මහින්දාගමනයට කෙලවීම!!!!

disamannar

Member
Dec 24, 2009
466
116
0
යාළුවා ඔය පැත්තක් ගන්නේ නැතිව හොද විචාරයක් දීල තියෙනවා.මේ මහා යය් කියාගන්න නිර්මාණය හදපු මහත්වරුන්ටත් මේක කියවන්න ලැබෙනවානම් හොදය්.මොකද පත්තර කාරයොත් විචාර දාන්නේ එදාවේල හොයාගන්න ඕන නිසා උන් ඕන ගු ගොඩක් මසුරන් වගේ රසකරකර ලියනවා..............................
100% acceptable
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සාර්ථක නිර්මාණ කියන්නේ... කෝටි 6ක් ගියා කිය කිය මාර්කට් කරන නිර්මාණ නෙමෙයි... තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගෙන කරන නිර්මාණ...


    අපි හොලිවුඩ් නෙමේ, බොලිවුඩ් නෙමේ තමා.... එත් වීර පුරන් අප්පු වගේ චිත්‍රපටිත් හැදුනේ මේ රටේම තමා. :)
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    සාර්ථක නිර්මාණ කියන්නේ... කෝටි 6ක් ගියා කිය කිය මාර්කට් කරන නිර්මාණ නෙමෙයි... තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගෙන කරන නිර්මාණ...


    අපි හොලිවුඩ් නෙමේ, බොලිවුඩ් නෙමේ තමා.... එත් වීර පුරන් අප්පු වගේ චිත්‍රපටිත් හැදුනේ මේ රටේම තමා. :)

    wiyadam karapu mudalwalin cinema patayak maminawa kiyana eka melo hasarak danne nathuwa kagahana ayage kathawak...me elakiri eke ithaama hoda rasikathwayak thiyena pirisak innawa..ekek innawa paudgalika konthara pirimahaganna burana...ewata apita karanna deyak na machang...
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    අනේ උබයි මායි දන්න සිනමාව!!!!පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්නේ නැතුව ඔය පුකේ තියෙන මොලේ පොඩ්ඩක් අත ගාල බලපන්.පොඩ්ඩක් හරි එහෙම එකක් ඉතුරු වෙලා තියෙනවා නම් හතර පොලේ ගා ගන්නේ නැතුව කටයි පුකයි වහගෙන හිටපන්.ෆිල්ම් එක බැලුවේවත් නැති උබ මොකට මේක ගැන කතා කරලා පීචන් වෙනවද මන්ද...

    yakooo umbata minissunge adahas balanna barinan thread noda wedak kara ganin! mama ooowa balanna yanne naththe mata oya umbata wage eka ekaage weradi hoya hoya karapu de agee karanne nathuwa gedarata wela pissu kelinna welaawak nathi nisa!:yes::yes: umba pawu ban!:P:P:rofl::rofl::rofl: LOL!

    අම්මපා මට උඹේ බයිස්කෝප් එකක් බලනකල් ඉවසිල්ලක් නැහැ බොල! (බැරි වෙලා හරි හැදුනොත්!) හික්ස්!
     
    Last edited:

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    තොප්පියෙ සයිස් එක හරියටම මැච් උනා! ලොල්! ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ!:yes::yes::yes:


    Application.Exit(me);;);)

    uba me thread eka hama welema udata ganna loku kepakireemak kala...e wenuwen sthuthi..