මහින්දව පිලිගන්න බල්ලෙක්වත් නෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දව පිලිගන්න බල්ලෙක්වත් නෑ

මහින්ද ජපානේ ගුවන් තො‍ටුපොලෙන් එලියට එනකොට පිලි ගන්න ජපන් රජයේ පියන් කෙනෙක්වත් එවලා නෑලු. මෛත්‍රිපාල දැන් ටික දවසකට කලින් රතු පලසක් උඩින් ගියේ.බයියන්ට ගොඩක් රිදෙයි
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,223
    17,179
    113
    Japaneth kanna karamayak hoyanawada dan na :lol::lol::lol::lol:

    අැයි බයද?පැරදිලා පැරදිලා ගූ වෙලා ඉදලා වෙන පක්‍ෂයක රූකඩයෙෙක්ව බිලී බාගෙන අමාරුවෙන් දින්න හින්දා වෙන්න අැති නේහ්
    ..:lol:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    රතු පලස එලුවම ඔක්කොම හරිද?

    මහින්ද ගහපු බඩුවකට දාව ඉපදුන මුට හිතේ අමාරුව. ඒ කාලේ කිව්වේ ඕනෑම රටක පිලිගන්නවා කියලා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද ගහපු බඩුවකට දාව ඉපදුන මුට හිතේ අමාරුව. ඒ කාලේ කිව්වේ ඕනෑම රටක පිලිගන්නවා කියලා

    මහින්ද වටෙ ගිහින් ජාත කරපු බලු පැටවු මේකේ ඉන්නවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,905
    9,709
    113

    අැයි බයද?පැරදිලා පැරදිලා ගූ වෙලා ඉදලා වෙන පක්‍ෂයක රූකඩයෙෙක්ව බිලී බාගෙන අමාරුවෙන් දින්න හින්දා වෙන්න අැති නේහ්
    ..:lol:

    අනිවා ඒක තමා ඔය බය.:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹේ ගෑණි ඇවිත් හිටියා කිව්වා මහින්දව පිළිගන්න
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    උඹේ ගෑණි ඇවිත් හිටියා කිව්වා මහින්දව පිළිගන්න

    උබේ ගෑනි airport එකේ terminal එකේ දොර ගාව නැවිලා ඉන්නවා දැක්කා. මහින්ද එන නිසා වෙන්න ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි මහින්ද ලකාවෙ ජනාධිපතිද මොඩ කතා කියන්ඩ එපා.:baffled:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    13332816_189126354817262_1693085977784959867_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද ගහපු බඩුවකට දාව ඉපදුන මුට හිතේ අමාරුව. ඒ කාලේ කිව්වේ ඕනෑම රටක පිලිගන්නවා කියලා

    ඇමසියාගෙ ෆේක් එකද? සෑහෙන්න අමාරැයි වගේ නේද තනියම ගේම අදින්න. සපෝට් එකට දැන් කව්රැත් නැති හැටියක්.....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද වටෙ ගිහින් ජාත කරපු බලු පැටවු මේකේ ඉන්නවා

    උන් බහුතරයක් පොනිල්ට කඩේ යනවා.....