උබෙ දෙශපාලන මතය මොකක් උනත් කමක් නැහැ එත් මනුස්සයෙක් වගෙ හිතනවානම් උබ උබට උනත් වැරද්ද පෙන්න ඔන උබලා වගෙ උන් මෙ රටෙ ඉන්න නිසා තම්යි ඔහොම වෙලා තියෙන්නෙඅනික ඔනම කෙනෙක්ට ඔනම මතයක් දරන්න අයිතියක් තියෙනවා නමුත් හරි වැර්ද්ද වෙනුවෙන් පෙනි ඉන්න පුලුවන් වෙන්න ඔන මට හිතෙන විදියට උබ දාස පරම්පාරාවකින් ආපු පොරක් වගෙ හරියට මර්වින් වගෙ![]()
![]()
ගෙදර බල්ලෙක් ඇතිකරන්නෙ මොකටද කියල උඹ දන්නවනෙ ... අපේ අල්ලපු ගෙදර එකා එක පාරක් කිව්ව උගෙ බල්ල හොරුන්ට ඇරෙන්න අනිත් ඕන එකෙක්ට බුරනව කියල













