මහින්දානන්ද අත්අඩංගුවට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මහින්දානන්ද අත්අඩංගුවට

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

    අද (15) පෙරවරුවේ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

    finel-logo.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ අහිංසක මිනිහව කුඩුවේ දාලද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද &න්නයයි නිවට සිරයි හිතන් ඇති මිනිස්සු හිරේ දැම්මම රට සවර්ධනය වෙනව කියල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වද &න්නයයි නිවට සිරයි හිතන් ඇති මිනිස්සු හිරේ දැම්මම රට සවර්ධනය වෙනව කියල.

    ඉස්සර අඩ අඩ හිටියා කෝ හොරු ඇල්ලුවද කියලා ....දැන් ගැනී මැරිච්ච මිනිහා වගේ අඩන්නේ නැතුව හිටු .....දවසෙන් දෙකෙන් එලියට දානවා ....මහින්දනන්දත් මයිත්ත්රිගේ වල්ලේ එල්ලීමට නියමිත බුවෙක් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර අඩ අඩ හිටියා කෝ හොරු ඇල්ලුවද කියලා ....දැන් ගැනී මැරිච්ච මිනිහා වගේ අඩන්නේ නැතුව හිටු .....දවසෙන් දෙකෙන් එලියට දානවා ....මහින්දනන්දත් මයිත්ත්රිගේ වල්ලේ එල්ලීමට නියමිත බුවෙක් :lol::lol:
    සිරාගෙ වල්ලෙ එලෙනවනම් හිරේ දාන් නෑ බන් සිරාගෙ වල්ලෙ එල්ලිලා ඉන්න රාජිතව ඇරස් කරාද , ලමයෙක් හප්පල නොමර මරපු පාටලිව ඇල්ලුවද නිකන් මඩ ගහන්ඩ එපා බන්,හොරු නම් දවසින් දෙකෙන් එලියට එන්ඩ බැනෙ,ඒ කියනනෙ ඔව පලි ගැනීම්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉස්සර අඩ අඩ හිටියා කෝ හොරු ඇල්ලුවද කියලා ....දැන් ගැනී මැරිච්ච මිනිහා වගේ අඩන්නේ නැතුව හිටු .....දවසෙන් දෙකෙන් එලියට දානවා ....මහින්දනන්දත් මයිත්ත්රිගේ වල්ලේ එල්ලීමට නියමිත බුවෙක් :lol::lol:

    14322344_10153626724751525_3592632437796949109_n.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඒ පැත්තෙ හෝ මේ පැත්තෙ හෝ වේවා අපේ සල්ලි හොරා කන උන්ට දඬුවම් ලැබෙන් එක ගැනනම් සතුටුයි. අඩු ගානෙ එහෙම එකක් ඇති වෙච්ච එකවත් ලොකු දෙයක්. එතකොට දැන් ඉන්න උනුත් හොරා කන්න කලින් දෙපාරක් හිතයි.
     
    • Like
    Reactions: vinura kithmal

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ පැත්තෙ හෝ මේ පැත්තෙ හෝ වේවා අපේ සල්ලි හොරා කන උන්ට දඬුවම් ලැබෙන් එක ගැනනම් සතුටුයි. අඩු ගානෙ එහෙම එකක් ඇති වෙච්ච එකවත් ලොකු දෙයක්. එතකොට දැන් ඉන්න උනුත් හොරා කන්න කලින් දෙපාරක් හිතයි.

    දෙපාරක් තුම්පරක් හිතලා අහුවෙන්නේ නැති විදිහට කරයි :lol::lol:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඒ පැත්තෙ හෝ මේ පැත්තෙ හෝ වේවා අපේ සල්ලි හොරා කන උන්ට දඬුවම් ලැබෙන් එක ගැනනම් සතුටුයි. අඩු ගානෙ එහෙම එකක් ඇති වෙච්ච එකවත් ලොකු දෙයක්. එතකොට දැන් ඉන්න උනුත් හොරා කන්න කලින් දෙපාරක් හිතයි.

    Yes
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මු තමා අර සෙල්ස් රෙප් විදියට ජොබකට ගිය එකා.දැන් කෝටි ගණන්න් දේපළ තියෙනවාළු
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සිරාගෙ වල්ලෙ එලෙනවනම් හිරේ දාන් නෑ බන් සිරාගෙ වල්ලෙ එල්ලිලා ඉන්න රාජිතව ඇරස් කරාද , ලමයෙක් හප්පල නොමර මරපු පාටලිව ඇල්ලුවද නිකන් මඩ ගහන්ඩ එපා බන්,හොරු නම් දවසින් දෙකෙන් එලියට එන්ඩ බැනෙ,ඒ කියනනෙ ඔව පලි ගැනීම්.

    උබත් මාර කතා බන් කියන්නේ "හොරු නම් දවසින් දෙකෙන් එලියට එන්ඩ බැනෙ"

    යකෝ දුමින්දයා දෙනෝදහක් ඉදිරියේ මිනීමරලා ඔය යස අගේට එලියේ හිටියේ මහින්ද අයියගේ කාලේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් මාර කතා බන් කියන්නේ "හොරු නම් දවසින් දෙකෙන් එලියට එන්ඩ බැනෙ"

    යකෝ දුමින්දයා දෙනෝදහක් ඉදිරියේ මිනීමරලා ඔය යස අගේට එලියේ හිටියේ මහින්ද අයියගේ කාලේ...
    මහින්ද අයියගෙ කාලෙ එහෙම උනාට, නිවට සිරාගෙ කාලෙ එහෙම වෙන් නැ කියල නේද නිවටය චන්දෙ ඉල්ලුවෙ ,මොනවද මේ බයිල.:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මු තමා අර සෙල්ස් රෙප් විදියට ජොබකට ගිය එකා.දැන් කෝටි ගණන්න් දේපළ තියෙනවාළු
    ඔකනම් බොරුවක්, fcid නිකන් ඉදි ඔක ඇත්තනම්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    වැට් වැඩි කරාම මීක් නැතුව හිටපු උන් එකා දෙන්නා එලි බැහැලා. ඒ ත්‍රෙඩ් වලටත් ආවා නම් තමා වටින්නේ.

    :lol::lol::lol::lol::lol::lol:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මු තමා අර සෙල්ස් රෙප් විදියට ජොබකට ගිය එකා.දැන් කෝටි ගණන්න් දේපළ තියෙනවාළු

    බත් පැකට් විකුනපු දුමින්ද පොනිල්ගේ පිහිටෙන් දේශපාලනේට ඇවිත් අද කොටිපතියේ වෙලා ඉන්න එකේ ඕක මොකක්ද ?