මහින්දයා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    අනාත මහින්ද ලවර්ස්ල සෙට් එකම ගැන්ග්බැන්ග් වෙලා ඉවරයි වගේ . අපරාදෙ මට ටිකක් කලින් එන්න තිබ්බෙ.
    :lol::lol::lol::lol::lol::lol:

    වරෙන් කියලා දෙන්න උඹ දන්නෙ නැත්නම් :lol:

    මම දන්නව ඔයි කොමියුනිස්ට්වාදෙ හොදට. ඔක ක්‍රියාත්මක කරන්න කලින් හැම එකාම සොවාන් වෙන්න ඔනෙ.

    :lol::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • :yes::yes::yes:

    ඒක තමයි බන් අපිත් කියන්නේ ,,,
    හැරී ජයවර්ධන කලින් රගපාපු භූමිකාව තමයි දැන් ඔය ධම්මික රගපාන්නේ.
    ඒක වෙනම දෙයක් ...
    දැන් මෙතන ඉන්න පොන්නයෝ මොකද ඔය ධම්මිකට කඩේ යන්නේ ....

    උන්ගේ අම්මලා දම්මික ගේ කැසිනෝ එකේ ලාබෙට ගිය ගොන් බඩු නිසා :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර ආණ්ඩුව මහින්දට බැන්නම හම්බානක හිටියා මේකේ මහින්දට සපෝර්ට් කරන. ඒකට දැන් ඉතුරු වෙලා ඉන්නේ දන්නා තරමින් 4 යි. ලෝල්ස්.

    1 erozan
    2 Honest Killer
    3 Gune Bhai
    4 Sunimal ඇන්ඩ් ෆේක්

    :lol::lol::lol::lol::lol:
    ඉස්සරහට ඔකුනුත් නැ.. වැලිවෙරියේ ඇරිය ඇරිල්ලට දැන් තටු කැඩිලා.. අනේ අර අහින්සක කොල්ලට නිවන් සුව අත්වෙන්න ඔනා මුලු මහත් ජාතියකට ඇස් ඇරෙව්වට, මේ මහ හොරා රටට කරන්නෙ මොකක්ද කියලා.. ඌ ජිවිත පරිත්යාගෙන් රට වෙනුවෙන් මැරුන කොල්ලෙක්..
     

    aruna47

    Well-known member
  • ඉස්සර ආණ්ඩුව මහින්දට බැන්නම හම්බානක හිටියා මේකේ මහින්දට සපෝර්ට් කරන. ඒකට දැන් ඉතුරු වෙලා ඉන්නේ දන්නා තරමින් 4 යි. ලෝල්ස්.

    1 erozan
    2 Honest Killer
    3 Gune Bhai
    4 Sunimal ඇන්ඩ් ෆේක්

    :lol::lol::lol::lol::lol:

    එකෙත් උඩ දෙකටම මේ දවස් වල අකුණු වදිනවා :lol::lol:
     

    aruna47

    Well-known member
  • අනාත මහින්ද ලවර්ස්ල සෙට් එකම ගැන්ග්බැන්ග් වෙලා ඉවරයි වගේ . අපරාදෙ මට ටිකක් කලින් එන්න තිබ්බෙ.
    :lol::lol::lol::lol::lol::lol:



    මම දන්නව ඔයි කොමියුනිස්ට්වාදෙ හොදට. ඔක ක්‍රියාත්මක කරන්න කලින් හැම එකාම සොවාන් වෙන්න ඔනෙ.

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම දන්නව ඔයි කොමියුනිස්ට්වාදෙ හොදට. ඔක ක්‍රියාත්මක කරන්න කලින් හැම එකාම සොවාන් වෙන්න ඔනෙ.

    :lol::lol::lol::lol:
    ඒකනෙ ලමයෝ කොමියුනිස්ට්වාදෙට කලින් සමාජවාදෙ කියලා පියවරක් තියෙන්නෙ:lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්ද රාජපක්ෂ රටම වට්ටනවා.ආර්ථිකය සහ බැංකු බංකොලොත් කරනවා.ඒක ධම්මිකත් දන්නවා.මටනම් මාර හැපී එකක් එයි ඒක කරපු දවසට.
    ධම්මිකට දේශපාලන පක්ෂයක් නෑ.නිර්පාක්ෂික එකෙක්.රනිල් ආවොත් රනිල්.මහින්ද ආවොත් මහින්ද.මම ධම්මිකට කීවා එක්සත් ජාතික පක්ෂෙන් දේශපාලනය කරන්න කියලා.මිනිහට ඕන දේශපාලනයක් නෑ.ඌට ඕන බිස්නස් විතරයි.චන්දෙට රනිල්ටත් මිනිහා කෝටි ගනන් සල්ලි ඇරපු එකෙක්.ෆොන්සේකටත් සල්ලි දෙන්න ඇති ප්‍රෙසිඩෙන්ෂල් කැම්පේන් එකට.දෙපත්තටම උදව් කරනවා.
    අපි මෙව්වට කොහෙන්ද බන් හිනා වෙන්න ඔනා.. stateless එකෙක් කොටිපතියෙකුට දේශපාලන උපදෙශ දීලා.. උබනම් Mr.Bean වඩා ෆනි..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන්ගේ අම්මලා දම්මික ගේ කැසිනෝ එකේ ලාබෙට ගිය ගොන් බඩු නිසා :lol:
    මටත් ඒ ගැන සැක පහල උනා ,,,:lol:
    ඒත් බන් එහෙම වෙන්න විදිහක් නැහැ මොකද එහෙනම් මුන් අද එළකිරියේ නැහැ.
    මුන් කියන කරන එව්වා දකිද්දී ධම්මික මුන්ගේ පියා විය නොහැකි:rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඉස්සරහට ඔකුනුත් නැ.. වැලිවෙරියේ ඇරිය ඇරිල්ලට දැන් තටු කැඩිලා.. අනේ අර අහින්සක කොල්ලට නිවන් සුව අත්වෙන්න ඔනා මුලු මහත් ජාතියකට ඇස් ඇරෙව්වට, මේ මහ හොරා රටට කරන්නෙ මොකක්ද කියලා.. ඌ ජිවිත පරිත්යාගෙන් රට වෙනුවෙන් මැරුන කොල්ලෙක්..
    වැඩේ කියන්නෙ ඒ මැරෙන්නෙත් කොහෙහරි ඉන්න අහිංසකයෙක් :(
    අපේ මිනිස්සුන්ට කවදා වෙනකන් මතක තියෙයිද දන්නේ නෑ ඔය මරණේ :lol:
     

    aruna47

    Well-known member
  • reputation_neg.gif
    මහින්දයා 08-04-2013 12:22 AM puka deepan. ubai mai danna deshapalane. kotiya!rate yudde iwara kara madida awajathaka koti ponciyo.

    අතිහොර රන්ගොජාගේ සමනල චන්ද දායකුගේ වැඩක්:rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්දයා දැනටත් ප්‍රකාශයක් කරලා නැහැ ෆොන්නයා වගේ ඉන්නවා. උබ නිකන් මහින්දයාව සුද්ද නොකර ඉදපන්. මහින්ද PSD එක දම්මලා කරලා තියනවා හොද හොද සෙල්ලන් ලංකාවේ. එලිවෙච්ච දවසට ඇපත් නෑ. ෆොන්සේකාව හිරේ යැව්වේ ඇයි?? හමුදා පාලනයක් ඇති වෙයි කියලා. ෆොන්සේකාට ගු බයයි. ෆොන්සේකා චාටර් උනේ අනික් පක්ෂ නිසා. තනියෙන් ගේම ගැහුවා නම් රනිල් මහින්ද ගෝඨාභය සහ අනික් හොරු ඔක්කොම ඉවරයි. :lol::lol: SF1 එකයි ෆොන්සේකාගේ ආමි එකේ team එකයි ready එකේ හිටියේ ෆොන්සේකාට. රන්ගොජාගේ වෙලාව හොදයි :rofl::rofl:

    ඒක ඇත්ත

    හැබැයි පාලකයෝ කොයි කවුරැ වුනත් බය එක් අයෙකුට පමණයි !
    ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව !

    දේශපාලුවෝ ඒ අයට කියන්නේ පාවෙන චන්ද කෑලි කියලා

    ඒ නිසා රටක් සමාජයක් මේ තත්වයට පත් වෙන්න
    ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව නිහඩව සිටින නිසා

    කඩේ යන එක කොයි පක්ෂෙට හරි දිවි හිමියෙන් කඩේ යනවා

    අනික් මිනිස්සු තමයි චන්දෙදි නරක තුච්ච පාලකයන්ව ගෙදර යවන්නේ
    රටේ අනාගතය තීරණය වෙන්නේ නිහඩව සිටින හොද මිනිසුන් අතින් මිස
    බත් බැලයෝ අතින් නෙමේ


    මට මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා වෙන රටවල් වල වෙන දේවල් ගැන දැක්කහම
    ඒ රටවල් වල මේ වගේ දේවල් වුනහම ජනාධිපතිවරු අගමැතිවරියන් නිල ප්‍රකාශ කරනවා
    තමන්ගේ රටේ නිල ලකුණ තියෙන background එකක් තියෙන podium එකක් ළග
    උදාහරණයක් ලෙස ඇමරිකාවේ, එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ එහෙම සාම්ප්‍රදායික ක්‍රමයක් එදා ඉදන් හිටිය ජනාධිපතිවරු අගමැතිවරියන්ට තියෙලා තියෙනවා

    ඒත් ලංකාවේ එහෙම තත්වයක් නැති තරම්
    අර ජැක්සන් ඇන්තනීගේ 'අබා' film එක හැම පාසලකටම පෙන්වන්න ඕන සුදුසු film එකක් කියන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිට මතක් වුණා podium එකක් ඉස්සරහට ගිහිල්ලා කියලා ඒවා TV Channel වල දාන්න

    ඒත් පහුගිය මේ වගේ කොල්ලෝ 2 ක් මැරුණ වෙලාවේවත් දැන්වත් එහෙම කරේ නැහැ

    හැමදාම කරන්නේ කොහේ හරි දෙයක් open කරන්න ගියහම තමා ඒ දේවල් ගැන දේශපාලනික ප්‍රකාශ දෙන්නේ

    ඒ ගැන දුක පළකරන්නේ නැහැ ! ඒ වෙනුවට ඒක සිද්ධියට දේශපාලනික දෙයක් ආරෝපණය කරනවා

    ඒවා හරි කැත වැඩ!

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිට ඇයි ශක්තියක් නැත්තේ නියම රාජ්‍ය නායකයෙක් වගේ රටේ පවතින කිසිම ප්‍රශ්නයක් ගැන නිල ප්‍රකාශයක් දෙන්න !
    අඩුම ගානේ යුද්ධය කාලේ වත් එහෙම එකක් කළා මතක නැහැ!
    චන්ද වේදිකා වල යන්තම් කියෙව්වා මිස
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකනෙ ලමයෝ කොමියුනිස්ට්වාදෙට කලින් සමාජවාදෙ කියලා පියවරක් තියෙන්නෙ:lol:

    උඹ නන් මොකකට වත් නැති අධෝ මාර්ගේ නොමිලේ ධම්මිකට දීලා ජීවත් වෙන එකෙක්. නැතුව කොහෙවත් ඉන්න ධම්මිකට සර් කියයිද?
    :lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩේ කියන්නෙ ඒ මැරෙන්නෙත් කොහෙහරි ඉන්න අහිංසකයෙක් :(
    අපේ මිනිස්සුන්ට කවදා වෙනකන් මතක තියෙයිද දන්නේ නෑ ඔය මරණේ :lol:
    ඔව්වා ඕකුන්ට මතක නැහැ බන් ,,,,
    මහින්දයා රැස්වීමක් කැදවලා රෙද්ද උස්සගෙන නැග්ගහම මුන්ට ඊට වඩා දෙයක් නැහැ.
    ඊට පසේ පල්ලට බැහැලා පොඩි එකෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙකුගේ තනේ මිරිකලා
    පොඩි එකාට kiss එකක් දුන්නහම.
    පානීය ජල ගැටළුව අහවරයි ....:rofl:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අතිහොර රන්ගොජාගේ සමනල චන්ද දායකුගේ වැඩක්:rofl:

    :lol: හප්පා.. මාර රිදිල්ලක් රිදිල තියෙන්නෙ ඌට.. ඒ ටික කියවනකොට පවු කියල හිතෙනව..
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව්වා ඕකුන්ට මතක නැහැ බන් ,,,,
    මහින්දයා රැස්වීමක් කැදවලා රෙද්ද උස්සගෙන නැග්ගහම මුන්ට ඊට වඩා දෙයක් නැහැ.
    ඊට පසේ පල්ලට බැහැලා පොඩි එකෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙකුගේ තනේ මිරිකලා
    පොඩි එකාට kiss එකක් දුන්නහම.
    පානීය ජල ගැටළුව අහවරයි ....:rofl:

    :lol: