keepa denek innawa. Buddhiya pawichchi karala hoyala balanna. Minissu widihata maninna epa, party policies hoya balanna. Koy tharam duarata eewa kriyathmaka karanna ready da balanna, ee wagema eewa prayogikada balanna.
මහරජතුමත් ආවෙ චින්තනයක් අරන් තමයි. ඉතිං party policies ගැන කවර කතාද? ජ.වි.පෙ policies ඔලුවෙ තියාගෙන හිටපු විමල්, unp දයාසිරිත් පැන්න නම් කොහොමද බං ප්රතිපත්ති කියන දේ විශ්වා කරන්නෙ?


..
.
