කුටුම්භ;20676666 said:ඒ කියන්නේ ඡන්දයක් කිට්ටුයි..කිට්ටුයි..
හ්ම්.....හ්ම්.....
හිරේ... යවන්නෙ
මලමිණී ගොඩගන්නෙ...
ඡන්ද කිට්ටුවුනාම තමයි
Last edited:
කුටුම්භ;20676666 said:ඒ කියන්නේ ඡන්දයක් කිට්ටුයි..කිට්ටුයි..
බත් පැකට් විකුනපු දුමින්ද පොනිල්ගේ පිහිටෙන් දේශපාලනේට ඇවිත් අද කොටිපතියේ වෙලා ඉන්න එකේ ඕක මොකක්ද ?

Communication එකක් කරපු විමල් වීරවංශ කොටි ගාණක ගෙයජ් හදන් ඉන්නෙ බන් දැන් .සැහෙන්න දුක් මහන්සියෙන් හම්බ කරපුවා වෙන්ටැ ??![]()

හ්ම්.....හ්ම්.....
හිරේ... යවන්නෙ
මලමිණී ගොඩගන්නෙ...
ඡන්ද කිට්ටුවුනාම තමයි

තවම විමලෙගෙ සෙට් එක ඉන්නෙ දුපත් මානසිකත්වයෙන්![]()
Communication එකක් කරපු විමල් වීරවංශ කොටි ගාණක ගෙයජ් හදන් ඉන්නෙ බන් දැන් .සැහෙන්න දුක් මහන්සියෙන් හම්බ කරපුවා වෙන්ටැ ??![]()
වැට් අමතකයි වගේ කට්ටියට. හැබැයි ඔය විමලේම තමා නඩු දාලා වැට් එක තාවකාලිකව හරි අඩු කරේ.
උබලට නම් අවුලක් නෑ බොහොම සතුටින් වැට් ගෙවන්න ඇති. චන්දෙ දීලා පත්කරගෙන වෙනසක් නේ ඕනේ කිවේ. චන්දෙ නොදීපු අපිට වැට් නොගෙවා ඉන්න පුළුවන් නම් හොදයි.

සිරාගෙ වල්ලෙ එලෙනවනම් හිරේ දාන් නෑ බන් සිරාගෙ වල්ලෙ එල්ලිලා ඉන්න රාජිතව ඇරස් කරාද , ලමයෙක් හප්පල නොමර මරපු පාටලිව ඇල්ලුවද නිකන් මඩ ගහන්ඩ එපා බන්,හොරු නම් දවසින් දෙකෙන් එලියට එන්ඩ බැනෙ,ඒ කියනනෙ ඔව පලි ගැනීම්.

වැට් අමතකයි වගේ කට්ටියට. හැබැයි ඔය විමලේම තමා නඩු දාලා වැට් එක තාවකාලිකව හරි අඩු කරේ.
උබලට නම් අවුලක් නෑ බොහොම සතුටින් වැට් ගෙවන්න ඇති. චන්දෙ දීලා පත්කරගෙන වෙනසක් නේ ඕනේ කිවේ. චන්දෙ නොදීපු අපිට වැට් නොගෙවා ඉන්න පුළුවන් නම් හොදයි.

බත් පැකට් විකුනපු දුමින්ද පොනිල්ගේ පිහිටෙන් දේශපාලනේට ඇවිත් අද කොටිපතියේ වෙලා ඉන්න එකේ ඕක මොකක්ද ?

උගේ පාතලෙන් වැඩ ගත්තේ ගොට නෙවේ පොනිල වෙන්න ඇති..

නියම නායකයෙක් නම් උව හදල ගන්න තිබුන..
රනිල ගත්ත එක කොහොමත් වැරදියි.. එක විතරක් එලියට දල මරගේ කලේ කරපු බලුකම් වහන්නේ බල්ලොන්ටත් වටින්නේ නැති උන්. මොනවා උනත් අන්තිමට සුදු පුතාව දේශපාලනේට අපු ආණ්ඩුවක් යටතේම පෝරකේට ගිය.

වැට් වැඩි කරාම මීක් නැතුව හිටපු උන් එකා දෙන්නා එලි බැහැලා. ඒ ත්‍රෙඩ් වලටත් ආවා නම් තමා වටින්නේ.
වැට් අමතකයි වගේ කට්ටියට. හැබැයි ඔය විමලේම තමා නඩු දාලා වැට් එක තාවකාලිකව හරි අඩු කරේ.
උබලට නම් අවුලක් නෑ බොහොම සතුටින් වැට් ගෙවන්න ඇති. චන්දෙ දීලා පත්කරගෙන වෙනසක් නේ ඕනේ කිවේ. චන්දෙ නොදීපු අපිට වැට් නොගෙවා ඉන්න පුළුවන් නම් හොදයි.
සිරාවටම බන්.. විමල් ලොක්ක නිසා හොදයි.. මේ උබ දන්නේ නැද්ද බළලුන් ලවා කොස් ඇට බාවන සින් එක.. අන්න එහෙම කේස් එකක් රනිල කරන්නේ දැන්.. මේකේ ඉන්න සමහර වහල්ලු දන්නේ නැනේ බන් රනිලයි විමල් මහත්තයගෙයි සම්බන්දෙ.. සිරාට බඩුම තමා![]()

වැට් එක මතකයි ආයුබෝවන්ඩ .ඒක ගැහැව්වෙ අදක ඊයෙක නෙමෙ. චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන්. මහින්ද බයියාත් වැට් එක ගැහැව්වා. ඒ කාලෙ පෙට්‍රල් ලීටරෙ රුපියල් තිස් ගාණකින් වැඩි වෙද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,රතුපස්වල වතුර ඉල්ලද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,ගාමන්ට් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අර්තසාධකෙට කෙලිද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ඔය ගූ විමලෙ කිව්වෙ ඒ සේරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා.
මහින්ද පැරදිලා විපක්ෂෙට වැටුනහම තමා ගු විමලෙගෙ සද්දෙ වැඩි වෙන්න ගත්තෙ.

[/SIZE]
චන්දිකාගෙ කාල හරි මහින්දගෙ කාලෙ හරි 46% වැට් ගැහුවද, ඉරාගෙන කඩේ යන්නෙ බන් උබල.

අයියෝ අපේ මහින්දානන්ද මහත්තය සාදාරනව හම්බු කරන කාපු මිනිහා.. කොහෙද මේ සිරා අහින්සකයෙක්ට ඉන්න දෙන්නේ නෑනේ.. අපේ ඉරෝසන් දන්නවනේ මහින්දානන්ද මහත්තය කොච්චර මිනිස්සුන්ට උදව් කලාද? විමල් මහත්තය වගේ රනිලා එක්කල හොරෙන් ඩිල් එකක් ගැහුවනම් ඔහොම අල්ලයිද? ගොන් ටෝයියෝ හිතන් ඇති ආණ්ඩු කරන්න.. වැඩි කාලයක් නෑ ඔහොම දගලමු අපේ ආණ්ඩුවක් ආවම මහින්දානන්ද අගමැති![]()