මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    Warning:
    මහින්ද හිටියත් මේ රට ඉවරයි ... ඒ වගෙම විදේශ රටකින් මැදිහත් වෙලා මහින්දගෙ පාළන බලෙ අයින් කරත් මේ රට ඉවරයි
    ආන්ඩුව පෙරලල විපක්ශය රජ කලත් මේ රට ඉවරයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    P*nna sukannala inne internet eke... unta rata loke gana danumak naa...... gon sukanno un ipaduna ratatama nayak... meka elakiri eke inna untath ekkayi....
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    P*nna sukannala inne internet eke... unta rata loke gana danumak naa...... gon sukanno un ipaduna ratatama nayak... meka elakiri eke inna untath ekkayi....

    උබ මොකෙක්ද හුජ්ජ කොල්ලෝ, තෝ හිතන්නේ ලංකාව තමයි මේ ලෝකේ කියල, ලිදේ ඉන්න ගෙම්බත් හිතන්නේ මෙහෙමනේ
    රටෙන් පිටට් පොඩ්ඩක් ගිහින් බලපන් මෙතන බෙරිහන් දෙන්නේ නැතුව
    :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api dannawa Ltte eken marum kawe village aya. War ekedith village soldiers la thamai wadipura marum kawe. Colombo wala Ltte bomba pupurana kota avata bili una godak dena village wala colombo job karanna giya aya. Mewa town wala sapata geval athuley inna aya danne naha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahinda, sarath fonseka athulu thrivida hamudawama okata apa kapa una :) e hamoma dewiyo wage penne nette ayi???? MRta witarak raja sapa :)

    2009di MRta minissu vote kala :) eken passe me unu dewal walin minissunta epa wela tiyenne :)
    ----------Mahindha Rajapakksha, Sarath fonseka, Soldiers la mea hamoma war eka dinanna help kala. Namuth pradhana wasayen -------war eka karala dinanawadha? -------ehema nathinam Ltte ekata country eken kotasak denawadha ? --------- yana decision eka ganna thibune Vidhayaka Janadhipathi thumata.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආන්ඩුව පෙරලල විපක්ශය රජ කලත් මේ රට ඉවරයි...

    aniwa ban ....mewa "system corruption"

    illusion-of-free-choice.jpg

    corruptPoliticalSystem2.png
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
    ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
    "අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
    අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
    දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
    මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ. :(

    මේක තමයි හරි කතාව..
    11.gif
    11.gif

    "ආණ්ඩුවට කඩේ යාමට කිසිදු අවශ්‍යතාවයක් මට නොමැත.නරක හොඳ දෙකම මා අණ්ඩුවේ දකින අතර මොකා කරත් වැ‍රැද්ද වැ‍රැද්දවමයි.ආණ්ඩුවේ යන ගමන කොහෙන් කෙලවර වේදැයි අපි නොදනිමු.ගමනට විරුද්ධ විය යුතුයි.සවියක් ඇති විදියට..බෝඩ් උස්සන් එය කල නොහැකි. වෙලා තියෙන්නේ..රජයේ ගමනට විරුද්ධ වීම යනුවෙන් කලහැක්කේ කුමක්ද? එසේ නම් කල යුත්තේ අඩුවෙන්ම හොරකම් කරන එකා සොයා රජ කිරීමයි.වැඩේ තියෙන්නේ අඩුවෙන් හොරකම් කර එකා එතනට ගිය ගමන් වැඩේ රෙකෝඩ් තියන් කරයි..
    මේ රටට හරි යයි...රටේ උගතුන් බහුතරය වී යමක් සිතා යමක් කරගත හැකි අනුන්ට ඉරිසියා නොකරන දියුණු වෙන එකා ගෙ කකුලෙන් නො අදින,බුද්ධියට මුල් තැන දී බුද්ධියෙන් කියන්නා වාලෙට තීරණ නොගන්නා සාමාන්‍ය ජනතාවක් බිහි වූ දාට.එතකන් මොකා ආවත් ඔච්චර තමා..අපි හැමදාමත් ෆොටෝ වලින් කාඩ්බෝඩ් වීරයෝ වෙවී ඉඳීවි.
    හෙට දිනයේ මේ සිදුවීමට අදාල මානව හිමිකම් කමි‍ටු වාර්තාව එලි දකීවී.වැලිවේරිය ජනතාවට සාධාරණයක් ඉ‍ටු වේවා යි පතමි."
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    553020_415814845194406_925730207_n.jpg

    අම්මා කෙනෙක් ලමයෙක් හදන්නේ කොච්චර අමාරුවෙන්ද.එයාට පොඩි කාලේ කවලා පොවලා, ඒ වගේම ලෙඩ දුකට නිදි නැතිව බෙහෙත් පොවලා, ආදරෙන් ඉස්කොලේ අරගෙන ගිහින්.දුක් විඳලා හොයපු සල්ලි වියදම් කරලා ලොකු මහත් කරන්නේ මොන තරම් අමාරුවෙන්ද ආදරෙන්ද? එහෙම ලමයෙක් මේ විදිහට ගහලා මැරුවම වේදනාව කොතරම්ද? ඒක මොන තරම් හෙන ගහන අපරාදයක්ද?
    මහින්දගේ නාමල්, යෝෂිත ලමයි තුන්දෙනා වෙන කවුරු හරි ඔය විදිහට ගහලා මැරුවොත් මහින්දට ශිරන්තිට ඇතිවෙන වේදනාව කොහොමද? අන්න ඒ වගේ තමයි මේ ලමයගේ අම්මා තාත්තට නේද?
    මහින්ද සහ ශිරන්ති දෙන්නම තමන්ගෙම දරුවෙක් මිහිපිට මිහිදන් කරපු අය.එයාලගේ දරුවා වල දානකොට එයාලට කොච්චර හිත් වේදනාවක් එදා තියෙන්න ඇතිද? එහෙම තමන්ගෙම දරුවෙක් මිහිදන් කරන්න වුනේ පෙර භවයක කරන ලද පාප කර්මයක් නිසා බුදු දහම අනුව.මෙයාලා ඒ පාප කර්මයම ආපහු කරලා තවත් ආත්මයක ඒකම වෙන්න පුලුවන්.රජකම් කලත් කල කම් පල දෙනවාලු.කරන කලට පව් මීරිය මීසේ,විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.අම්ම කෙනෙක් ලමයෙක් සෑහෙන්න දුකක් විඳලා ආදරයෙන් හදන්නේ මේ වගේ ගහලා වෙන මිනිමරුවන් මරනවා දකින්නද? පොඩි කාලේ ඉඳන් මෙයාලට කවන්න පොවන්න කොච්චර මහන්සියක් වෙනවද? බලයෙන් උමතුවෙලා බලය ‍රැක ගන්න මේ වගේ කිසිම දෙයකට සම්බන්ධ නැති අය මරලා මෙයාලා කොහොමද මිනිසුන් විදිහට ජීවත් වෙන්නේ.කොහොමද රටකට ජනතාවකට නායකත්වයක් දෙන්නේ.එහෙම දෙන රටකට හරියනවද? මිනිසුන්ට හරියනවද එහෙම මිනිසුන් පාලනය කරනකොට. ඇත්තටම මේ බොන වතුර පවා විෂ වෙන්නේ අපේ මිනිස්සු දුදන මිනිස්සු රටේ පාලනයට පත් කිරීමයි.ඇමතිවරු ඔක්කොම දුදන දුෂ්ටයන්.කෲර මිනිසුන්.මේ අම්මලා තාත්තලා ඔය පාලකයන් වගේ මහජන මුදල් හොරා කාලා ලමයිව හදලා නෑ.කොමිස් ගහලා ලමයි හදලා නෑ.ඉතින් ඒ අයගේ දරුවන් මේ විදිහට ගහලා මැරුවම ඒ ශාපය අපි සේරටම එනවා.මේ වගේ වැඩ කරන මිනිසුන් එල්ලුම් ගසට යවන්න පුලුවන් නීතියක්,රටක් අපි හදමු.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේක තමයි හරි කතාව..
    11.gif
    11.gif

    "ආණ්ඩුවට කඩේ යාමට කිසිදු අවශ්‍යතාවයක් මට නොමැත.නරක හොඳ දෙකම මා අණ්ඩුවේ දකින අතර මොකා කරත් වැ‍රැද්ද වැ‍රැද්දවමයි.ආණ්ඩුවේ යන ගමන කොහෙන් කෙලවර වේදැයි අපි නොදනිමු.ගමනට විරුද්ධ විය යුතුයි.සවියක් ඇති විදියට..බෝඩ් උස්සන් එය කල නොහැකි. වෙලා තියෙන්නේ..රජයේ ගමනට විරුද්ධ වීම යනුවෙන් කලහැක්කේ කුමක්ද? එසේ නම් කල යුත්තේ අඩුවෙන්ම හොරකම් කරන එකා සොයා රජ කිරීමයි.වැඩේ තියෙන්නේ අඩුවෙන් හොරකම් කර එකා එතනට ගිය ගමන් වැඩේ රෙකෝඩ් තියන් කරයි..
    මේ රටට හරි යයි...රටේ උගතුන් බහුතරය වී යමක් සිතා යමක් කරගත හැකි අනුන්ට ඉරිසියා නොකරන දියුණු වෙන එකා ගෙ කකුලෙන් නො අදින,බුද්ධියට මුල් තැන දී බුද්ධියෙන් කියන්නා වාලෙට තීරණ නොගන්නා සාමාන්‍ය ජනතාවක් බිහි වූ දාට.එතකන් මොකා ආවත් ඔච්චර තමා..අපි හැමදාමත් ෆොටෝ වලින් කාඩ්බෝඩ් වීරයෝ වෙවී ඉඳීවි.
    හෙට දිනයේ මේ සිදුවීමට අදාල මානව හිමිකම් කමි‍ටු වාර්තාව එලි දකීවී.වැලිවේරිය ජනතාවට සාධාරණයක් ඉ‍ටු වේවා යි පතමි."
    RESPECT!
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දැන් අපි කව්රැත් දන්නව ඇත්ත. හැගීම් වලට ඉඩ නොදී ඔබගේ චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. අපි කොච්චර කෑගැහුවත් අපට අපේ අනාගතය වෙනුවෙන් වෙන කලයුතු යමක් නැති හෙයිනි. රජ පව්ල්වල දරැවන්ට මිලියන ගනන් වටිනාකමක් ඇති කාර් වල රෑට රේස් පදින්න ලයිට් බිල් ගෙවනවද? ආදරේ කරන කෙල්ලට ඉල්ලපු ගමන් අශ්වයො අරන් දෙන්න අපි දෙවේල අපේ දරැවොන්ට කවනවද? උන්ට හදට යන්න අපි බදු ගෙවනවද? කෝටි ගනන් වලට විපක්ෂ මන්ත්රීලව ගන්න අපි සදා කාලිකව බදු ගෙවනවද? උන්ගෙ අම්ම අම්ම අපේ අම්ම සුම්ම. දැන්වත් ඇස්දෙක කටේ දාගෙන ඉන්නෙ නැතුව තනි තනි වෂයෙන් අපට පුලුවන් දේ කරමු. අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු,,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් අපි කව්රැත් දන්නව ඇත්ත. හැගීම් වලට ඉඩ නොදී ඔබගේ චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. අපි කොච්චර කෑගැහුවත් අපට අපේ අනාගතය වෙනුවෙන් වෙන කලයුතු යමක් නැති හෙයිනි. රජ පව්ල්වල දරැවන්ට මිලියන ගනන් වටිනාකමක් ඇති කාර් වල රෑට රේස් පදින්න ලයිට් බිල් ගෙවනවද? ආදරේ කරන කෙල්ලට ඉල්ලපු ගමන් අශ්වයො අරන් දෙන්න අපි දෙවේල අපේ දරැවොන්ට කවනවද? උන්ට හදට යන්න අපි බදු ගෙවනවද? කෝටි ගනන් වලට විපක්ෂ මන්ත්රීලව ගන්න අපි සදා කාලිකව බදු ගෙවනවද? උන්ගෙ අම්ම අම්ම අපේ අම්ම සුම්ම. දැන්වත් ඇස්දෙක කටේ දාගෙන ඉන්නෙ නැතුව තනි තනි වෂයෙන් අපට පුලුවන් දේ කරමු. අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු,,
    අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු

    mehema eun dan innawada ?? :no::P
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    597
    113
    GAMPAHA
    අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු

    mehema eun dan innawada ?? :no::P

    shatika atha machan uba kiyana aka . oya pora talk dena un paliment akata giyama karane dan inna un karana ekama tama.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    රටට ජාතියට ආදරේ මහින්දයා විතරද?ඒක තමා දැන් මහින්දයා සිංහල මිනිස්සුත් මරන්න පටන් අරන් තියෙන්නේ නේද..අනේ යකෝ.ITN බල බල හිටපල්ලා.:rofl:..
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු

    mehema eun dan innawada ?? :no::P

    keepa denek innawa. Buddhiya pawichchi karala hoyala balanna. Minissu widihata maninna epa, party policies hoya balanna. Koy tharam duarata eewa kriyathmaka karanna ready da balanna, ee wagema eewa prayogikada balanna.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ සමහරක් උන්ගේ මූණට මහින්දයා ලොකු පඩයක් ඇරියත් කමක් නැහැ.:rofl:.ලැජ්ජාවක් නැති කාලකන්ණි..මුන් වගේ ගොබිලෝ ඉන්නකන් ඉතින් ඌ ගොඩ..ඌ sinhala මිනිස්සු දාහක් මැරුවත් මුන්ට කමක් නැහැ..උගේ මුළු පවුලේ උන් කරන හොර වැඩ දූෂණ මුන්ට හොදයි...නෙදකින් මහින්දයට විතරක් නෙමේ මුන්ටත් හෙණ ගහන්න ඕන.:angry:.