කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
අද දිනයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේබව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.
මේ අතර බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද නිරෝධායනයට යොමුවී සිටි.
තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පවසනවා.
source

ADDE