මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

r runner

Member
May 12, 2015
2,396
781
0
ඒ මදිවට රණවිරුවන්ට දීපු අපමන අගය ගැන දැන් උඩහා පැත්තෙ ඉන්න කොල්ලෙක්ගෙන් අහලා බලපල්ලකො නිකමට.. අපිනම් මොනවත් කියන්නෙ නැහැ මේවට.. මොකද උබලට ඕනි කරන්නෙ අපිත් උබලාවගේම නිවටයො විදිහට දකින්නනේ...
 
r runner

Member
May 12, 2015
2,396
781
0
:lol::lol::lol: ඇත්තම කියලා.බැරි උට්ටවල් කරගහගත්තෙ මොකටද.රටේ සංවර්ධනයත් එහෙමපිටින්ම නවත්තල තියෙද්දිත් ඇයි සල්ලි ඉතිරි වෙන්නෙ නැත්තෙ.ඇත්තම කතාව ආණ්ඩුවෙ උන්ට වැඩිකල පඩි ගෙවාගන්න බැරිකම නෙමෙයිද මේ.

:):):)
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒ මදිවට රණවිරුවන්ට දීපු අපමන අගය ගැන දැන් උඩහා පැත්තෙ ඉන්න කොල්ලෙක්ගෙන් අහලා බලපල්ලකො නිකමට.. අපිනම් මොනවත් කියන්නෙ නැහැ මේවට.. මොකද උබලට ඕනි කරන්නෙ අපිත් උබලාවගේම නිවටයො විදිහට දකින්නනේ...

    දැන් පශ්චාත් භාගයත් පෙන්නනව ඇති සහෝදර ජනතාව...අනිවා
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අනේ ගොනෝ වාහන ඕනවට වඩා ගෙන්න ඉඩ දීපු එකෙන් රටේ ආර්ථිකේ තව මාස 6 7 කින් වැටෙන විදහා බලා හිටපන් ,,
    :lol::lol:ඇයි බන් එහෙනං ඒ කාලෙ ඇඩ් එකක් දැම්මෙ මෛත්‍රි දිනුවම අඩුවට කාර් එකක් ගන්න පුලුවන් කියල. උන් දන්නෙ නැති ප්‍රස්නයක් උඹ දැන ගෙනහිටියද? රනිල දන්නවනං උඹව තමයි පොදු අපේක්ෂකය කරන්නෙ:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද පතිරණ නොකියන ඇත්ත. මහින්ද අවුරුදු දෙකක් තියෙද්දි චන්දේ තිබ්බේ මේ ටික වෙන බව දන්න නිසා. නැත්තන් මහින්ද චන්දේ තියාවි අවුරුදු 2ක් නාස්ති කරගෙන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කෝරලේමහත්තයා;19832120 said:
    මල්ලිලගේ අතට බ්‍රෙස්ලට් එකක්..ආ..කැමති නැද්ද??

    ඇයි වොක්ස්වැගන් එකේ ජොබ් එකක්, පඩියට 10,000ක්, ඉන්ධන වලට මිළ සූත්‍රයක්, තෙමි තෙමි යන නංගිලාට මල්ලිලාට කාර් එකක්, ඇස් බෙහෙතකටවත් එතනෝල් කඳුලක් කුඩු ඇබින්දක් නැති රටක්. හික්... හික්... හික්...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රඹා;19832169 said:
    :lol::lol:ඇයි බන් එහෙනං ඒ කාලෙ ඇඩ් එකක් දැම්මෙ මෛත්‍රි දිනුවම අඩුවට කාර් එකක් ගන්න පුලුවන් කියල. උන් දන්නෙ නැති ප්‍රස්නයක් උඹ දැන ගෙනහිටියද? රනිල දන්නවනං උඹව තමයි පොදු අපේක්ෂකය කරන්නෙ:lol::lol:

    රොකට් 90 කියලා ඉන්නේ රවී කරුණානායක මන්ද.?

    ඇයි වොක්ස්වැගන් එකේ ජොබ් එකක්, පඩියට 10,000ක්, ඉන්ධන වලට මිළ සූත්‍රයක්, තෙමි තෙමි යන නංගිලාට මල්ලිලාට කාර් එකක්, ඇස් බෙහෙතකටවත් එතනෝල් කඳුලක් කුඩු ඇබින්දක් නැති රටක්. හික්... හික්... හික්...

    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    This chart is missing :lol:

    sri-lanka-external-debt.png
    ඔබතුමා වගේ කොපිපේස්ට් කොකටුවෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන් බෑ තමා. නමුත් තේරුම් ගන්න ඕන කරන දේ තමා ණය ප්‍රමාණය නෙවෙයි අදාල ණය දළ ජාතික නිස්පාදිතයෙන් කොපඹන් ද කියන එක. 2015 වන විට ඒක 75%කට ආසන්න ගානක් වෙනව කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා කියන එක. බිලියන් ට්‍රිලියන් ගනන් නෙවෙයි මෙගාටිලියන් වුනත් ප්‍රහ්නයක් නැ රටේ නිෂ්පාදිතය වැඩි වෙලා නම්. ණය ගන්න ඕන තමා. ඒ ලොකු සංවර්ධන වැඩ කරන්න රටකට සල්ලි එකතු කරල කරනව කියන එක අවුල් වැඩක් නිසා. අපි විරුද්ධ වුනේ මහින්ද ගේ ආන්ඩුවට ගත්ත ණය වලින් බරපතල ප්‍රමාණයක් කොමිස් වුණා කියල කියවෙච්චි නිසා. නමුත් ඔබතුමා කඩේ යන යහපානේ තාම ඒ කොමිස් කාක්කො ටික ඇතුලට දැම්මේ නැතුව විතරක් නෙවෙයි, උන්ව රෙද්ද අස්සේ දාගෙන රකිනවත් දැන්. ඒ විතරක් නෙවෙයි ගරු අගමැතිවරයා දවසක කිව්වා පාර්ලිමේන්තුවේ දී “ෆයිල් මා ගාව තියනවා“ කියල. ඉතිං තියනව නං එළියට නොදා මොන හු** ද කරන්නේ?
    ගරු අගමැතිතුමා මොනව කිව්වත් රට අර්ථික අවපාතයක යන බව පැහැදිළියි. ඒ මේ ආන්ඩුවේ නොහැකියාව නිසා. කයිය ගැහුවට කරගන්න බෑ. එකයි ඇත්ත.
    අනික ඔච්චර කෙළවෙනව කියල දන්නව නං ඇයි ගරු මෛතුීපාල ජනාදිපතිතුමාව දාලා, අර කියන මහා ජනවාර් 8 විප්ලවය කරල ආණ්ඩුව ගත්තේ? මහින්දටයි, පොරගේ ලොල්ලන්ටයි කරගෙන ගිහින් කෙළවගන්න ඉඩ දෙන්න තිබ්බ නේ? එහෙම දීර්ඝකාලීන දැක්මක් ගරු අගමැතිවරයාට තිබුණ නම් ඡන්දෙ වර්ජනය කරල, මහින්ද සහ සන්ධානේ කෙළවගන්න හැටි බලා ගන්න තිබ්බ නේ?
    අපි සුර පුර දෙන්නං කියල පච කෙලල අරගෙන, දැන් කොර ගන්න බැරුව තමන් ගේ හත් පොලේ විතරක් නෙවෙයි, අපෙත් පු* මාමයිට් ගානවා.......
     
    • Like
    Reactions: prabaths and KDH

    පට්ට කතාව මචන්.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    රඹා;19832169 said:
    :lol::lol:ඇයි බන් එහෙනං ඒ කාලෙ ඇඩ් එකක් දැම්මෙ මෛත්‍රි දිනුවම අඩුවට කාර් එකක් ගන්න පුලුවන් කියල. උන් දන්නෙ නැති ප්‍රස්නයක් උඹ දැන ගෙනහිටියද? රනිල දන්නවනං උඹව තමයි පොදු අපේක්ෂකය කරන්නෙ:lol::lol:

    අඩේ උබ ගත්තෙනැද්ද? යකෝ... Volkswagen ලක්ෂ 5 ඉදලා තියනවා... MADE in Sri Lanka..
    එන්ජිම ඇරෙන්න ඔක්කොම ලංකාවේ හදලා තියෙන්නේ..

    මාත් ගත්තා එකක් 1971 කනේ මයිල් මොඩල් .

    6 months free (500 ලීටර්) පෙට්රෝල් වවුචර් දෙනව.. පිස්සු හැදෙනවා බොල.
    (හීනෙන් දැක්කා )

    වැඩකරන ඔක්කොටොම වාහන දීලා..

    (මහතුන් මාමගේ ගරාජ් එකේ.. ඔක්කොම පවුලේ උන්.. කෑලි ඔක්කොම බුවාගේ පට්ටලෙන් ලියවන්නේ.. ගෙදර ඔක්කොටොම VW කර්තියනවා හදන්න ගෙනාපුව යි විකුනන්න ගෙනපුවයි.)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රඹා;19832169 said:
    :lol::lol:ඇයි බන් එහෙනං ඒ කාලෙ ඇඩ් එකක් දැම්මෙ මෛත්‍රි දිනුවම අඩුවට කාර් එකක් ගන්න පුලුවන් කියල. උන් දන්නෙ නැති ප්‍රස්නයක් උඹ දැන ගෙනහිටියද? රනිල දන්නවනං උඹව තමයි පොදු අපේක්ෂකය කරන්නෙ:lol::lol:

    jabok
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඔබතුමා වගේ කොපිපේස්ට් කොකටුවෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන් බෑ තමා. නමුත් තේරුම් ගන්න ඕන කරන දේ තමා ණය ප්‍රමාණය නෙවෙයි අදාල ණය දළ ජාතික නිස්පාදිතයෙන් කොපඹන් ද කියන එක. 2015 වන විට ඒක 75%කට ආසන්න ගානක් වෙනව කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා කියන එක. බිලියන් ට්‍රිලියන් ගනන් නෙවෙයි මෙගාටිලියන් වුනත් ප්‍රහ්නයක් නැ රටේ නිෂ්පාදිතය වැඩි වෙලා නම්. ණය ගන්න ඕන තමා. ඒ ලොකු සංවර්ධන වැඩ කරන්න රටකට සල්ලි එකතු කරල කරනව කියන එක අවුල් වැඩක් නිසා. අපි විරුද්ධ වුනේ මහින්ද ගේ ආන්ඩුවට ගත්ත ණය වලින් බරපතල ප්‍රමාණයක් කොමිස් වුණා කියල කියවෙච්චි නිසා. නමුත් ඔබතුමා කඩේ යන යහපානේ තාම ඒ කොමිස් කාක්කො ටික ඇතුලට දැම්මේ නැතුව විතරක් නෙවෙයි, උන්ව රෙද්ද අස්සේ දාගෙන රකිනවත් දැන්. ඒ විතරක් නෙවෙයි ගරු අගමැතිවරයා දවසක කිව්වා පාර්ලිමේන්තුවේ දී “ෆයිල් මා ගාව තියනවා“ කියල. ඉතිං තියනව නං එළියට නොදා මොන හු** ද කරන්නේ?
    ගරු අගමැතිතුමා මොනව කිව්වත් රට අර්ථික අවපාතයක යන බව පැහැදිළියි. ඒ මේ ආන්ඩුවේ නොහැකියාව නිසා. කයිය ගැහුවට කරගන්න බෑ. එකයි ඇත්ත.
    අනික ඔච්චර කෙළවෙනව කියල දන්නව නං ඇයි ගරු මෛතුීපාල ජනාදිපතිතුමාව දාලා, අර කියන මහා ජනවාර් 8 විප්ලවය කරල ආණ්ඩුව ගත්තේ? මහින්දටයි, පොරගේ ලොල්ලන්ටයි කරගෙන ගිහින් කෙළවගන්න ඉඩ දෙන්න තිබ්බ නේ? එහෙම දීර්ඝකාලීන දැක්මක් ගරු අගමැතිවරයාට තිබුණ නම් ඡන්දෙ වර්ජනය කරල, මහින්ද සහ සන්ධානේ කෙළවගන්න හැටි බලා ගන්න තිබ්බ නේ?
    අපි සුර පුර දෙන්නං කියල පච කෙලල අරගෙන, දැන් කොර ගන්න බැරුව තමන් ගේ හත් පොලේ විතරක් නෙවෙයි, අපෙත් පු* මාමයිට් ගානවා.......

    සිරා
    +rep
     
    රෙස්පෙක්ට්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් උඹලා‍මනේ පත් කර ගත්තෙ... තොපිට මුලදිම කිවුවා අපිටත් එක්කම කෙලවන්න යන්නෙ කියලා... කෝ ඇහුවත්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔබතුමා වගේ කොපිපේස්ට් කොකටුවෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන් බෑ තමා. නමුත් තේරුම් ගන්න ඕන කරන දේ තමා ණය ප්‍රමාණය නෙවෙයි අදාල ණය දළ ජාතික නිස්පාදිතයෙන් කොපඹන් ද කියන එක. 2015 වන විට ඒක 75%කට ආසන්න ගානක් වෙනව කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා කියන එක. බිලියන් ට්‍රිලියන් ගනන් නෙවෙයි මෙගාටිලියන් වුනත් ප්‍රහ්නයක් නැ රටේ නිෂ්පාදිතය වැඩි වෙලා නම්. ණය ගන්න ඕන තමා. ඒ ලොකු සංවර්ධන වැඩ කරන්න රටකට සල්ලි එකතු කරල කරනව කියන එක අවුල් වැඩක් නිසා. අපි විරුද්ධ වුනේ මහින්ද ගේ ආන්ඩුවට ගත්ත ණය වලින් බරපතල ප්‍රමාණයක් කොමිස් වුණා කියල කියවෙච්චි නිසා. නමුත් ඔබතුමා කඩේ යන යහපානේ තාම ඒ කොමිස් කාක්කො ටික ඇතුලට දැම්මේ නැතුව විතරක් නෙවෙයි, උන්ව රෙද්ද අස්සේ දාගෙන රකිනවත් දැන්. ඒ විතරක් නෙවෙයි ගරු අගමැතිවරයා දවසක කිව්වා පාර්ලිමේන්තුවේ දී “ෆයිල් මා ගාව තියනවා“ කියල. ඉතිං තියනව නං එළියට නොදා මොන හු** ද කරන්නේ?
    ගරු අගමැතිතුමා මොනව කිව්වත් රට අර්ථික අවපාතයක යන බව පැහැදිළියි. ඒ මේ ආන්ඩුවේ නොහැකියාව නිසා. කයිය ගැහුවට කරගන්න බෑ. එකයි ඇත්ත.
    අනික ඔච්චර කෙළවෙනව කියල දන්නව නං ඇයි ගරු මෛතුීපාල ජනාදිපතිතුමාව දාලා, අර කියන මහා ජනවාර් 8 විප්ලවය කරල ආණ්ඩුව ගත්තේ? මහින්දටයි, පොරගේ ලොල්ලන්ටයි කරගෙන ගිහින් කෙළවගන්න ඉඩ දෙන්න තිබ්බ නේ? එහෙම දීර්ඝකාලීන දැක්මක් ගරු අගමැතිවරයාට තිබුණ නම් ඡන්දෙ වර්ජනය කරල, මහින්ද සහ සන්ධානේ කෙළවගන්න හැටි බලා ගන්න තිබ්බ නේ?
    අපි සුර පුර දෙන්නං කියල පච කෙලල අරගෙන, දැන් කොර ගන්න බැරුව තමන් ගේ හත් පොලේ විතරක් නෙවෙයි, අපෙත් පු* මාමයිට් ගානවා.......

    respect brother
     
    • Like
    Reactions: KDH