nipuna kiyanne siripala gamalathge putha ban,uge nama thama business wala thoyenne,me video eke mahinda laga inne siripala gamalath,porata thama nipuna sahal eka ayithi
maithripala ayya thama dudley sirisena,eyata ayithi "araliya sahal " eka
Meka hari. Mahindage namata wada lokuwata Nipuna nama thibba nisa thada wenna athi






පෙර කර තිබූ අරාධනාවකට අනුව පොලොන්නරුවේ සෝමාවතියේ ධර්ම ශාලාව විව්‍රත කිරීමටගිය ම.රා. එහි සමරු පලකයෙහි "නිපුන සහල්" අනුග්‍රහය දැක මුහුණ පු* කරගන්නා අයුරු අද සජීවීව නයි ටී එන් එකේ විකාශය වුනි. 21:05 සිට බලන්න