානම් ඔබ අදටත් අපේ ආදරණීය ජනපති

    හරියට හරි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොකක් වෙන්න හරි එහෙම බැලුවොත් රනිල් කරලා තියෙන්නේ වැරද්දක්නේ මචං.මිනිස්සු බහුතරේ චන්දේ දුන්නේ රනිල්ටන්ම් රනිල් දැන ගන්න ඕන ඒ වගකීම ඉෂ්ට කරන්න.මං හිතන්නේ නැ ඔතන එහෙම සීන් එකක් ඇති කියලා.හොරු හොරු කීවට එකේ ඇල්ලුවේ නැනේ.කට උත්තර ගන්නවා යනවා

    ඔතන කාරනා දෙකක් තියෙනවා නේ බන්.
    අපිට හිතන්න පුළුවන් ඇත්තටම හොරකම් කලේ නෑ කියල
    හැබැයි අහු නොවෙන්න හොරකම් කරන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා.
    නීතියේ හිල් ගොඩක් තියෙනවා රිංගන ඒක ගේමක් නෙවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    එහෙම කලේ ඩීල් වලට නෙවෙයි මචන්... පාරෙන් යවල තිබුනනම් අද මහින්ද කියල කෙනෙක් නැතිවෙලා ඇති.. ෆොන්සේකට කරපු කුප්ප වැඩේ මහින්දටක් කරානම් මිනිස්සු කියන්නේ අද වෙන කතාවක්... රට බේර ගත්තු නායකයා කියන එක අමතක නොකර ඒ වෙලාවේ රනිල් මහින්ද වෙනුවෙන් කතා කලේ මහින්ද එක්ක තියෙන්න ඇති කියල හිතන ඩීල් එකකට නෙවෙයි... ගඩාෆි වගේ කුණු කාණුවක මැරෙන්න නොදී බේර ගත්ත එකයි කලේ....

    මමත් ජනවාරි 8 වෙනසට දායක වෙච්ච ඡන්දයක්. ඒත් ඕකුන්ව සුද්ද කරන්න යන්න එපා මචන්. උබ කියපු හේතුවත් හේතුවක් වෙන්න පුළුවන් ඒත් ඕක තමයි ඩීල් එකේ ආරම්භය.

    බලය ගත්තා කියන්නේ ඩීල් දානවා, බලපන් මෛත්‍රී slfp ඇතුලේ එයාට සපෝර්ට් කරන උන්ට දීලා තියෙන දීමනා.
    රනිලුත් සජිත්ගේ සෙට් එකට ඇමතිකම් නොදි, හොඳ හොඳ ඇමතිකම් රනිල්ගේ පාර්ශවයට දෙනවා බලය තහවුරු කරගන්න.
    දැන් මුකුත් කරගන්න බැරිඋනාට මහින්දත් ඉස්සර මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා තියා ගත්තා. unp කැඩුවා, jvp කැඩුවා, jhu කැඩුවා. මහින්ද නොකඩපු පක්ෂයක් නැහැ.

    සිරා වෙන රටවල් වල චන්දයක් කරනකොට බලහන්කෝ උන් හැම පක්ෂයකම රැස්වීම් වලට යනවා.රැස්වීම වල උනත් උන් එක එකට කෙල ගන්නේ නැනේ.කියන්නේ උන් කරන්න ඉන්න වැඩයි ප්‍රතිපත්ති අරව මෙව්වා.මහජනතාව හැම එකක්ම අහලා හොද එකට චන්දේ දෙනවා.ලංකාවේ එහෙම නැනේ.හදිස්සියෙවත් UNP කාරයෙක් ශ්‍රීලංකා එකේ රැස්වීමකට ගියොත් ඉවරයි.JVP එකට ගියොත් ඌ ඉවරයි ඌ හංවඩු ගහලා එක Side එකක්වත් නැති කරනවා.අනේ මන්ද මං හිතන්නේ යේ ලංකාවට ගොඩ ඒමක් නැ බං මේ විදිහට මිනිස්සු ඉන්නකම්.මේකෙම උදාහරන තියෙනවා.කලින් දාපු පොස්ට් එකට රේප් කරලා ගිහිං බැනලා.මට රේප් වැඩක් නැ එත් බලපන් මිනිස්සු හිතන විදිහ.

    තාත්තගෙන් පුතාට ගිය දේශපාලන මතවාදයේ හිර වෙලා ඉන්නකම් ගොඩ ඒමක් නැහැ. අපේ රටට ඕනේ මධ්‍යස්ථව හිතන පාවෙන ඡන්ද. ඔන්න මගෙන් උබට රෙප්.

    හරියට හරි

    :)