මහින්දානන්ද ඇතුලේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    එහෙනං ඊළඟ පාර රට ජාතිය aka අලි පෝට්ටුවෙ පල් හොරු බේරගන්න රාජපකෙක් ජනාධිපති කරමු ඈ 👍
    Rajapassala, hamula ge file tikath ikmanata adimu neda? Tiran ge ekath ona...
     
    • Like
    Reactions: shenat

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,280
    1,528
    113
    පේමන්ට් එකේ.
    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    උයා ලන්කාවෙ ඉඩං විකුනල සට ගියා නේත?
    බොරු බං මුගේ ඔය. අරගලේ කාලේ මූ බයේ තෙල්දෙණිය පැත්තේ හැංගිලා හිටියා. මූ රට ගියේ නැති වුණාට මුගේ ගෑණි නම් පිට ගියා ඒ කාලේ.
    ------ Post added on May 29, 2025 at 11:49 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේක දැකපු තැරි බයියෝ : කෝ රනිලුයි රාජපක්ෂලයි හිරේ දැම්මද දැම්මද 🤭


    giphy.webp



    crying-cry.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Aurudu 10 k gal bodimen kanna dena eke, narakada okage depala tikath rajayata gaththa nam?
     
    • Like
    Reactions: slsal

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Rajapassala, hamula ge file tikath ikmanata adimu neda? Tiran ge ekath ona...

    වංචා, හොරකං කරලා බල්ලො වගේ කටපුක වහන් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව තව කටගහන් එන wsgeptala ගෙ ඒව ඉක්මනටම අදින්න ඕන.

    ඒ වගේම ඉක්මනට ඉවර කරන්න පුලුවන් ඒව ඉක්මනට අදින්න ඕන.

    නැත්තං බංකොළොත් සිලින්ඩර්-පොහොට්ටු වේස බයියො කෙඳිරි ගගා රට අස්ථාවර කරන්න හදනවා. ඔහොම එකෙ දෙකා ඇතුළට යනකොට ඒ වගේ නාටු හොරිකඩ බල්ලොන්ගෙ කටවල් වැහෙයි. 😆

    ඊට පස්සෙ පොනිල් රාජපක්කු වගේ අමාරු ඒව ගත්තම හරි. දේශපාලන බලේ අවභාවිත කරලා නීතියත් උන්ගෙ පැත්තට අරන් කරපු හොරකම් වංචා නිසා ඒවට දඬුවම් දෙන එක අමාරු වෙයි. හැබැයි උන්ගෙ දේශපාලනේ ඉවර කරලා දාලා රටට යහපතක් කරා නං මට ඇති. ✌️
     
    • Like
    Reactions: SpinXO and jhnnwp

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    මම ඔබ අපි.. ඇයි මේක බැලිය යුත්තේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    වංචා, හොරකං කරලා බල්ලො වගේ කටපුක වහන් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව තව කටගහන් එන wsgeptala ගෙ ඒව ඉක්මනටම අදින්න ඕන.

    ඒ වගේම ඉක්මනට ඉවර කරන්න පුලුවන් ඒව ඉක්මනට අදින්න ඕන.

    නැත්තං බංකොළොත් සිලින්ඩර්-පොහොට්ටු වේස බයියො කෙඳිරි ගගා රට අස්ථාවර කරන්න හදනවා. ඔහොම එකෙ දෙකා ඇතුළට යනකොට ඒ වගේ නාටු හොරිකඩ බල්ලොන්ගෙ කටවල් වැහෙයි. 😆
    Pradeshiya saba wal hitapu pottuwe kaputage sabapathiyo gahapuwa adda nam top level ekata link wela thiyenne okkoma, gov services wala unuth link, specially provincial council wala unuth, adatath un service eke innawa godak than wala