මහින්දානන්ද අලුත්ගමගේ (පුහුල් හොරා කරෙන්

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    වාද කරල පැනල යන්නෙ දුර්වලයෝ,තමන් හරිනම් තමන් නියොජනය කරන මතය වෙනුවෙන් පෙනීසිටීම කෙනෙකුගේ පවුර්ශවය.එහෙම එකක් නැති උන්ගෙ හැසිරීම දැකගන්න ලැබුනා.උස් හඩින් බෙරිහන් දෙන්නෙ ෆයිල් එක ගොඩක් බර වුනාම.හැබැයි ආන්ඩුව නියොජනය කරන එකෙක් අයෙත් එන්නෙනෑ සන්වාද වලට කිවෙනම් හේතුවක් ඇතිව.අඩන්න ඉන්න එකාගෙ ඇහැට ඇගිල්ලෙන් අනින්න එපා කියල මුන්ට තේරෙන්නෙම නෑනේ

    11.gif
    :yes:
    11.gif
    :yes:
    11.gif
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න මචං අරූ මිරිහාන පොලීසි ගිහින් පොලිසිය කෝල් කරපු කෙනාව හොයන්න
    පටන් අරගෙන සොරි,කොම් වෙනවා කෝල් කරපු කෙනාට
    මොනවා උනත් එහෙම කරන්න හොඳ නැහැ

    චොදනා එල්ල කරන්නෙ ශාක්ෂි ඇතුව වෙන්ඩ ඇතිනෙ,ඒක හින්ද ඌට අවුලක් වෙන්නෙ නැ,ඔන්න බොරු කියුවනම් වැඩේ දෙල් තමා. :yes:
     
    waligamaya

    Well-known member
  • අන්න මචං අරූ මිරිහාන පොලීසි ගිහින් පොලිසිය කෝල් කරපු කෙනාව හොයන්න
    පටන් අරගෙන සොරි,කොම් වෙනවා කෝල් කරපු කෙනාට
    මොනවා උනත් එහෙම කරන්න හොඳ නැහැ

    උස්තැන් දැක හැකිලෙන්නේ,
    මිටිතැන් දැක පුප්පන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    චොදනා එල්ල කරන්නෙ ශාක්ෂි ඇතුව වෙන්ඩ ඇතිනෙ,ඒක හින්ද ඌට අවුලක් වෙන්නෙ නැ,ඔන්න බොරු කියුවනම් වැඩේ දෙල් තමා. :yes:

    මම වීඩියෝ එක තුන් හතර පාරක් බැලුවා.. ඒත් මට එකපාරකවත් ඇහුනේ නැහැ මහින්දානන්දගේ නම කියනවා.. ඌ තමයි මුල ඉඳලම අහක යන බෝලෙට බැට් එක දාන්න ගිහිල්ලා නිකම් බින්දුවට අවුට් උනේ.. ඕන එකක් කියපන් කියලා පන්දුව නිදැල්ලේ යන්න ඇරලා හිටියනම් විකට් එකත් බේරෙනවා, සායම ගැලවෙන්නෙත් නැහැ..
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    චොදනා එල්ල කරන්නෙ ශාක්ෂි ඇතුව වෙන්ඩ ඇතිනෙ,ඒක හින්ද ඌට අවුලක් වෙන්නෙ නැ,ඔන්න බොරු කියුවනම් වැඩේ දෙල් තමා. :yes:

    Ratama danna deyakne macho.. shakshi thibbath nathath shot eka hambenawa,
    me anduwa gana theeranaya karanna dan kale hari ban..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චොදනා එල්ල කරන්නෙ ශාක්ෂි ඇතුව වෙන්ඩ ඇතිනෙ,ඒක හින්ද ඌට අවුලක් වෙන්නෙ නැ,ඔන්න බොරු කියුවනම් වැඩේ දෙල් තමා. :yes:

    මොනවද බං මේ "අපි දාන කෝල්" කියන්නේ?;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    insurance company එකට වැඩ කරපු කතාව නම් බොරු වෙන්න ඇති. ඔකාගේ පරම්පරාවට තියෙන බුදලේ ඉඩ කඩම් ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නැහැ. ඕකගේ සීයට ඒ කාලේ මචං කදු පිටින් තිබ්බේ. අදටත් එහෙමයි.. අර පෙන කන්ද පෙන්නලා කාගේද කියල ඇහුවොත් ඒ ඔක්කොම මුන්ගේ තමා. ඉඩම් කිව්වට බන් කදු පිටින් තියෙන්නේ මුන්ට..උබ වරෙන්කො මුන්ගේ ගම් පළාත පැත්තේ මුන්ගේ ඉඩ කඩම් පෙන්නන් න...

    උබ හිතනවා ද බන් ඒ කලේ තියා අද කලේ වත් royal college ගිය එකෙක් insurance company එක පොඩි වැඩක් කරයි කරයි කියල. අදටත් royal college යන්නේ සල්ලි තියෙන එවුන්. royal එකට ගන්නෙත් සල්ලි තියෙන එවුන්. දුප්පත් එවුන් ගන්නේ නැහැ. රටේ කොටි පතියන්ගේ ළමයි ඉන්න school එකේ ඉගෙන ගත්ත එකෙක් පොඩි insurance job එකක් කරයි ද? මේවා ඔක්කොම බයිලා බන්.. :baffled:

    එතින් උට පැහැදිලි උත්තරක් දෙන්න පුළුවන් කමක් තිබ්බනේ අනුර කුමාරයට උව පතුරු ගැහුවට. උ දැන් නේ ඔය කතාව කියන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වාද පිටියේදී මහින්දානන්දට මළ පැන්න ‘මාතර සුනිල්‘ ස්කයිප් ඔස්සේ ඇසූ ප්‍රශ්ණයේ ඔරිජිනල් හඬ පටය මෙන්න (Audio)

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය.

    මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි.

    මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්‍රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න

    මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න
    https://soundcloud.com/lanka-e-news-com/matara-sunil-derana-wada-pitiya-dec03
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    චොදනා එල්ල කරන්නෙ ශාක්ෂි ඇතුව වෙන්ඩ ඇතිනෙ,ඒක හින්ද ඌට අවුලක් වෙන්නෙ නැ,ඔන්න බොරු කියුවනම් වැඩේ දෙල් තමා. :yes:

    හලෝ උයා ආවද, එනකම් හිටියේ :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම වීඩියෝ එක තුන් හතර පාරක් බැලුවා.. ඒත් මට එකපාරකවත් ඇහුනේ නැහැ මහින්දානන්දගේ නම කියනවා.. ඌ තමයි මුල ඉඳලම අහක යන බෝලෙට බැට් එක දාන්න ගිහිල්ලා නිකම් බින්දුවට අවුට් උනේ.. ඕන එකක් කියපන් කියලා පන්දුව නිදැල්ලේ යන්න ඇරලා හිටියනම් විකට් එකත් බේරෙනවා, සායම ගැලවෙන්නෙත් නැහැ..

    ඔව් මචන්. අපහාස නඩු දාන්න බෑ. හේතුව තමයි කෝල් කරපු මෑන්ස් මහින්දානන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. කොහෙද ඉතින් බලු නකුට කෙළින් කරන්න බෑ කියලා කතාවක් තියනවනේ :lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වාද පිටියේදී මහින්දානන්දට මළ පැන්න ‘මාතර සුනිල්‘ ස්කයිප් ඔස්සේ ඇසූ ප්‍රශ්ණයේ ඔරිජිනල් හඬ පටය මෙන්න (Audio)

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය.

    මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි.

    මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්‍රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න

    මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න
    https://soundcloud.com/lanka-e-news-com/matara-sunil-derana-wada-pitiya-dec03
    ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මහින්දානන්ද හොරතුමා කියන විදියට තමුන්ගේ පියාට සහ සීයාට ඔය කියන විදියට මිල මුදල් දේපල තිබුනානම් හොරතුමා මොකද මාසෙකට රුපියල් 750/= පඩියට ද ෆිනෑන්ස් එකේ කුලියාපිටියේ රස්සාවක් කරේ. මට මතකයි ඒ කාලේ හොරතුමා නතරවෙලා හිටියේ කුලියාපිටිය රෝහල ළඟ තිබුන කඩ කාමරයක. ආශා මැතිනියට පින්සිද්දවෙන්න එතුමියගේ රත්තරන් බඩු ටික විකුණලා නේද පොඩියට මගුලක් හරි ගත්තේ? මහනුවර අනිවත්තේ ගේ හදන්න අමෙතිවරයෙක් වෙලා ඉන්න කාලේ මිලියන් 800ක් ඉල්ලගත්තේ සීයගෙන්ද? ගුවන් තොටුපොළේ සහ හොන්ග් කොන් වල තියෙන මැණික් සාප්පු විවුර්ත කාලේ ඔබ අමෙති කෙනෙක් උනාට පස්සේ. මට මතක විදියට ඔබේ සීය සහ පියා 80 මුල් බාගයේම බංකොලොත් වෙලා නය වෙලා හිටියේ. මහින්දානන්ද හොරගමගේ කියන ඔබ, මිනිසුන්ගේ බදූ මුදලින් කොටි ගණන් හොරකම් කරපු නිසා ඒ මිනිස්සු නිර්බීතව දුෂණය පිළිබඳව ප්‍රශ්න අහනකොට ඒවාට බයේ මර්දනය කරන්න හදන්න එපා. හොරතුමා ඔතනින් පැනල ගියෙත් හොරකම් කරපු නිසා කියල අපි දන්නවා. මෙවර චන්දෙන් හොඳ පාඩමක් ඉගෙන ගනියි.ගෙදර ගැනිව හදාගන්න බැරි ඔබ කොහමද රට හදන්නේ? රාජකීය විද්‍යාලයට ගියාට උසස් පෙළවත් නැහැ නේද? රාජකීය විදියලයේ හිටියේ වසර කීයද?

    lankacnews රෙදි බිම:lol::lol::lol:
     
    Last edited: