මහින්දට විශාල අවමානයක් වෙලා

Apr 19, 2011
5,700
210
0
Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa :P ? ekata use karapu fake ID tika menna.

derick_vegas
france
ripe
elefant

a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai :P.meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.


hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.

ඇති යන්තං.එලකිරිය අයාලේ යන්නේ නැති බව දැනගත්තා.සමහර thread වලදී මේකෙ ඇඩ්මින්ල මොඩ්ල උන්නද මලාද කියල සැක හිතුනා.එළකිරි ඔහොම යං.....
11.gif
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මාතර කිඹුලා;10399051 said:
    උඹ හරියට කියන්නේ අපේ උන් ඇත්තටම ඕවා කළා වගේ නේ හැම එකටම දේශපාලනේ ගාවගෙන වාසි ගන්න හදන්නෙපා බන් ඔය කතා නිසා තමා සමහර උන් අර යූටියුබ් වීඩියෝස් ෆ්ලැග් නොකර කල්ලි ගැහුනේ හැම එකෙන්ම දේශපාලන වාසි ගන්න හදන්නෙපා බන්

    ******
    Edited @ 10.20 PM

    මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා බෑන් වෙලා කියලා දැන් කට්ටියට පේනවා ඇති හේතුව මේකයි මෙයා මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ සිද්ධිය දේශපාලනයට හරෝගෙන ඒකෙන් වාසි අරගන්න ඒක තේරුම් අරගෙන මේකට විරුද්ධව කතා කරපු හැමෝටම අසීමිත විදිහට -රෙප් ලැබුනේ වෙනත් සහෝදර සාමාජිකයන්ගේ නම්වලින් ඒ කියන්නේ මෙයා අනික් සාමාජිකයන්ගේ නම් දාලා කුණුහරුප කියමින් -රෙප් දුන්නා අපි කවුරුත් පුදුමෙන් පුදුමයට පත් කරමින් මොකද තනි යූසර් කෙනෙක්ට ඒ විදිහට -රෙප් ගොඩක් දෙන්න බෑ :lol: අන්තිමේදි මේ ත්‍රෙඩ් එක ස්පෑම් චෙක්ටම ගියා එයා චෙක් කරලා දාපු රිප්ලයි එක තමා මේ



    දැන් ත්‍රෙඩ් එක අවබෝධයකින් යුතුව කියවන්න ත්‍රෙඩ් එක පුරාවට බෑන් වෙච්චි නා නා මාදිලිවල චරිත පෙනේනට තියේවි ඒ සේරම චරිත රැගුවෙ අප අතරින් දැන් වියෝ සිටින yuniko මහතා විසින් මොහු ඉතා විශාල කාලයක සිට මේ නාටකය රගා තිබෙනවා මේ ත්‍රෙඩ් එක පුරාවටම නානා මාදිලිවල ඔහුගේම එකවුන්ට්වලින් රිප්ලයි කරමින් චැට් කර තිබෙන්නේ එකම පුද්ගලයා බව දුටුවිට මා හට සිනහව නවතාගත නොහැකි විය :lol::lol: දැන් අවබෝධයෙන් යුතුව ත්‍රෙඩ් එක කියවා ඔබත් රසවිදින්න....... :lol::lol::lol:

    :lol:mu matah -rep deela thibba wena kenek ge nama dala.mu danne naha u mage friend kenek kiyala.:Dkoheda yana pissek ban
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මාතර කිඹුලා;10404429 said:
    මට ආයිත් කියන්න තියෙන්නෙ මේ ටිකම තමයි
    http://www.elakiri.com/forum/showpost.php?p=10401859&postcount=82 :rolleyes:

    අපි ගියාම තනියෙන් වැඩ දාපංකො :lol:

    lkdood kiyanne batalu hama porowa gaththa kotiyek.muwa ban karala danna ona.mu mara gemak meke geniyanne.mu ape rate kollonta ape rata gana waradi kiyala hemin unta ape rata gana hageemak nathi karawanawa.meka godak kal idala yana wadak.mole nathi moda harak mu kiyana eva ahanawa..
     
    මාතර කිඹුලා;10404362 said:

    mathara kimbuo..umbata wada molayak kimbulantan tiyanawa.........

    :lol::lol::lol::P:P

    උඹ අර මුස්ලිම් ලන්කන් කිව්වා වගේ රැවුල ගිණිගත්ත අස්සේ සුරුට්ටු පත්තුකරන්න බල්ලෙක් යකෝ තොපිවගේ උන්ට උත්තර දීලා වැඩක් නෑ තාම පෝස්ට් 105යිනේද විනාඩි පහකට කලින් නේද තෝ සීනියර් මෙම්බර් උනේ ගොබ්බයා ෆේක් හදාගෙන දෙපැත්තට චැට් කරලා :rofl: කැත නෝන්ඩිය දැන්වත් පල පැලැස්තර ගහන්න එන්නැතුව
     
    :P:rofl:
    lkdood kiyanne batalu hama porowa gaththa kotiyek.muwa ban karala danna ona.mu mara gemak meke geniyanne.mu ape rate kollonta ape rata gana waradi kiyala hemin unta ape rata gana hageemak nathi karawanawa.meka godak kal idala yana wadak.mole nathi moda harak mu kiyana eva ahanawa..

    :yes::yes::yes:
    අනිවා මචන් මෙයා ඇවිත් නොම්බර එකේ පාහරයෙක්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මචන් සරත් කියන්නේ එක මිනිහෙක් විතරය්.මහින්ද කියන්නෙත් එක මිනිහෙක් විතරය්.එත් මචන් ශ්‍රී ලංකාව කියන්නේ උබත්, මමත් ,මගේ දරුවනුත්, උබේ දරුවනුත්, එස්සරහට ඉප දෙන්න ඉන්න හැම එකක් මත ඇතුලත් උණු ලොකු පව්ලකට.අන්න ඒ පව්ලට එරෙහි වෙන්න එපා.එහෙම උනොත් කවද හරි ඉස්සරහට උපදින උන් අපිට හෙන ඉල්ලනවා.
    :yes:
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    In my humble opinion I have to admit that some of the footages shown in this documentary are genuine and leaked from inside.

    Even at the interview with Al Jazeera Dr. Rajiv Wijesingha admitted that some hospitals were ocassionally shelled because LTTE had mounted heavy weaponary near those hospitals and he categorically denied that it was not systematic as some pro tamil supporters depicted. He said it was a difficult choice sincd they had to rescue some 300,000 civilians from the brutal clutches of LTTE.

    And looking at some of the leaked videos which contained extrajudicial killings and sexual abuses, I think this is a normal situation after a such prolonged brutal war. It is the true nature of a war. I believe the first casuality of a war is humanity. This has happened in Vietnam, Iraq, Ethiyopia, Uganda, Chechniya, you name it. USA, UK and all these super powers have blood in their hands. What else do you expect from soldiers who were trained to kill adding the emotional and psychalogical trauma they underwent seeing their collegues get killed before their eyes?

    The goverment of Sri Lanka should realize the true nature of International politics and to act accordingly. It is no doubt Sri Lanka is no super power compared to west and therefore the probability of International pressure on implementing International Law in the country is definitely high. I am proud of the way Dr. Rajiv Wijesingha responded to the Al Jazeera concluding "Sri Lanka will Absolutely not allow an International inquiry". We need more people like him in this critical time. What i believe is the best thing the government of Sri Lanka should do is to have their own inquiry into this matter with transparency and bring the perpetrators before law.

    The differnce between Sri Lanka and other countries is all the other countries atleast conducted inside inquiries and punished those who were found guilty irrespective of their nationality (Except for the World War II). Frogs in the well may not know, but there are millions of Americans who protest against the US involvement in Iraq and Afghanistan, and everywhere it is the same scenario. If you use internet other than porn you will find them. One thing some people here in Sri Lanka (I see many in Elakiri who are self proclaimed Patriots) should realize is that there can be people who decide not to support either LTTE or Sri Lankan Government. You dont need to have a name board hanging round your neck to be a patriot or actually to support the government because simply the country and the government are two different entities.

    Open for Discussion :)

    well said...:yes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa :P ? ekata use karapu fake ID tika menna.

    derick_vegas
    france
    ripe
    elefant

    a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai :P.meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.


    hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.

    jaya wewa spamcheck
    me gollo dapu hama thread ekakma kotinta support ewa
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    mahenda, sarath kiyala dan redda wadak na...api okkoma sri lankikayo,,,meka ape rata gana prashnayak.....deshapalana wasi ganna nikam boruwata gon part danna epa...