මහින්දානන්දට ඕක අදාල ම නැහැ බන්.නන්දේ කොහොමත් හැන්ගිලා ගොඩක් කල්
මහින්දානන්දට ඕක අදාල ම නැහැ බන්.නන්දේ කොහොමත් හැන්ගිලා ගොඩක් කල්
හැංගෙන්න ලැජ්ජාවක් තියෙන එකෙක්ය මූ ....රසායනික පෝර ගෙන්න නිසා කොහොමත් මූණ දෙන්න බැරි නිසා ටික දවසක් ඉන්දලා එයි
basilge pohora gana ahai kiyala hangena kramayakda danne naha?කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
අද දිනයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේබව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.
මේ අතර බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද නිරෝධායනයට යොමුවී සිටි.
තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පවසනවා.
source
Ade අද 74ක් මැරිල බන්, මිනිස්සුන්ට දැන් ගානක් වත් නෑ නේ බන්, මේක දැන් නොමල් වෙලානේ,
ගිය අවුරුද්දේ මරණ 10ක් දවසට උනා කිව්වොත් කොච්චර දුකයි ද?
පරිස්සම් වෙමු, හැමොටම අපෙ ජිවිත වටින්නේ නෑ නිකන් ප්‍රවෘත්ති විතරයි දැන් ඒවත්
ඇත්ත වහල තියෙනකන් මිනිස්සු පිස්සු කෙලින ප්‍රමාණය වැඩියි, හරියට මේවා එලියට දාලා මිනිස්සුන්ගේ අවධානය වැඩි කරනව හැර වෙන නම් විකල්ප නැති තරම්, මොකද හැමෝම මැරෙන්න බය නිසා ඔටෝ ප්‍රවේසම් වෙයි,Oka 74 kiuwata bn 100 kara wada marenawa athi gewal wala marena ewa count karanneth nathi nisa.
Dan nam hodatama kela wena seen ekak bn thiyenne.
labana mase wenakota lankawa mala geyak wage vevi dawasata 1000 k vithara marenna gaththama.
ඇත්ත වහල තියෙනකන් මිනිස්සු පිස්සු කෙලින ප්‍රමාණය වැඩියි, හරියට මේවා එලියට දාලා මිනිස්සුන්ගේ අවධානය වැඩි කරනව හැර වෙන නම් විකල්ප නැති තරම්, මොකද හැමෝම මැරෙන්න බය නිසා ඔටෝ ප්‍රවේසම් වෙයි,
නමුත් දැන් වැක්සින් කරගෙන යනගමන් මිනිස්සුන්ට කියන්නේ බය වෙන්න එපා රටම වැක්සින් කරනව කියල..
මම කතාකරන සමහර මිනිස්සු දන්නෙ නැහැ වැක්සීන් ඩෝස් දෙකම ගත්තත් ලෙඩේ බෝවෙන්න පුළුවන්, අනික් මිනිස්සුන්ට බෝ කරන්නත් පුළුවන් කියලඇත්ත වහල තියෙනකන් මිනිස්සු පිස්සු කෙලින ප්‍රමාණය වැඩියි, හරියට මේවා එලියට දාලා මිනිස්සුන්ගේ අවධානය වැඩි කරනව හැර වෙන නම් විකල්ප නැති තරම්, මොකද හැමෝම මැරෙන්න බය නිසා ඔටෝ ප්‍රවේසම් වෙයි,
නමුත් දැන් වැක්සින් කරගෙන යනගමන් මිනිස්සුන්ට කියන්නේ බය වෙන්න එපා රටම වැක්සින් කරනව කියල..
වැක්සින් එක ගන්න ගියාම මිනිස්සු කියන්නේ ම කොරෝනා බෙහෙත ගන්න ආවා කියල.... එතනම වැරදියි නේ... කොරෝනා වලට කවද්ද බෙහෙතක් හොයා ගත්තේ....මම කතාකරන සමහර මිනිස්සු දන්නෙ නැහැ වැක්සීන් ඩෝස් දෙකම ගත්තත් ලෙඩේ බෝවෙන්න පුළුවන්, අනික් මිනිස්සුන්ට බෝ කරන්නත් පුළුවන් කියල
http://elakiri.com/threads/පාර්ලිමේන්තුවේ-කාලකන්නි-හැත්ත.2001613/post-26713242රට පාලුවෝ තමයි ඉතින්,කවුරු උනත් මනුස්සයෙක් නේ,ඉක්මන් සුවය !!!
රට පාලුවෝ තමයි ඉතින්,කවුරු උනත් මනුස්සයෙක් නේ,ඉක්මන් සුවය !!!