මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඉතිං ඇත්තටම ඔය පාරෙ තියන ඩිෆෙන්ඩර් වලින් සමහර ඒව ඩිෆෙන්ඩරේ වගේ බොඩිය මොඩිෆයි කරපු බොලෙරෝ තමයි
    මේක නං මමත් දැකල තියෙනව. එකපාර අඳුරගන්නත් නෑ.
    Mahindra Thar eka balanna, jeep Wrangler copiyak, habai hodatama tynwa. Thama nan meheta gennanme na
    දැං සර්ච් කරල බැලුවෙ. ලුක් එක ඒ වගේමයි බං. කන්ඩිශන් එක කොහොමද දන්නෑ.
     
    • Like
    Reactions: Gwynbleidd

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොලෙරෝ ගොඩක් ගන්නව බන් තේ දළු අදින ඒවට. පාඩු නෑලු. අනික 4x4 කරන්න පුළුවන් මං හිතන්නෙ. ලෙඩත් අඩුයි කියනව.ඇත්තද දන්නෑ.
    බොලෙරෝ හොදයි බ්න් .පොල් ගස් උනත් නගිනව . මිටියෙන් කටුවෙන් ගහල හදාගන්න පුලුවන් එන්ජින් තියෙන්නෙ . සෙන්සර් එහෙම අඩුයිනෙ . තනි දැති රෝද තියෙන්නෙ එන්ජින් ඇතුලෙ . පොඩි කෑලි නෑ . ඔක්කොම පොල් සයිස්

    Siraawata meke design eka nm ajuuthai
    rugged ලුක් එක ගන්න ගිහින්ද කොහෙද .හෙබැයි මේක ඇත්තටම rugged . ඒ කියන්නෙ වෙන වාහන අල්ලනකොට තේරෙන සූපින් ගත්තිය දැනෙන්නෙ නෑ . සිග්නල් ල්යිට් ලීවර් එක උනත් පට්ට සයිස් . අල්ලනකොට තේරෙනව කැඩෙන එකක් නම් නෑ කියල

    ------ Post added on Aug 18, 2025 at 12:35 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    :yes:
    මම එක පාරක් ගියා බයික් එකේ රබර් වත්තක කඳු පාරක. මෙලෝ මිනිහෙකුට පයින්වත් යන්න බෑ ඒකෙ. තනිකර ගල්ගෙඩි ගොඩවල්, වැස්සට හේදිලා ගිය බෑවුම් එහෙම තිබ්බෙ. මෙන්න යකෝ ටිකක් වෙලා යද්දි බොලෙරෝ එකක් එනව. කන්ද උඩ තේ වතු වල දළු ගෙනියන්නලු යන්නෙ. වාහනේ උස්සල හොඳට හදල තිබ්බ ඕෆ් රෝඩ් යන්න පුළුවන් විදියට.(එන්ජිමත් පවර් ඇති නැත්තං අදීයැ ඕවයෙ.:P)

    ඔය කොලිටියට ඕකුන් ඩිෆෙන්ඩර් ගැහුවත් හොඳ මාකට් එකක් තියෙයි මං හිතන්නෙ :love2:

    බොලෙරෝ එකේ එන්ජිම නම් හම්මේ තමයි බං. පට්ටම low stress. අ‍ැවිදින වේගෙන් හරි ඕන ලබ්බක් උඩ අදිනවා. ඔය තේ වතු රබර් වතු අස්සෙ ගල් ගොඩැලි පාරවල් ඉඳල සංචාරක කරුමාන්තෙට අලි කොටි කිඹුල්ලු පෙන්නන්ඩ කැලේ අස්සෙත් බොලෙරෝම කරකවන්නෙ එ‍්කනෙ.

    Dimo බට්ටට කෙළවුණේම බොලෙරෝ එක නිසා. කොච්චර වුණත් ඊට වඩා පෙනුමක් තියෙනවනෙ. කූඩාරම ගැහුවාම බට්ටටත් වඩා බර අදින්න පුළුවන්. අනික යන්ඩ බැරි පාරක් නැතිම තරම්. කළු කැත කොටාලට ඩබල් කැබ් එකක් කියල හිතාගෙන පාවිච්චි කරන්න සුපිරි භාණ්ඩෙ.

    Modify කරන්න වුණත් පට්ටම ලේසි විදිහට තියෙන්නෙ. අනික part ඕන දිහාවක තියෙනවා. බයිසිකල් වින්කලේකට දාල හරි පොඩි රෙපෙයාර්, දුනු උස්සල offroad ගහන වැඩ සේරම කරන්න පුළුවන්. ටිකනලෝජියා තමයි ඉතින්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොලෙරෝ එකේ එන්ජිම නම් හම්මේ තමයි බං. පට්ටම low stress. අ‍ැවිදින වේගෙන් හරි ඕන ලබ්බක් උඩ අදිනවා. ඔය තේ වතු රබර් වතු අස්සෙ ගල් ගොඩැලි පාරවල් ඉඳල සංචාරක කරුමාන්තෙට අලි කොටි කිඹුල්ලු පෙන්නන්ඩ කැලේ අස්සෙත් බොලෙරෝම කරකවන්නෙ එ‍්කනෙ.

    Dimo බට්ටට කෙළවුණේම බොලෙරෝ එක නිසා. කොච්චර වුණත් ඊට වඩා පෙනුමක් තියෙනවනෙ. කූඩාරම ගැහුවාම බට්ටටත් වඩා බර අදින්න පුළුවන්. අනික යන්ඩ බැරි පාරක් නැතිම තරම්. කළු කැත කොටාලට ඩබල් කැබ් එකක් කියල හිතාගෙන පාවිච්චි කරන්න සුපිරි භාණ්ඩෙ.

    Modify කරන්න වුණත් පට්ටම ලේසි විදිහට තියෙන්නෙ. අනික part ඕන දිහාවක තියෙනවා. බයිසිකල් වින්කලේකට දාල හරි පොඩි රෙපෙයාර්, දුනු උස්සල offroad ගහන වැඩ සේරම කරන්න පුළුවන්. ටිකනලෝජියා තමයි ඉතින්.
    වාහනේ ගාන අවුරුදු 5න් හම්බ කරන්න පුලුව්න් . ආයෙ ග්ත්ත ගානටම දෙන්නත් පුලුවන් ලංකාවෙ නිසා .

    or උන් දන්නවා කොට කලුවොන්ට ඕන විදියෙ වාහන හදන්න
    හැපුනු එකාගෙ ජීවිතේ බේරන්න හදපු වාහන වලට කියන්නෙ අලුතෙං එන ජපං වාහන නිකං පපඩං වගේ තැලෙනවා කියලානේ
    කලුවොන්ට ඕන හැපුනු එකාට මොනවා උනත් වාහනේට හානියක් නැත්තං එච්චරයි. JCB එකක හැපුනත් වාහනේ හොඳට තියනවා නං කලුවො පැන පැන ගනීවි.

    ඉස්සර ආපහු මහේනද්‍රා කබල් වලට වඩා දැන් එන ඒවා හොඳයි වගේ නේද. අර පොලීසි වලට දීල තියන එක පිටින් බැලුවම නං කොලිටිය හොඳයි.

    එන්ජින් බේ එකේ වත් නමන්න පුලුවන් තහඩුවක් නෑ බන් . අනික වෙන වාහන වල ගම් දන තැන් මේකෙ පාස්සල එන්නෙ .
    ------ Post added on Aug 18, 2025 at 1:02 PM
     
    • Like
    Reactions: Udee KJ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    නම නම් මොනව්ද බන් . මට නම් 120ක් යට කරන්න බෑ . නැත්ත්න් ලොවෙත් ගන්නව
    ඕක 120කට නං පාඩුයි මොන ෆීචර්ස් තිබුනත්
    Magnite/Fronx දෙකේ ගාන එක්ක ඕකට 120ක් දෙන එක නං පාඩුයි
    අනික Atto 2 එකත් 120ට අඩුවෙන් එන කතාවක් තියනවා නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    නම නම් මොනව්ද බන් . මට නම් 120ක් යට කරන්න බෑ . නැත්ත්න් ලොවෙත් ගන්නව

    They have a poor rep in Sri Lanka due to corrosion issues and problems with the local agent

    Parts availability would be an issue too, if the car isn't popular third party part importers wouldn't stock parts for it
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,448
    113
    Srilanka
    ඕක 120කට නං පාඩුයි මොන ෆීචර්ස් තිබුනත්
    Magnite/Fronx දෙකේ ගාන එක්ක ඕකට 120ක් දෙන එක නං පාඩුයි
    අනික Atto 2 එකත් 120ට අඩුවෙන් එන කතාවක් තියනවා නේ
    atto 2 eka genawaluda ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    atto 2 eka genawaluda ?
    මේකෙම එකෙක් දාල තිබුනා නේද Atto 2 එකයි Seagull එකයි එනවා කියලා. ඒක දාල ටික දවසකින් Seagull එක ඇත්තටම ශෝ රූම් එකේ දාල තියන ෆොටෝ එහෙමත් දාල තිබුනා නේද
    ඒක නිසා මම හිතනවා ඒ දාල තිබුනු එක ඇත්ත කියලා
     
    • Like
    Reactions: nooby

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    sadde kohomada ?
    ගෙදර යං ගෙදර යං ගෙදර යං ගෙදර යං කියනව . නෑ නෑ එහෙම අවුලක් නෑ . ඩිෆෙන්ඩර් එකක් වගේ ඊට ටිකක් අඩුයි. ඇතුලට නම් ඇහෙන්නෙ නැති තරං