මහින්දට_ආදරෙයි?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මට ඇහුනා විශ්වාසභන්ගෙ අප්‍රේල් 4 ලු. ඒ කියන්නෙ උඹ ලිඳට වැටෙන්නෙ නෑ.. රනිල් දිනයි..:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට ඇහුනා විශ්වාසභන්ගෙ අප්‍රේල් 4 ලු. ඒ කියන්නෙ උඹ ලිඳට වැටෙන්නෙ නෑ.. රනිල් දිනයි..:P

    රනිල් දිනයි :(
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක දාන්න කලින් වැඩියි බන්.. බැරි වෙලාවත් මහින්ද චන්දෙදි (එහෙම එකක් තියනවා නේද ) සහය දුන්නොත් මේකෙ ඉන්න උන් ඕක හැමදාම බම්ප් කරයි...:(:(

    BUMP :rofl: