මහින්දට විශාල අවමානයක් වෙලා

Ozzman

Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මාතර කිඹුලා;10399051 said:
    උඹ හරියට කියන්නේ අපේ උන් ඇත්තටම ඕවා කළා වගේ නේ හැම එකටම දේශපාලනේ ගාවගෙන වාසි ගන්න හදන්නෙපා බන් ඔය කතා නිසා තමා සමහර උන් අර යූටියුබ් වීඩියෝස් ෆ්ලැග් නොකර කල්ලි ගැහුනේ හැම එකෙන්ම දේශපාලන වාසි ගන්න හදන්නෙපා බන්
    මාතර කිඹුලා;10399051 said:
    ******
    Edited @ 10.20 PM

    අනේ මොඩ කිඹුල් හරකෝ.......
    try to think as a human.
    dont try to believe what they say,...

    try to analize things....
    people here are bevilderd with patriotism and that does nothing..

    i ll put my view on point for.
    pls note- im proud sri lankan and one of my own brothe also died in war@ 2007

    1- be kind enough to believe the truth, watch those videos and ur heart will say that its true.

    2- authencity of videos have been proven by indipendent research firms all over the world.there are things in this world like that.so believe its true..
    do u need a hi fi video anayzing software to check that?
    honestly?

    3-so what should we do now..?deport our soliders to geneva.........?
    no

    4- i think this is the way.

    5- government should admit it other than playing fool. keep a trial (naduwak) or court marshal for the busterd who did this..

    6- send them all to prison for life sentence.

    7 - government can take care of them with good facilities, food , comfort and evenn with leaves as they wish..a drama as they jailed. but really they are not..

    8- within few years the whole world will forget this,,
    then they are free to go as slowly.......

    9- idiotic patriots, use ur brain to think. modayek wage jaatyalayen thappiluwata wadak na....

    pls note- i do not accept any killing of unarmed civilian..u can say , well ltte did that..... but think, are we same as them? so we are also terrorists.......

    so be a human before being a fake patriot...

    “Guard against the impostures of pretended patriotism”
    බොරු ජාතිආලය මවාපාන රැවටිලිකාරයන්ගෙන් ප්‍රවේසම් වෙන්න..
    George Washington-September 19, 1796

    True machan
    Adding to this "Patriotism is the last resort of the scoundrel" - Samuel Johnson
     
    ගොඩාක් රිදිලා නේද උඹට :lol::lol::lol: දැන් ආයිත් රගපාන්න ගත්තා ඕයි තමුසෙ නම් ලැජ්ජ නැති බූරුවෙක් මං යනවා දැන් ගියාම නැති තැන ගොං පාට් දාහං අය්යා වගේ :lol::lol::lol:
     
    Last edited:

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මාතර කිඹුලා;10404362 said:
    ගොඩාක් රිදිලා නේද උඹට :lol::lol::lol: දැන් ආයිත් රගපාන්න ගත්තා ඕයි තමුසෙ නම් ලැජ්ජ නැති බූරුවෙක් මං යනවා දැන් ගියාම නැති තැන පාට් දාහං අය්යා වගේ :lol::lol::lol:
    I expressed my view for his explanation... I did not point anything against you. Sorry if misunderstood.
     
    tests

    Banned
    Jun 16, 2011
    6
    0
    0
    දේශීය පරීක්ෂනයක් තියලා, දේශීය නඩු විභාගයක් තියලා ලොක්කො ටිකකුයි, සොක්කො ගොඩකුයි හිරේ දාලා මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්නම් ආණ්ඩුව ඒක මෙලහකටත් කරලා. සරත්ව හිරේ දාපු එවුන්ට තව එවුන් හිරේ දාන එක කජ්ජක් නෙවෙයි.මේක ආණ්ඩුවේ ලොක්කයි, එයාගේ මල්ලියි දෙන්නම මාට්‍ටු වෙන ලොකු ජංජාලයක්.
    අර ගලේ රීපු පූස් තඩියට ගූ හංගන්න බෑ වගේ වැඩක් වෙලා තියෙන්නේ. හංගන්න ගියොත් හැමතැනම විසිරිලා ප්‍රශ්නේ උග්‍ර වෙනවා.ඒක නිසා ගූ බෙට්ට පැත්තක තියාගෙන දේශප්‍රේමය ගැන බෙරිහන් දෙන තත්වයක් තියෙන්නේ.
    ආණ්ඩුවේ ඇමතින්ටත් මේක තේරිලා තියෙන නිසා ඒ අයත් දිනන පැත්තකට පනින්න බලාගෙන ඉන්නවා.

    :lol::lol:
     
    ජූනියර් ෆේක් :shocked:
    Posts: 1
    Join Date: Jun 2011

    :lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දේශීය පරීක්ෂනයක් තියලා, දේශීය නඩු විභාගයක් තියලා ලොක්කො ටිකකුයි, සොක්කො ගොඩකුයි හිරේ දාලා මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්නම් ආණ්ඩුව ඒක මෙලහකටත් කරලා. සරත්ව හිරේ දාපු එවුන්ට තව එවුන් හිරේ දාන එක කජ්ජක් නෙවෙයි.මේක ආණ්ඩුවේ ලොක්කයි, එයාගේ මල්ලියි දෙන්නම මාට්‍ටු වෙන ලොකු ජංජාලයක්.
    අර ගලේ රීපු පූස් තඩියට ගූ හංගන්න බෑ වගේ වැඩක් වෙලා තියෙන්නේ. හංගන්න ගියොත් හැමතැනම විසිරිලා ප්‍රශ්නේ උග්‍ර වෙනවා.ඒක නිසා ගූ බෙට්ට පැත්තක තියාගෙන දේශප්‍රේමය ගැන බෙරිහන් දෙන තත්වයක් තියෙන්නේ.
    ආණ්ඩුවේ ඇමතින්ටත් මේක තේරිලා තියෙන නිසා ඒ අයත් දිනන පැත්තකට පනින්න බලාගෙන ඉන්නවා.

    :lol::lol:
    ඔව් මේ කතාව සම්පූර්ණ ඇත්ත..:dull:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.

    ඇත්ත... !

    ow ban oka ape ewun thamay video karala thiyenne..
    yuddhe iwara wechcha kalema mage yaluwekge phone eken oya video eke mama dakala thiyenawa..
    kelinma okamay..
    ethakota yuddhe iwara wela wadi kalayak na....
    namuth dan ewwa katha karala wadak na....
    eeta passe karanna ona dewaluy katha karanna one...
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මාතර කිඹුලා;10400045 said:
    ඇයි හදන්න බැරිද එකක් :rolleyes:

    haduwath lankawe thamay ban hadila thiyenne..
    mage yati aramuna mahinda ta gahana eka nemey..

    eth oka leak wuna and oka video karapu ekagey waradda...
    sigh!!!:sorry::sorry:

    dan ithin meeta passe karanna thiyene eka balanna one...
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මචන් උඹ දන්නේ දත් ගැනයි, උයන්නයි විතරයි. ආමි එක ගැන දන්න බම්බුවක් නෑ වගේ. කොටින්ගෙන් මාසිකව වැ‍ටුප් ගන්න උසස් හමුදා නිළධාරින්, පොලිස් නිලධාරින් රොත්තක්ම හිටියා.

    nikan kata thiyenawata boru katha kiyanna epa yako...
    wal balla..
    ape army eke kawruth oya wage sakkili wada karala na..

    tho yako mahindatath baninawa army ekath pacchal karanawa sakkiliyo...
    ethakota kawda pa****yo tho honday kiyanne..?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙහෙමයි මචන් මෙතනදි ආන්ඩුවත් වැරද්දක් කරලා තියෙනවා.
    මේ වීඩියෝ එක වැරදි කියලා නිකන් කියන්නේ නැතිව ඒක ඔප්පු කරන්න පුලුවන්
    නියම විද්‍යානුකූල දත්ත වලින් හදපු වාර්තාවක් හරි වීඩියෝ එකක් හරි තවම මේ අය එලියට දාලා නෑ.

    නිකන් ඇමතියෙක් ගිහිල්ල කෑගැහුවට මේක වැරදි වෙන්නේ නෑ.

    උඹලම හිතපන් නිකන් අහසින් වැටුන මිනිහෙකුට මේ වීඩියෝ එක පෙන්නුවොත් මොනවද හිතෙන්නේ කියලා
    ලංකාව ගැන වැරදි රූපයක් තමයි මැවෙන්නේ.

    ඒක නිසා නිකන් වල් පල් කියන්නේ නැතිව ආන්ඩුවට මේ වෙලාවෙ තියෙන්නේ මේ එක වීඩියෝ එකක් වැරදි කියලා ඔප්පු කරන්න. එතකොට අනිත් ඒව නිකන්ම වැරදි ගනයට වැටෙනවා.

    නැතුව මුකුත් නොදන්න පිට රට මිනිස්සු හිතන්නේ අපි මිනිමරුවො කියලා තමයි.
    මේතන තියෙන්නේ අපි පිටරටට දෙන ප්‍රතිරූපය ගැන ප්‍රශ්නයක්.

    කොටි හිතවාදි මිනිස්සු ටික හරියට මාධ්‍ය ටික මෙහෙයවලා තමන්ට වාසි අරගෙන තියෙනවා..
    හැමදාම වගෙ අපේ ඉන්න ගොන් හරක් මාධ්‍ය කාරයෝ ටික පරාද වෙලා තියෙනවා.
    අයි.ටී.එන් එක හරි ජතිකේ හරි නිව්ස් කියන විදිහට පිටරටවල ඉන්න මිනිස්සු හරවගන්න බැ.
    ඒකට නියම තර්කානුකූල දත්ත ඉදිරිපත් කරන්න ඔනා.
    ඒකට නියම වැඩකාරයෝඅ ටිකක් පත් කරන්න ඕනා.
    නැතුව අර මේජර් ජෙනරලුයි මේ කැප්ටනුයි පත් කරලා දිනන්න බැ.

    ජනදිපතිට කඩෙ යන මිනිස්සු තානාපතිලා විතිහට පත් කරන කාලෙක නෙවෙයි අපි දැන් ඉන්නෙ
    ඒක ජනදිපතිත් තේරුම් ගන්න ඕනා. හොඳම උදාහරනය තමයි ඉස්සර අයි.ටී.එන් එකේ හිටපු ලොක්කා දැන් කොහෙද රටක තානාපති කෙනෙක් මේ යකා මොනවද දන්නේ අන්තර්ජාතික සම්බන්දතා හැන.

    තමන්ම බෙල්ල හිර කරගෙන කෑගැහුවට වැඩක් නෑ.. අපිට සාමන්‍ය මිනිස්සු හැටියට කරන්න පුලුවන් ඉතාම සුලු දෙයක් විතරයි.(රු20000 ගන්න සාමන්‍ය මිනිහෙකුට බෑ ලක්ශ ගානක් වෙන වීඩියො උපකරණ අරගෙන මේ වීඩියෝ වැරදි කියලා කියන්න.) අනිත් සේරම තියෙන්නේ ආන්ඩුව අතේ.
    අපිට පුලුවන් දේ අපි කරනවා. ඒක රජපක්ෂ පවුල බේරගන්නවත් SF ව බේරගන්නවත් නෙවෙයි රට බේරගන්න.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    rawla paththu wela thiyena welawata suruttu paththu karanna enna epa. meka deshapalana vaasi ganna velawak newei. pita rata inna koti tika kawada baluwath apata kelawannamai hadanne. me wage pus vedi walata api salenna honda naha.
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මාතර කිඹුලා;10404362 said:
    ගොඩාක් රිදිලා නේද උඹට :lol::lol::lol: දැන් ආයිත් රගපාන්න ගත්තා ඕයි තමුසෙ නම් ලැජ්ජ නැති බූරුවෙක් මං යනවා දැන් ගියාම නැති තැන ගොං පාට් දාහං අය්යා වගේ :lol::lol::lol:

    mathara kimbuo..umbata wada molayak kimbulantan tiyanawa.........
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    දේශීය පරීක්ෂනයක් තියලා, දේශීය නඩු විභාගයක් තියලා ලොක්කො ටිකකුයි, සොක්කො ගොඩකුයි හිරේ දාලා මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්නම් ආණ්ඩුව ඒක මෙලහකටත් කරලා. සරත්ව හිරේ දාපු එවුන්ට තව එවුන් හිරේ දාන එක කජ්ජක් නෙවෙයි.මේක ආණ්ඩුවේ ලොක්කයි, එයාගේ මල්ලියි දෙන්නම මාට්‍ටු වෙන ලොකු ජංජාලයක්.
    අර ගලේ රීපු පූස් තඩියට ගූ හංගන්න බෑ වගේ වැඩක් වෙලා තියෙන්නේ. හංගන්න ගියොත් හැමතැනම විසිරිලා ප්‍රශ්නේ උග්‍ර වෙනවා.ඒක නිසා ගූ බෙට්ට පැත්තක තියාගෙන දේශප්‍රේමය ගැන බෙරිහන් දෙන තත්වයක් තියෙන්නේ.
    ආණ්ඩුවේ ඇමතින්ටත් මේක තේරිලා තියෙන නිසා ඒ අයත් දිනන පැත්තකට පනින්න බලාගෙන ඉන්නවා.

    :lol::lol:

    it explains how much u know. any country doesnt send their soliders to another country for trial. punishment in the same country itself. can u give an example with link,,,?
    no president could be taken into a trial....none fo them have taken ever too..
    u are like from another world.
    pls use alternate medias than ITN , DINAMINA and daily news..