මහින්දයා මොකද? ජයරන්නයාව අගමැති කරලා තිය&#3505

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබෙ දෙශපාලන මතය මොකක් උනත් කමක් නැහැ එත් මනුස්සයෙක් වගෙ හිතනවානම් උබ උබට උනත් වැරද්ද පෙන්න ඔන උබලා වගෙ උන් මෙ රටෙ ඉන්න නිසා තම්යි ඔහොම වෙලා තියෙන්නෙ
    2.gif
    අනික ඔනම කෙනෙක්ට ඔනම මතයක් දරන්න අයිතියක් තියෙනවා නමුත් හරි වැර්ද්ද වෙනුවෙන් පෙනි ඉන්න පුලුවන් වෙන්න ඔන මට හිතෙන විදියට උබ දාස පරම්පාරාවකින් ආපු පොරක් වගෙ හරියට මර්වින් වගෙ :dull::dull::dull:

    ගෙදර බල්ලෙක් ඇතිකරන්නෙ මොකටද කියල උඹ දන්නවනෙ ... අපේ අල්ලපු ගෙදර එකා එක පාරක් කිව්ව උගෙ බල්ල හොරුන්ට ඇරෙන්න අනිත් ඕන එකෙක්ට බුරනව කියල :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලු කෑම නෙවි අඩු කරන්න තිබ්බේ පුන්නක්කු මිල
    මේක කියපුව ඔක්කොම කියුවෙ,විහිලුවට බන් ;):cool:
    පොඩ්ඩක් තෙර්ඩ් එක නග්ගල ගන්ඩ ඔනනෙ :D
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගෙදර බල්ලෙක් ඇතිකරන්නෙ මොකටද කියල උඹ දන්නවනෙ ... අපේ අල්ලපු ගෙදර එකා එක පාරක් කිව්ව උගෙ බල්ල හොරුන්ට ඇරෙන්න අනිත් ඕන එකෙක්ට බුරනව කියල :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ජිවිතයට අලුතෙන් ඉගෙන ගත්ත කියමනක් ෆට්ට යකොව්:rofl::rofl::rofl::rofl: මෙකටනම් ඉරොශානයාට හොදටම රිදෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ජිවිතයට අලුතෙන් ඉගෙන ගත්ත කියමනක් ෆට්ට යකොව්:rofl::rofl::rofl::rofl: මෙකටනම් ඉරොශානයාට හොදටම රිදෙයි
    :rofl: මේකට උඩින් මම ලියපු එක දැක්කම බොලාට හොදටම රිදෙයි :P:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගෙදර බල්ලෙක් ඇතිකරන්නෙ මොකටද කියල උඹ දන්නවනෙ ... අපේ අල්ලපු ගෙදර එකා එක පාරක් කිව්ව උගෙ බල්ල හොරුන්ට ඇරෙන්න අනිත් ඕන එකෙක්ට බුරනව කියල :P

    :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    reputation_neg.gif
    මහින්දයා මොකද?... 12-03-2013 08:43 PM තෝ වගේ කාළකන්නියෙක් යකෝ මෝඩ මූසලයෙක්!

    මුන්ට විහිලුවක්වත් නොතේරෙන හැටි අම්මප :lol::lol:

    මොකෝ මහින්ද ක‍ටු ලොවන්න දෙන එක නැවැත්තුවද විහිලු කරන්නේ..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    reputation_neg.gif
    මහින්දයා මොකද?... 12-03-2013 08:43 PM තෝ වගේ කාළකන්නියෙක් යකෝ මෝඩ මූසලයෙක්!

    මුන්ට විහිලුවක්වත් නොතේරෙන හැටි අම්මප :lol::lol:

    අප්පට උඩු. උබට rep දීපු එකා මර්වින් සින්වට අපහාස කරලා :P:P ගිහිල්ල බැනපිය!! :rolleyes::rolleyes::rofl:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ගෙදර බල්ලෙක් ඇතිකරන්නෙ මොකටද කියල උඹ දන්නවනෙ ... අපේ අල්ලපු ගෙදර එකා එක පාරක් කිව්ව උගෙ බල්ල හොරුන්ට ඇරෙන්න අනිත් ඕන එකෙක්ට බුරනව කියල :P

    ලොල් ඕයි :lol: :lol: මම මලාට දේශපාලන ත්‍රෙඩ් වලර රිප්ලයි කරන්නෙ නෑ ඒත් මේක දක්කමනම් රිප්ලයි කරන්නම හිතුන :P :P :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අප්පට උඩු. උබට rep දීපු එකා මර්වින් සින්වට අපහාස කරලා :P:P ගිහිල්ල බැනපිය!! :rolleyes::rolleyes::rofl:
    බොලාට බැනුම් නොහා ඉන්ඩම බැ නේද,:rofl: මම දැන් බනින්නෙ ps අනාතයට විතරයි ,:yes::cool::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලොල් ඕයි :lol: :lol: මම මලාට දේශපාලන ත්‍රෙඩ් වලර රිප්ලයි කරන්නෙ නෑ ඒත් මේක දක්කමනම් රිප්ලයි කරන්නම හිතුන :P :P :rofl:

    අප්පට උඩු. උබට rep දීපු එකා මර්වින් සින්වට අපහාස කරලා :P:P ගිහිල්ල බැනපිය!! :rolleyes::rolleyes::rofl:

    හුටා ගිණි කුරුල්ලගේ අවතාරේ ඇවිත්..:oo::baffled::baffled::eek:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    හුටා ගිණි කුරුල්ලගේ අවතාරේ ඇවිත්..:oo::baffled::baffled::eek:

    අපහාස කරන්න එපා බොල වචනයක් හින්ද :P තොපිටත් ඉතින් වචනයක් මිස් උන ගමන් හරි :baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔව් මර්වින්ලාව විරයො කරෙ කවුද ඔකුන්ම තම්යි උන් තම්යි කටුස්සන්ගෙ කරෙ රත්තරං බදින්නෙ:dull:
    මර්වින්නම් ඔතනට ගෙනාවෙ හාමුදුරුනමක් :rolleyes: