මහින්දානන්දට කොරෝනා

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    රසායනික පෝර ගෙන්න නිසා කොහොමත් මූණ දෙන්න බැරි නිසා ටික දවසක් ඉන්දලා එයි
    හැංගෙන්න ලැජ්ජාවක් තියෙන එකෙක්ය මූ ....
     
    • Haha
    Reactions: Kodiya97

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

    අද දිනයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේබව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

    මේ අතර බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද නිරෝධායනයට යොමුවී සිටි.

    තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පවසනවා.

    source
    basilge pohora gana ahai kiyala hangena kramayakda danne naha?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ade අද 74ක් මැරිල බන්, මිනිස්සුන්ට දැන් ගානක් වත් නෑ නේ බන්, මේක දැන් නොමල් වෙලානේ,

    ගිය අවුරුද්දේ මරණ 10ක් දවසට උනා කිව්වොත් කොච්චර දුකයි ද?

    පරිස්සම් වෙමු, හැමොටම අපෙ ජිවිත වටින්නේ නෑ නිකන් ප්‍රවෘත්ති විතරයි දැන් ඒවත්

    Oka 74 kiuwata bn 100 kara wada marenawa athi gewal wala marena ewa count karanneth nathi nisa.
    Dan nam hodatama kela wena seen ekak bn thiyenne.

    labana mase wenakota lankawa mala geyak wage vevi dawasata 1000 k vithara marenna gaththama.
     
    • Sad
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Oka 74 kiuwata bn 100 kara wada marenawa athi gewal wala marena ewa count karanneth nathi nisa.
    Dan nam hodatama kela wena seen ekak bn thiyenne.

    labana mase wenakota lankawa mala geyak wage vevi dawasata 1000 k vithara marenna gaththama.
    ඇත්ත වහල තියෙනකන් මිනිස්සු පිස්සු කෙලින ප්‍රමාණය වැඩියි, හරියට මේවා එලියට දාලා මිනිස්සුන්ගේ අවධානය වැඩි කරනව හැර වෙන නම් විකල්ප නැති තරම්, මොකද හැමෝම මැරෙන්න බය නිසා ඔටෝ ප්‍රවේසම් වෙයි,

    නමුත් දැන් වැක්සින් කරගෙන යනගමන් මිනිස්සුන්ට කියන්නේ බය වෙන්න එපා රටම වැක්සින් කරනව කියල..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්ත වහල තියෙනකන් මිනිස්සු පිස්සු කෙලින ප්‍රමාණය වැඩියි, හරියට මේවා එලියට දාලා මිනිස්සුන්ගේ අවධානය වැඩි කරනව හැර වෙන නම් විකල්ප නැති තරම්, මොකද හැමෝම මැරෙන්න බය නිසා ඔටෝ ප්‍රවේසම් වෙයි,

    නමුත් දැන් වැක්සින් කරගෙන යනගමන් මිනිස්සුන්ට කියන්නේ බය වෙන්න එපා රටම වැක්සින් කරනව කියල..

    Oya vaccine redda hari yanne na bn variant walata.
    Puluwan tharam karanna one minissu danuwath karana eka (baya karala hari)
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ඇත්ත වහල තියෙනකන් මිනිස්සු පිස්සු කෙලින ප්‍රමාණය වැඩියි, හරියට මේවා එලියට දාලා මිනිස්සුන්ගේ අවධානය වැඩි කරනව හැර වෙන නම් විකල්ප නැති තරම්, මොකද හැමෝම මැරෙන්න බය නිසා ඔටෝ ප්‍රවේසම් වෙයි,

    නමුත් දැන් වැක්සින් කරගෙන යනගමන් මිනිස්සුන්ට කියන්නේ බය වෙන්න එපා රටම වැක්සින් කරනව කියල..
    මම කතාකරන සමහර මිනිස්සු දන්නෙ නැහැ වැක්සීන් ඩෝස් දෙකම ගත්තත් ලෙඩේ බෝවෙන්න පුළුවන්, අනික් මිනිස්සුන්ට බෝ කරන්නත් පුළුවන් කියල
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මම කතාකරන සමහර මිනිස්සු දන්නෙ නැහැ වැක්සීන් ඩෝස් දෙකම ගත්තත් ලෙඩේ බෝවෙන්න පුළුවන්, අනික් මිනිස්සුන්ට බෝ කරන්නත් පුළුවන් කියල
    වැක්සින් එක ගන්න ගියාම මිනිස්සු කියන්නේ ම කොරෝනා බෙහෙත ගන්න ආවා කියල.... එතනම වැරදියි නේ... කොරෝනා වලට කවද්ද බෙහෙතක් හොයා ගත්තේ....

    දෙන්නේ ප්‍රතිශක්තියක් කියල සාමන්‍ය ජන මනසට ඇතුල් වෙලා නෑ මේක... ඉතින් වැක්සින් දෙකම ගැහුවා කියන්නේ සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ වගේ හිතන් ඉන්නේ බන්
     
    • Like
    Reactions: PsychoYoda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා සින්ඝලු ඔය ලගදී නැතිඋන මහේන්ද්‍රන් රාජා (කිලි මහරාජා) උන්ට කොරෝනා හැදුනේ කොහොමද උන් සැපෙ ඉන්න උන්නේ බන් එලියටවත් බහින්නේ නැතුව ඇති ..ඩේලි ඔෆීස් යන අනාථ සින්ඝලු රොතු පිටින් මැරෙන්න ඕනේ නේ