මහින්දානන්දට කොරෝනා

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

    අද දිනයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේබව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

    මේ අතර බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද නිරෝධායනයට යොමුවී සිටි.

    තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පවසනවා.

    source
     
    • Love
    Reactions: jay-shan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රට පාලුවෝ තමයි ඉතින්,කවුරු උනත් මනුස්සයෙක් නේ,ඉක්මන් සුවය !!!
     
    • Like
    Reactions: lasankandy

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මහින්දානන්ද කොරෝන වලින් මැරිල කිව්වනම් ප්‍රවෘත්තියක් වෙනව.

    මේ යන විදියට කාට උනත් කොරෝන හැදෙන්න පුළුවන්. 🤧
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මම YT එකේ දැක්කා මු ඊයේ හිරු එකේ program එකකට ගිහින් ඉන්නවා
    චමුදිත ඇතුළු සෙට් එකත් එක්කම ඉවරයි එහෙනම්

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

    අද දිනයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේබව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

    මේ අතර බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද නිරෝධායනයට යොමුවී සිටි.

    තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පවසනවා.

    source
    දැන්වත් ඔය දේසපාලුවන්ට රටේ මිනිස්සුන්ගෙ මරබිය තේරුනොත් ලොකු දෙයක්
     

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    රසායනික පොහොර ගෙන්වන්න තීරණය කලා විතරයි. :(
     

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    රසායනික පෝර ගෙන්න නිසා කොහොමත් මූණ දෙන්න බැරි නිසා ටික දවසක් ඉන්දලා එයි
    මහින්දානන්ද කොරෝනා කියලා හැංගුනාම නන්දසේන මොකක් කියලද හැංගෙන්නෙ? 🙄
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Ade අද 74ක් මැරිල බන්, මිනිස්සුන්ට දැන් ගානක් වත් නෑ නේ බන්, මේක දැන් නොමල් වෙලානේ,

    ගිය අවුරුද්දේ මරණ 10ක් දවසට උනා කිව්වොත් කොච්චර දුකයි ද?

    පරිස්සම් වෙමු, හැමොටම අපෙ ජිවිත වටින්නේ නෑ නිකන් ප්‍රවෘත්ති විතරයි දැන් ඒවත්
     
    • Sad
    Reactions: JokerFan

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සර් මෙච්චර කියලත් මේ යාකා සයනොපාම් එක අරගෙන නැද්ද ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මේකත් වාසුවට කොරෝන හැදුන වගේ බොරුවක් වෙන්න ඇති
    ඒ දවස් වල මම දවල්ට කන්න නවත්තපු වේලාවේ ඔකා ආවා කඩේඩ කන්න. මිනිහා කඩේ එක්කේනාටත් කිවා කොරෝනා හැදිලා හිටපු නිසා එන්න බැරි උනා කියලා ගොඩ දවසකින්. බොරුවක් නෙමේ වෙන්න ඇති බන්. :lol: :lol::lol:.