මහින්දයා මොකද? ජයරන්නයාව අගමැති කරලා තිය&#3505

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මර්වින් නම් දැන් අන්තෙටම බලු වෙලා ඉන්නෙ ... පුතාට ගහල යනව හොයාගන්න බෑ :cool:
ඕන කෙනෙක් වැඩිපුර උඩපැන්නම ඔහොම වෙනව
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මට හිතෙන විදියටනම් උගෙ බලය රැක ගන්න දෙවනි බලවෙගයක් ඇති නොවෙන්න
    ශක්තිමත් මිනිහෙක් හිටියොත් මහින්දට තර්ජනයක් ඇති වෙයි කියලා වෙන්න ඔන අනිවා
    වෙන රටවලනම් පොඩ්ඩක් අසනිප උනත් විශාම ගන්නවා එකට අපෙ කාළකාණ්නි:angry::angry:
    විදෙශ රටක මිනිහෙක් ඇවිත් අගමැතිත් එක්ක කතා කරොත් උ කියන එවා කන ලගට කරලා
    කියන්න වෙන මනුස්සයෙක් ඔන වෙනවා අපෙ රට ගැන මොන කැත පනිවිඩයක්ද? යන්නෙ
    අගමැති කියන්නෙ රටෙ දෙවනි පුරවැසියා නෙද තුක් විතරක් මුන්නම් බල්ලො දම්මවලා හු@වන්න ඔන කැ@න්ට

    මොන පො@@යොද ඉන්නෙ ආණ්ඩුවෙයි විපක්ශයෙයි රටෙයි මුන්ටනෙ අපි චන්දෙ දෙන්නෙ

    :angry::angry::angry:

    තාත්තා මැරෙන්න කිට්ටු වෙනකොට තව පුතාවත් ගෙනත් තියෙනවා පරම්පාරාවෙන් මුන් අපිව බල්ලො වගෙ ප්‍රාලනය කරනවා අපිත් පොන්නයො වගෙ උන්වම බලයට ගෙනවා තුක් විතරක්

    කතාකරගන්න බැරි, හරියට කන් අහෙන්නේ නැති අගමැති විතරක් නෙවෙයි...කෑගහලා කතාකරන්න පුලුවන් චීවරය දාගත්තු අයවත් යොදාගෙනයි මේ හැම එකක්ම මහින්ද කරන්නේ...මේරටේ ප්‍රයිවට් යුනිවර්සිටි ඇතිකරගන්න ආන්ඩුව දඟලන එකට සපොර්ට් එකට අන්න ඊයේ පෙරේදා ඥාණසාර හාමදුරුවෝ කියාපි රටේ අධ්‍යාපනය පිරිහිලා නිසා පිට රටින් මේ රටේ ඉස්කෝල දාන්නවත් අවස්ථාවක් දෙන්න ඕනේලු... බොදු බලේ මුස්ලිම් විරෝධය ස්ටාර්ටිං එකට විතරයි... දැන් එයාලා සිරිකොතවගේ විපක්ෂ දේශපාලනය කරන තැන් පවා වටලනවා කියලා මහින්දගේ අරමුණු වෙනුවෙන් වැඩකරනවා... උඹලා කොච්චර දුක් උනත් වැඩක් නෑ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩිහිටියට සැලකිම යකො බොලාට ඒකත් නොතේරෙන හැටි අම්ම,බොලාගෙ ඔලුවල තියෙන්නෙ මැටිද? :oo:

    ඒකෙන් පේන්න ලංකාව වැඩිහිටියන්ට සලකනව කියන එක කොච්චර හොද ආදර්ශයක්ද, ලොකය ඉදිරියෙ බබලනව ඔය වගේ වැඩ හින්ද,

    බොලාලට ඔව තේරෙන්නෙ නැ.:P:P
    උඹට පික්සු ද බං??????

    කටෙත් දත් නැති, *ත් පණ නැති, කතා කරන්න බැරි, කන් ඇහෙන්නෙ නැති ලොන්ත කොකටුවෙක් දැම්මම රට ගැන අන්තර්ජාතිකව යන ඉමේජ් එක මොකක්ද?
    අනික ජයරත්න ලොක්කට වැඩිය අගමැති වෙන්න සුදුසු උන් නැද්ද ඇතුලේ.........

    අගමැතිකමේ දි.මු. තිය ඉන්නව කියන්නේ හාල්පාරු වැඩක්. බලපං අඩුම තරමේ කනක් ඇහෙනව ද? තාර්කිකව උත්තරයක් දී ගන්න පුළුවන් ද?

    දීල යන්නේ නැතුව වලකජ්ජ ගහනකං ම එල්ලිලා ඉන්නවා, මොන හුයන්නේ චූං එකකට ද මංදා:dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේක කියපුව ඔක්කොම කියුවෙ,විහිලුවට බන් ;):cool:
    පොඩ්ඩක් තෙර්ඩ් එක නග්ගල ගන්ඩ ඔනනෙ :D
    ඔක මම 3 වන පිටුවෙ කියපු එකක් මහතානනි. මම කියන ඒව ගොඩක් කියන්නෙ විහිලුවට,මේකෙ එවුන් වලිගෙ පාග ගන්නව. ඔබතුමාව වෙලාවක හම්බෙන්ඩ එන්නම්කො.:cool:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ආ එරෝසෝන් වට්ස් අප් . අද කවත් බෑන් කලේ නැතෙයි ?

    ඔක මම 3 වන පිටුවෙ කියපු එකක් මහතානනි. මම කියන ඒව ගොඩක් කියන්නෙ විහිලුවට,මේකෙ එවුන් වලිගෙ පාග ගන්නව. ඔබතුමාව වෙලාවක හම්බෙන්ඩ එන්නම්කො.:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ආ එරෝසෝන් වට්ස් අප් . අද කවත් බෑන් කලේ නැතෙයි ?
    කො එකෙක්වත් හොර ps එකක් දාගෙන ආවෙ නැනෙ. :lol::lol:
    බෑන් කරන්ඩ මම ඇඩ්මින්ද යකො
    :rofl:
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    vdphxz.png

    MR wagema ponn*a Hutt*ge puthek bn...
    Lankawe minissu ponnayo/modayo kiyala hithagena mun inne.

    ..................................................​

    :yes::yes::yes::yes::yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    gossip9-main-pic.jpg

    BUMP ..!

    අපේ ජනපති ...ඇමතිවරු ... ඇතුලු සහෝදර සමාගම පත් කලෙත් අපේම මිනිස්සු !
    රතුපස්වල සිද්ධිය .. ලොකුම මත්කුඩු ජාවාරම ..මේව අපිට උන්ව විනිශ්චය කරන්න එන අවස්ථා.. ඒත් දුක ඊලඟ ඡන්දෙනුත් වෙනසක් වේවිද කියන එකයි !
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    deshapalakayanta banala wedak na ban ! unta chande dena me lankawe inna kari ponnayo tika handi gawila yanna one... maha rajata dan chande dena kari ballonta hena gahanna one..oya wesige puthalata kanna nathi wenna one..me ahinsaka minissu windina duk walata... me wage amana moda jathiyak inna rataka mona anduwak hiityath ocharaii
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    gossip9-main-pic.jpg

    BUMP ..!

    අපේ ජනපති ...ඇමතිවරු ... ඇතුලු සහෝදර සමාගම පත් කලෙත් අපේම මිනිස්සු !
    රතුපස්වල සිද්ධිය .. ලොකුම මත්කුඩු ජාවාරම ..මේව අපිට උන්ව විනිශ්චය කරන්න එන අවස්ථා.. ඒත් දුක ඊලඟ ඡන්දෙනුත් වෙනසක් වේවිද කියන එකයි !

    nayana kumari neda?:P