ඕන කෙනෙක් වැඩිපුර උඩපැන්නම ඔහොම වෙනවමර්වින් නම් දැන් අන්තෙටම බලු වෙලා ඉන්නෙ ... පුතාට ගහල යනව හොයාගන්න බෑ![]()
ඕන කෙනෙක් වැඩිපුර උඩපැන්නම ඔහොම වෙනවමර්වින් නම් දැන් අන්තෙටම බලු වෙලා ඉන්නෙ ... පුතාට ගහල යනව හොයාගන්න බෑ![]()
මට හිතෙන විදියටනම් උගෙ බලය රැක ගන්න දෙවනි බලවෙගයක් ඇති නොවෙන්න
ශක්තිමත් මිනිහෙක් හිටියොත් මහින්දට තර්ජනයක් ඇති වෙයි කියලා වෙන්න ඔන අනිවා
වෙන රටවලනම් පොඩ්ඩක් අසනිප උනත් විශාම ගන්නවා එකට අපෙ කාළකාණ්නි
විදෙශ රටක මිනිහෙක් ඇවිත් අගමැතිත් එක්ක කතා කරොත් උ කියන එවා කන ලගට කරලා
කියන්න වෙන මනුස්සයෙක් ඔන වෙනවා අපෙ රට ගැන මොන කැත පනිවිඩයක්ද? යන්නෙ
අගමැති කියන්නෙ රටෙ දෙවනි පුරවැසියා නෙද තුක් විතරක් මුන්නම් බල්ලො දම්මවලා හු@වන්න ඔන කැ@න්ට
මොන පො@@යොද ඉන්නෙ ආණ්ඩුවෙයි විපක්ශයෙයි රටෙයි මුන්ටනෙ අපි චන්දෙ දෙන්නෙ
තාත්තා මැරෙන්න කිට්ටු වෙනකොට තව පුතාවත් ගෙනත් තියෙනවා පරම්පාරාවෙන් මුන් අපිව බල්ලො වගෙ ප්රාලනය කරනවා අපිත් පොන්නයො වගෙ උන්වම බලයට ගෙනවා තුක් විතරක්
වැඩිහිටියට සැලකිම යකො බොලාට ඒකත් නොතේරෙන හැටි අම්ම,බොලාගෙ ඔලුවල තියෙන්නෙ මැටිද?![]()
උඹට පික්සු ද බං??????ඒකෙන් පේන්න ලංකාව වැඩිහිටියන්ට සලකනව කියන එක කොච්චර හොද ආදර්ශයක්ද, ලොකය ඉදිරියෙ බබලනව ඔය වගේ වැඩ හින්ද,
බොලාලට ඔව තේරෙන්නෙ නැ.![]()



උඹට පික්සු ද බං??????
කටෙත් දත් නැති, *ත් පණ නැති, කතා කරන්න බැරි, කන් ඇහෙන්නෙ නැති ලොන්ත කොකටුවෙක් දැම්මම රට ගැන අන්තර්ජාතිකව යන ඉමේජ් එක මොකක්ද?
අනික ජයරත්න ලොක්කට වැඩිය අගමැති වෙන්න සුදුසු උන් නැද්ද ඇතුලේ.........
අගමැතිකමේ දි.මු. තිය ඉන්නව කියන්නේ හාල්පාරු වැඩක්. බලපං අඩුම තරමේ කනක් ඇහෙනව ද? තාර්කිකව උත්තරයක් දී ගන්න පුළුවන් ද?
දීල යන්නේ නැතුව වලකජ්ජ ගහනකං ම එල්ලිලා ඉන්නවා, මොන හුයන්නේ චූං එකකට ද මංදා![]()
ඔක මම 3 වන පිටුවෙ කියපු එකක් මහතානනි. මම කියන ඒව ගොඩක් කියන්නෙ විහිලුවට,මේකෙ එවුන් වලිගෙ පාග ගන්නව. ඔබතුමාව වෙලාවක හම්බෙන්ඩ එන්නම්කො.මේක කියපුව ඔක්කොම කියුවෙ,විහිලුවට බන්
පොඩ්ඩක් තෙර්ඩ් එක නග්ගල ගන්ඩ ඔනනෙ

ඔක මම 3 වන පිටුවෙ කියපු එකක් මහතානනි. මම කියන ඒව ගොඩක් කියන්නෙ විහිලුවට,මේකෙ එවුන් වලිගෙ පාග ගන්නව. ඔබතුමාව වෙලාවක හම්බෙන්ඩ එන්නම්කො.![]()
කො එකෙක්වත් හොර ps එකක් දාගෙන ආවෙ නැනෙ.
ආ එරෝසෝන් වට්ස් අප් . අද කවත් බෑන් කලේ නැතෙයි ?



![]()
MR wagema ponn*a Hutt*ge puthek bn...
Lankawe minissu ponnayo/modayo kiyala hithagena mun inne.
..................................................





![]()
BUMP ..!
අපේ ජනපති ...ඇමතිවරු ... ඇතුලු සහෝදර සමාගම පත් කලෙත් අපේම මිනිස්සු !
රතුපස්වල සිද්ධිය .. ලොකුම මත්කුඩු ජාවාරම ..මේව අපිට උන්ව විනිශ්චය කරන්න එන අවස්ථා.. ඒත් දුක ඊලඟ ඡන්දෙනුත් වෙනසක් වේවිද කියන එකයි !
