මහින්දට_ආදරෙයි?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලට bump කරන්න එපා කිව්වට වඩා හොඳයි මේක මමම බම්ප් කරගත්ත නං :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය චන්දෙ දුන්නෙ
    .. දැන් කොහොමද ඔයාට දැනෙන්නෙ
    :sorry::P


    මහින්ද දන්නව බන් මිනිහ පක්ෂව චන්දෙ දුන්නත් රනිල් දිනනව කියල මොකද චන්දෙට කලින් උන් ඔක්කොම දැනන් ඉන්නෙ දිනනවද පරදිනවද කියල...බලන් ඉන්න උන් පව් බන් ගෙවල් වලට වෙලා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕක දාන්න කලින් වැඩියි බන්.. බැරි වෙලාවත් මහින්ද චන්දෙදි (එහෙම එකක් තියනවා නේද ) සහය දුන්නොත් මේකෙ ඉන්න උන් ඕක හැමදාම බම්ප් කරයි...:(:(

    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹලට bump කරන්න එපා කිව්වට වඩා හොඳයි මේක මමම බම්ප් කරගත්ත නං :dull:


    අඩේ සොරි බන් කොමෙන්ට් එක දැම්මට පස්සෙ දැක්කෙ බන් මේක...උප්ස් අගේන් සොරි ඕකේ :D:love: