මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    keepa denek innawa. Buddhiya pawichchi karala hoyala balanna. Minissu widihata maninna epa, party policies hoya balanna. Koy tharam duarata eewa kriyathmaka karanna ready da balanna, ee wagema eewa prayogikada balanna.

    මහරජතුමත් ආවෙ චින්තනයක් අරන් තමයි. ඉතිං party policies ගැන කවර කතාද? ජ.වි.පෙ policies ඔලුවෙ තියාගෙන හිටපු විමල්, unp දයාසිරිත් පැන්න නම් කොහොමද බං ප්‍රතිපත්ති කියන දේ විශ්වා කරන්නෙ?
    :confused:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මෙන්න තවත් බත්ගොට්ටෙක්ගේ ප්‍රතිඵලයක්.. මාගේ ඉහත කමෙන්ටුවට -1 ක රෙප් ලබාදීමට රිදිලා ඇති එදාවේල යන්තමින් අරලිය ගස් සෙවනෙන් උලා කන (තවත්) කේප්ප ගවයෙක් කටයුතු කර ඇත. -1 රෙප් ලැබීම නිසා මට ඉතා විශාල පාඩුවක් මෙන්ම දුකක් ඇත.
    :P
     
    • Like
    Reactions: aruna47

    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    12(149).jpg
     
    aruna47

    Well-known member
  • මෙන්න තවත් බත්ගොට්ටෙක්ගේ ප්‍රතිඵලයක්.. මාගේ ඉහත කමෙන්ටුවට -1 ක රෙප් ලබාදීමට රිදිලා ඇති එදාවේල යන්තමින් අරලිය ගස් සෙවනෙන් උලා කන (තවත්) කේප්ප ගවයෙක් කටයුතු කර ඇත. -1 රෙප් ලැබීම නිසා මට ඉතා විශාල පාඩුවක් මෙන්ම දුකක් ඇත.
    :P

    rep+
     
    aruna47

    Well-known member
  • රටට ජාතියට ආදරේ මහින්දයා විතරද?ඒක තමා දැන් මහින්දයා සිංහල මිනිස්සුත් මරන්න පටන් අරන් තියෙන්නේ නේද..අනේ යකෝ.ITN බල බල හිටපල්ලා.:rofl:..

    අපේ උන් මහින්දගේ සේප්පඩ විජ්ජා වලට රැවටිලා බන් තාම ඉන්නේ..රන්ගොජා විතරයි රටට ආදරේ එකෙක්ට ඉන්නේ :rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මේකේ සමහරක් උන්ගේ මූණට මහින්දයා ලොකු පඩයක් ඇරියත් කමක් නැහැ.:rofl:.ලැජ්ජාවක් නැති කාලකන්ණි..මුන් වගේ ගොබිලෝ ඉන්නකන් ඉතින් ඌ ගොඩ..ඌ sinhala මිනිස්සු දාහක් මැරුවත් මුන්ට කමක් නැහැ..උගේ මුළු පවුලේ උන් කරන හොර වැඩ දූෂණ මුන්ට හොදයි...නෙදකින් මහින්දයට විතරක් නෙමේ මුන්ටත් හෙණ ගහන්න ඕන.:angry:.

    මහින්දයා රිලා දාන ගු කන්න පුළුවන් නම් එකත් කයි. මෙහෙමත් හරක් :angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    මහරජතුමත් ආවෙ චින්තනයක් අරන් තමයි. ඉතිං party policies ගැන කවර කතාද? ජ.වි.පෙ policies ඔලුවෙ තියාගෙන හිටපු විමල්, unp දයාසිරිත් පැන්න නම් කොහොමද බං ප්‍රතිපත්ති කියන දේ විශ්වා කරන්නෙ?
    :confused:

    eekathamay ban kiwwe, pudgalaya washayen theeranaya karanna epa kiyala.hema manussayekgema mokak hari weak point ekak thiyanawa, Aanduwen karanne (aanduwa kiwwe basil and mahinda) ee point eka allala lassanata game eka dena eka.Rate samanya janathawa wenuwen hariyatama katha karanne kawda (pudgalaya newe party eka) kiyana eka therum ganna umbata puluwan ethi kiyala mama hithanawa. hebey ekak machan, chande noda nam inna epa keeyatawath, chande nodemma kiyanne, eeka aanduwata thawath hora chandayak wenawa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    keepa denek innawa. Buddhiya pawichchi karala hoyala balanna. Minissu widihata maninna epa, party policies hoya balanna. Koy tharam duarata eewa kriyathmaka karanna ready da balanna, ee wagema eewa prayogikada balanna.

    ehema hitiyath un loku loku than walata giya hatiye unuth wenas wenawa bn. eka manussa sobahawaya :P

    මහා ජනතාව එකතු වෙලා දේශපාලනයට පිවිසෙන උන්ටත් විභහගයක් තිබ්බ නං වැඩේ හරි :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට රෙදි නැතුව කඩේ යන උන්ට ගැලපෙන වදනක් හම්බුනා

    ධනපති පාලකයෝ කිසිදු විටෙක ජනතාවට අනුකම්පාව හෝ ආදරය නොකරති. ඔවුන් කරන්නේ ජනතාව රුවටීම පමණි. ඛේදවාචකය වන්නේ තමන් රවටන බව නොදන්නා ජනතාව ඔවුන්ට ආදරය දැක්වීමයි.

    ෆෙඩ්රික් එංගල්ස්

    :yes::yes::yes::yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    eekathamay ban kiwwe, pudgalaya washayen theeranaya karanna epa kiyala.hema manussayekgema mokak hari weak point ekak thiyanawa, Aanduwen karanne (aanduwa kiwwe basil and mahinda) ee point eka allala lassanata game eka dena eka.Rate samanya janathawa wenuwen hariyatama katha karanne kawda (pudgalaya newe party eka) kiyana eka therum ganna umbata puluwan ethi kiyala mama hithanawa. hebey ekak machan, chande noda nam inna epa keeyatawath, chande nodemma kiyanne, eeka aanduwata thawath hora chandayak wenawa.
    අනේ මංද බොස්.. මට හිතෙන්නෙ නම් හැමෝම කරන්නෙ න්‍යායපත්‍ර, පොරොන්දු ප්‍රකාශ, චින්තන වලින් හෙලුව වහගෙන අන්තිමේ අපිට කොකා පෙන්නලා, උන්ගෙ බඩ වඩා ගන්න එක. අනික හිතපං වෙලා තියෙන ණය කන්ද ගෙවන්න ආයෙ වැඩ පිළිවෙලක් හදන්න කාටද පුලුවන්? උඹට, මට පුලුවන්ද කවදාවත් මහ බැංකුවට ලක්ෂ 3ක් පූජා කරන්න? දරුවෙක් ඉන්නවනං ඒ අයගෙ ණයත් එක්ක ගෙවල දාන්න පුලුවන්ද?
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මහින්දට රෙදි නැතුව කඩේ යන උන්ට ගැලපෙන වදනක් හම්බුනා

    ධනපති පාලකයෝ කිසිදු විටෙක ජනතාවට අනුකම්පාව හෝ ආදරය නොකරති. ඔවුන් කරන්නේ ජනතාව රුවටීම පමණි. ඛේදවාචකය වන්නේ තමන් රවටන බව නොදන්නා ජනතාව ඔවුන්ට ආදරය දැක්වීමයි.

    ෆෙඩ්රික් එංගල්ස්

    :yes::yes::yes::yes:

    cookie.jpg
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    රටට ජාතියට ආදරේ මහින්දයා විතරද?ඒක තමා දැන් මහින්දයා සිංහල මිනිස්සුත් මරන්න පටන් අරන් තියෙන්නේ නේද..අනේ යකෝ.ITN බල බල හිටපල්ලා.:rofl:..
    meea akak natta pagagana :angry::angry::angry: mama kawada mahainada hadi kwe lol:D