මහින්දට_පොලොන්නරුවේදී_රෙවෙයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්න විදියට මෛත්‍රී හා ඔහුගේ සහෝදරයන් අතර විරසකයක් ඇත..... අනික මෛත්‍රී ගේ සහෝදරයන් ලංකාවේ සහල් මිල පාලනය කරන ඒකාධිකාර වරයන් බව හැමෝම දන්නා කරුණකි... එය මෛත්‍රී විසින්ම පවසා ඇති බව මතක් කල යුතුය..... නිපුන සහල් යනු මෛත්‍රී ගේ බිබික්කමක් නොවේ...... එය ඔහුගේ සහෝදර වරයාගේ සහල් මාෆියාවේ එක අන්තයක් පමණි..............
    මහින්ද පුක් වෙච්ච එක හරි...
    නමුත් උඹ දන්න රෙද්දක් නෑ.......
    නිපුන සහල් අයිති නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් ට..........
    මෛත්‍රීපාල ඇමතිත්‍රමා ගේ සහෝදරයට අයිති අරලිය සහල්.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහින්ද පුක් වෙච්ච එක හරි...
    නමුත් උඹ දන්න රෙද්දක් නෑ.......
    නිපුන සහල් අයිති නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් ට..........
    මෛත්‍රීපාල ඇමතිත්‍රමා ගේ සහෝදරයට අයිති අරලිය සහල්.

    Correct!