මේක නං මමත් දැකල තියෙනව. එකපාර අඳුරගන්නත් නෑ.ඉතිං ඇත්තටම ඔය පාරෙ තියන ඩිෆෙන්ඩර් වලින් සමහර ඒව ඩිෆෙන්ඩරේ වගේ බොඩිය මොඩිෆයි කරපු බොලෙරෝ තමයි
දැං සර්ච් කරල බැලුවෙ. ලුක් එක ඒ වගේමයි බං. කන්ඩිශන් එක කොහොමද දන්නෑ.Mahindra Thar eka balanna, jeep Wrangler copiyak, habai hodatama tynwa. Thama nan meheta gennanme na
බොලෙරෝ හොදයි බ්න් .පොල් ගස් උනත් නගිනව . මිටියෙන් කටුවෙන් ගහල හදාගන්න පුලුවන් එන්ජින් තියෙන්නෙ . සෙන්සර් එහෙම අඩුයිනෙ . තනි දැති රෝද තියෙන්නෙ එන්ජින් ඇතුලෙ . පොඩි කෑලි නෑ . ඔක්කොම පොල් සයිස්බොලෙරෝ ගොඩක් ගන්නව බන් තේ දළු අදින ඒවට. පාඩු නෑලු. අනික 4x4 කරන්න පුළුවන් මං හිතන්නෙ. ලෙඩත් අඩුයි කියනව.ඇත්තද දන්නෑ.
rugged ලුක් එක ගන්න ගිහින්ද කොහෙද .හෙබැයි මේක ඇත්තටම rugged . ඒ කියන්නෙ වෙන වාහන අල්ලනකොට තේරෙන සූපින් ගත්තිය දැනෙන්නෙ නෑ . සිග්නල් ල්යිට් ලීවර් එක උනත් පට්ට සයිස් . අල්ලනකොට තේරෙනව කැඩෙන එකක් නම් නෑ කියලSiraawata meke design eka nm ajuuthai
මම එක පාරක් ගියා බයික් එකේ රබර් වත්තක කඳු පාරක. මෙලෝ මිනිහෙකුට පයින්වත් යන්න බෑ ඒකෙ. තනිකර ගල්ගෙඩි ගොඩවල්, වැස්සට හේදිලා ගිය බෑවුම් එහෙම තිබ්බෙ. මෙන්න යකෝ ටිකක් වෙලා යද්දි බොලෙරෝ එකක් එනව. කන්ද උඩ තේ වතු වල දළු ගෙනියන්නලු යන්නෙ. වාහනේ උස්සල හොඳට හදල තිබ්බ ඕෆ් රෝඩ් යන්න පුළුවන් විදියට.(එන්ජිමත් පවර් ඇති නැත්තං අදීයැ ඕවයෙ.)
ඔය කොලිටියට ඕකුන් ඩිෆෙන්ඩර් ගැහුවත් හොඳ මාකට් එකක් තියෙයි මං හිතන්නෙ![]()
වාහනේ ගාන අවුරුදු 5න් හම්බ කරන්න පුලුව්න් . ආයෙ ග්ත්ත ගානටම දෙන්නත් පුලුවන් ලංකාවෙ නිසා .බොලෙරෝ එකේ එන්ජිම නම් හම්මේ තමයි බං. පට්ටම low stress. අැවිදින වේගෙන් හරි ඕන ලබ්බක් උඩ අදිනවා. ඔය තේ වතු රබර් වතු අස්සෙ ගල් ගොඩැලි පාරවල් ඉඳල සංචාරක කරුමාන්තෙට අලි කොටි කිඹුල්ලු පෙන්නන්ඩ කැලේ අස්සෙත් බොලෙරෝම කරකවන්නෙ එ්කනෙ.
Dimo බට්ටට කෙළවුණේම බොලෙරෝ එක නිසා. කොච්චර වුණත් ඊට වඩා පෙනුමක් තියෙනවනෙ. කූඩාරම ගැහුවාම බට්ටටත් වඩා බර අදින්න පුළුවන්. අනික යන්ඩ බැරි පාරක් නැතිම තරම්. කළු කැත කොටාලට ඩබල් කැබ් එකක් කියල හිතාගෙන පාවිච්චි කරන්න සුපිරි භාණ්ඩෙ.
Modify කරන්න වුණත් පට්ටම ලේසි විදිහට තියෙන්නෙ. අනික part ඕන දිහාවක තියෙනවා. බයිසිකල් වින්කලේකට දාල හරි පොඩි රෙපෙයාර්, දුනු උස්සල offroad ගහන වැඩ සේරම කරන්න පුළුවන්. ටිකනලෝජියා තමයි ඉතින්.
or උන් දන්නවා කොට කලුවොන්ට ඕන විදියෙ වාහන හදන්න
හැපුනු එකාගෙ ජීවිතේ බේරන්න හදපු වාහන වලට කියන්නෙ අලුතෙං එන ජපං වාහන නිකං පපඩං වගේ තැලෙනවා කියලානේ
කලුවොන්ට ඕන හැපුනු එකාට මොනවා උනත් වාහනේට හානියක් නැත්තං එච්චරයි. JCB එකක හැපුනත් වාහනේ හොඳට තියනවා නං කලුවො පැන පැන ගනීවි.
ඉස්සර ආපහු මහේනද්රා කබල් වලට වඩා දැන් එන ඒවා හොඳයි වගේ නේද. අර පොලීසි වලට දීල තියන එක පිටින් බැලුවම නං කොලිටිය හොඳයි.
මේක පෙට්රල් . 17ක් වගේ කියන්නෙඩීසල් 1L, 25km කරනවා කියන්නේ ඇත්ත ද?
නම නම් මොනව්ද බන් . මට නම් 120ක් යට කරන්න බෑ . නැත්ත්න් ලොවෙත් ගන්නවMeka maru options ehema okkoma wage thiye
Mahindra Nama nathnm gannawa
ඕක 120කට නං පාඩුයි මොන ෆීචර්ස් තිබුනත්නම නම් මොනව්ද බන් . මට නම් 120ක් යට කරන්න බෑ . නැත්ත්න් ලොවෙත් ගන්නව
නම නම් මොනව්ද බන් . මට නම් 120ක් යට කරන්න බෑ . නැත්ත්න් ලොවෙත් ගන්නව
atto 2 eka genawaluda ?ඕක 120කට නං පාඩුයි මොන ෆීචර්ස් තිබුනත්
Magnite/Fronx දෙකේ ගාන එක්ක ඕකට 120ක් දෙන එක නං පාඩුයි
අනික Atto 2 එකත් 120ට අඩුවෙන් එන කතාවක් තියනවා නේ
මේකෙම එකෙක් දාල තිබුනා නේද Atto 2 එකයි Seagull එකයි එනවා කියලා. ඒක දාල ටික දවසකින් Seagull එක ඇත්තටම ශෝ රූම් එකේ දාල තියන ෆොටෝ එහෙමත් දාල තිබුනා නේදatto 2 eka genawaluda ?
ගෙදර යං ගෙදර යං ගෙදර යං ගෙදර යං කියනව . නෑ නෑ එහෙම අවුලක් නෑ . ඩිෆෙන්ඩර් එකක් වගේ ඊට ටිකක් අඩුයි. ඇතුලට නම් ඇහෙන්නෙ නැති තරංsadde kohomada ?
Atto 2 man hithanne langadi India release wenawa. Lankawatath eiatto 2 eka genawaluda ?