මහින්දට_පොලොන්නරුවේදී_රෙවෙයි

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කැරි සීන් එක.. මොනව උනත් හතුරෙක්ටවත් ඔහොම කරන එක හරි මදි :lol:
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    Nipuna sahal kiyanne Amathi siripala gamlath ge
    othana laginma hitiye national eka adan pora
    MS ge malli karanne Araliya kiyala brand ekak
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන් මෛත්‍රීගේ සහෝදරයට අයිති අරලිය සහල් එක බන්,ඔය විඩියෝ එකෙ මහින්ද ගාව ඉන්න සිරිපාල ගම්ලත්ට තමා නිපුන එක අයිති


    http://nipunarice.com/our-story/the-beginnings/

    http://www.blackbox.lk/2014/11/blog-post_72.html

    "මේ අතර පොලෙ‍ාන්නරුවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන මෛත්‍රීපාල සිරිසේන මහත‍ාගේ වැඩි මහලු සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා හදිසියේම දිවයිනෙන් බැහැරව ඇත.අරලිය සහල් සහ සුදු අරලියා හෝටලය ඇතුලු ව්‍යාපාර ගනනාවක හිමිකරු වන ඔහු සහල් අපනයනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයාද වේ.මෛත්‍රීගේ අනෙක් සහෝදරයා ප්‍රියන්ත සිරිසේන වන අතර වනජීවි නිළධාරීන්ට පහරදීමේ චෝදනාවකට ඔහු මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමකට ද ලක්වීය"
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම දන්න විදියට මෛත්‍රී හා ඔහුගේ සහෝදරයන් අතර විරසකයක් ඇත..... අනික මෛත්‍රී ගේ සහෝදරයන් ලංකාවේ සහල් මිල පාලනය කරන ඒකාධිකාර වරයන් බව හැමෝම දන්නා කරුණකි... එය මෛත්‍රී විසින්ම පවසා ඇති බව මතක් කල යුතුය..... නිපුන සහල් යනු මෛත්‍රී ගේ බිබික්කමක් නොවේ...... එය ඔහුගේ සහෝදර වරයාගේ සහල් මාෆියාවේ එක අන්තයක් පමණි..............

    මෛත්‍රී ගේ බිබික්කම
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම බෙනා;17415468 said:
    nipuna yakoooo maithrige mallige

    nipuna kiyanne siripala gamalathge putha ban,uge nama thama business wala thoyenne,me video eke mahinda laga inne siripala gamalath,porata thama nipuna sahal eka ayithi

    maithripala ayya thama dudley sirisena,eyata ayithi "araliya sahal " eka