මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ

Aug 4, 2013
493
22
0

හා. උඹ සිහින දේශේ ඉන්න නිසා අවුලක් නෑ. ඔහෙට වෙලාම ඉඳපන්.
:lol::lol::lol::lol::lol::lol::lol::lol:

හද්දෙයියනේ මේන්න මහින්ද මහ්තතයාගෙ බොඩිගාඩි එලකිරි ඇවිල්ලා
වැදපල්ලා :eek::eek:

මේ මගෙ රට.. මේ මගේ නායකයා.. එතුමා වෙනුවෙන් ඔනම දෙයක්..
 
Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    999856_613401232014781_733216405_n.jpg

    මෙහෙම සීන් එකක් තියනවලු කවුද මේක ගැන දන්නේ :eek:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට පුක දෙන උන් සේරම ජෝකර්ලා එක්කෝ නැත්තන් ගංජා ගහලා ඉන්නේ. පියවි සිහියෙන් ඉන්නවනන් එළකිරි එකේ මෙහෙම විහිළු සපයයිද?:lol::lol::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිවේදන නෑ… රතුපස්වලට දැවැන්ත ජල ව්‍යාපෘතියක් මිතුරු චීනයෙන්
    August 8, 2013 at 9:41 am | lanka C news

    පවුල් 40,000 ක ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් රතුපස්වල, වැලිවේරිය, මිනුවන්ගොඩ, අත්තනගල්ල ආදී විශාල ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි දැවැන්ත ජල යෝජනා ක‍්‍රමයකට, චීන රජය සහ ශ‍්‍රී ලංකා රජය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන මණ්ඩලය හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    කි‍්‍රයාත්මක කිරීමට නියමිත මෙම අත්තනගලූ ඔය ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 22,000 ක් වැය වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.ආර් බාලසූරිය මහතා සදහන් කළේය.

    චීන රජයේ ආධාර මත කි‍්‍රයාත්මක කිරීමට නියමිත නව ජල ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කිරීමට පෙර නළ එළා අදාළ කාර්යය ආරම්භ කරන ලෙස ඉදිකිරීමේ කටයුතු සිදුකරන ආයතනවලට දන්වා ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

    :shocked::shocked::shocked::eek::eek::eek::eek::eek::eek::growl:

    අපි රුපියල් මිලියන 20,000 උගන්ඩාවට නිකන් දෙනවා
    ජල ව්‍යාපෘතියකට
    චිනය අපට රුපියල් මිලියන 22,000 නයට දෙනවා
    ජල ව්‍යාපෘතියකට

    නිකං ළිදෙන් හම්බවුණ වතුර නැතුව ටැප් වතුර බීපල්ලා ලිදවල් ටික වහල දාපල්ලා ,තොපි කොහොමද නිකන් වතුර බොන්නේ ,යාලුවෙක්ගෙ ෆැක්ටරිය වහන්න බැහැනේ තොපේ ලින් නිසා මාසික බිල් ගෙවපල්ලා සහ මිලියන 2200 ගන්න නයත් ගෙවපල්ල බදු වලට එකතු කරලා දෙන්නම් ..මිලියන 22000 නෙවෙයි කියක් නය උනත් ෆැක්ටරිය නම් වහන්නේ නැහැ , නය ගෙවන්නේ තොපි නේ කොහොමද අපේ ආර්ථික කළමණාකරනය..ආතල්ද ?
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    999856_613401232014781_733216405_n.jpg

    ඔය සිහින දේශය කියන අවජාතක බල්ලත් වරෙන් එදාට... ඇවිත් කියපං උඹයි මහින්දට පුක දෙන හොද අම්මගෙ වේස පුතා කියල. තෝ මගෙ රෙප් කපලද පොන්නයෝ රට බේරන්න හදන්නේ? වරෙන්කො කොටුවට! තොට බල්ලො පෝලිමක් දාල පුකේ අරිනවා. මහින්දගෙන් ගල කපාගත්ත මිනිහිහෙක්ට දාව ඉපදුන පක්කලි අවලමා!
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සිහින දේශය;15417331 said:
    මම ඉන්නකන් මහින්ද මහත්තයට අත තියන්න හම්බ වෙන්නෙ නැ..

    තොගෙ ඇට දෙක කපල මහින්දට කවනවා! හිටපං බලාගෙන, ගඩාෆිට වෙච්ච දේ තමයි තොගෙ රංගොජාටත් වෙන්නෙ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294

    lankwata sampathak washayen thiyenneth ochcharai dan ekath winasa karala dala :growl:
     
    Aug 4, 2013
    493
    22
    0
    999856_613401232014781_733216405_n.jpg

    ඔය සිහින දේශය කියන අවජාතක බල්ලත් වරෙන් එදාට... ඇවිත් කියපං උඹයි මහින්දට පුක දෙන හොද අම්මගෙ වේස පුතා කියල. තෝ මගෙ රෙප් කපලද පොන්නයෝ රට බේරන්න හදන්නේ? වරෙන්කො කොටුවට! තොට බල්ලො පෝලිමක් දාල පුකේ අරිනවා. මහින්දගෙන් ගල කපාගත්ත මිනිහිහෙක්ට දාව ඉපදුන පක්කලි අවලමා!

    තොගෙ ඇට දෙක කපල මහින්දට කවනවා! හිටපං බලාගෙන, ගඩාෆිට වෙච්ච දේ තමයි තොගෙ රංගොජාටත් වෙන්නෙ
    අම්බානක රිදිලා.. මොන රෙප් ද? නපුන්සකයන්ගෙ රෙප් කපලා මට කිම? මම නාය්කයා වෙනුවෙන් ඉදිරියටම.. හිවල්ලු රැට හූ තැලුවට අපි බය වෙයි...
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔව ඇවිත් unp ^න්ස්ල බයිට් උනාම කියාගන්ඩ දෙයක් නැති උනාම දාන ටැග්.:lol::P:P දැන් බලපන් කොලබ ගැන මගුලක් කියවන්ඩ ගිහින් මෙතන කියක් නම් ඉල්ලන් නැවද කියල,:lol::lol:වැඩිපුර නාන පැත්ත වැදිපුර ටැග් දානව එච්චරයි.:lol::lol:

    කොලබ ගැන රෙද්දක් කියවන්ඩ ගිහින් ලිදේ පයින්ඩ උනේ කාටද කියලයි,දුෂනයට විරුදව කතා කරන එවුන් ඊට වඩිය දුෂිත නැද්ද කියන එකයි,බුද්ධිය ගැන කතා කරන එවුන් ඊටත් වැඩිය මන්දබුද්ධික නැද්දයි කියන දේ පොඩ්ඩක් කල්පනා කොරල බලපල්ලකො.

    කොළඹ උනත් මහින්දගෙ පැත්තට හරෝගන්න එක ඌ ලස්සනට කලා... යුද්දෙ නැති කරපු එක ලස්සනට මාකට් කළා. අපිත් මහරජාණෙනි කියල දුන්න. ආයෙ නම් දෙන්නෙ නෑ. මිනිස්සුන්ට දැං එපාවෙලා තියෙන්නෙ
    මං කියන්නෙ මේ හොර මැරකං නවත්තන්න ආණ්ඩුව පෙරලල බෑ. තමන්ගෙ මතයට නොව, ජනතාවගෙ මතයට වැඩකරන, ජනතාවට මීට වඩා සලකන ආණ්ඩුවක් ඕන.
    මේ අතින් බැලුවම සන්ධාන ආණ්ඩුව දැං ඇදගෙන නාල ඉවරයි. ඒ නිසා මං ආයෙත් කියන්නෙ, උඹ ලිදේ පැනහං බං! උඹේ වන්දිභට්ට ගායනා අහල අපිට ඇතිවෙලා
    :lol:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සිහින දේශය;15418445 said:
    අම්බානක රිදිලා.. මොන රෙප් ද? නපුන්සකයන්ගෙ රෙප් කපලා මට කිම? මම නාය්කයා වෙනුවෙන් ඉදිරියටම.. හිවල්ලු රැට හූ තැලුවට අපි බය වෙයි...

    හිවල්ලූ හූ කිව්වට බය වෙන පොන්සියෙක්ටද මං මේ සද්ද දැම්මෙ... අපෝ පල පල ගිහින් ඔය රතු කොටු අයින් කරන් වරෙන්. පුලුවන් නම් විධායක බලතල වලින් ගල කපාගෙන හරි තියෙන එක කොටුවත් නිල් පාට කරගනින් :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Marunu kena gana avankawama kanagatu wenawa. Ath Mahindha Rajapakksha DEVIYEK vidiyata thama Mata thama penne. Colombo wala Ltte eken sinhala minissu ballo wage marala dana kota apiwa bera gatthe Garu Mahindha Rajapakksha Janadhipathi thuma netha ? Ekkenk marila occhara upset nam Ltte bomba walin ahinsaka minisun colombo wala kee denek marunadha ? Ava navatthuwe Mahindha Rajapakksha janadhipathi thuma netha ?

    Mahinda, sarath fonseka athulu thrivida hamudawama okata apa kapa una :) e hamoma dewiyo wage penne nette ayi???? MRta witarak raja sapa :)

    2009di MRta minissu vote kala :) eken passe me unu dewal walin minissunta epa wela tiyenne :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Warning:
    මහින්ද හිටියත් මේ රට ඉවරයි ... ඒ වගෙම විදේශ රටකින් මැදිහත් වෙලා මහින්දගෙ පාළන බලෙ අයින් කරත් මේ රට ඉවරයි
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    u minimaruwek thama yako.lankawe inne manushika hamudawakda?? .kalakanniyekwa janadipati karala u athin marum kanawata wada hodai yako ltte tibila unge athin marum kana eka.eka duka na ban.ape eka apiwa maranawata wada eka sapai!!!:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්න දවසක පරමාණු බෝම්බයක් ගහන්න ඕන. ඕකුන් නඩත්තු කරන වියදම් කරන සල්ලි වලින්ම විතරක් පුළුවන් මේ රට දියුණු කරන්න
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම ගම්වල මිනිසුන් ආශ්‍රය කරපු නිසා,ගම්වල අයගේ සිතුම් පැතුම් දන්න නිසා දනිමි.
    දන්නවා ඇට දෙ... :dull::dull::dull:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නිවේදන නෑ… රතුපස්වලට දැවැන්ත ජල ව්‍යාපෘතියක් මිතුරු චීනයෙන්
    August 8, 2013 at 9:41 am | lanka C news

    නිවේදන නෑ… රතුපස්වලට දැවැන්ත ජල ව්‍යාපෘතියක් මිතුරු චීනයෙන්
    පවුල් 40,000 ක ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් රතුපස්වල, වැලිවේරිය, මිනුවන්ගොඩ, අත්තනගල්ල ආදී විශාල ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි දැවැන්ත ජල යෝජනා ක‍්‍රමයකට, චීන රජය සහ ශ‍්‍රී ලංකා රජය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන මණ්ඩලය හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    කි‍්‍රයාත්මක කිරීමට නියමිත මෙම අත්තනගලූ ඔය ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 22,000 ක් වැය වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.ආර් බාලසූරිය මහතා සදහන් කළේය.

    චීන රජයේ ආධාර මත කි‍්‍රයාත්මක කිරීමට නියමිත නව ජල ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කිරීමට පෙර නළ එළා අදාළ කාර්යය ආරම්භ කරන ලෙස ඉදිකිරීමේ කටයුතු සිදුකරන ආයතනවලට දන්වා ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

    :shocked::shocked::shocked::eek::eek::eek::eek::eek::eek::growl:

    අපි රුපියල් මිලියන 20,000 උගන්ඩාවට නිකන් දෙනවා
    ජල ව්‍යාපෘතියකට
    චිනය අපට රුපියල් මිලියන 22,000 නයට දෙනවා
    ජල ව්‍යාපෘතියකට

    නිකං ළිදෙන් හම්බවුණ වතුර නැතුව ටැප් වතුර බීපල්ලා ලිදවල් ටික වහල දාපල්ලා ,තොපි කොහොමද නිකන් වතුර බොන්නේ ,යාලුවෙක්ගෙ ෆැක්ටරිය වහන්න බැහැනේ තොපේ ලින් නිසා මාසික බිල් ගෙවපල්ලා සහ මිලියන 2200 ගන්න නයත් ගෙවපල්ල බදු වලට එකතු කරලා දෙන්නම් ..මිලියන 22000 නෙවෙයි කියක් නය උනත් ෆැක්ටරිය නම් වහන්නේ නැහැ , නය ගෙවන්නේ තොපි නේ කොහොමද අපේ ආර්ථික කළමණාකරනය..ආතල්ද ?
    යාළුවගේ ෆැක්ටරිය වහන්න... හීනෙන් තමයි :nerd:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕකට මහින්දව මිනීමරුවා කියල පතුරුවන එවුන් ඇත්තටම කරන්නෙ මහින්දට මඩ ගහන්න මිසක් මැරිච්ච මිනිස්සුන්ට අනුකම්පාවකින්නම් නෙවේ....කොහොම උනත් දැන් වහාම ආණ්ඩුව ඕකට සම්බන්ධ හැම කාලකන්නියම හෙළිදරව් කරල දඬුවම් දෙන්න ඕන කටයි පුකයි වහගෙන ඉන්නේ නැතුව....අර මුල් කමෙන්ට් එකේ කිව්වත් වගේ මහින්දට වෙලා තියෙන්නේ බල්ලොත් එක්ක ලැගලා මැක්කොත් එක්ක නැගිටින්න.....