මහින්දානන්ද කියක් හොරකම් කලාද

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රුපියලක් හොරකම් කරත් කෝටි 50ක් හොරකම් කරත්
    හොරකමනම් හොරකම....
    හැම රෙද්දම හොදන වහලනම් වහලා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    padi wadi kere janadhi pathiwarana chanda poraonduwak widihata
    chanda porondu kiyanne wachika allas!

    රුපියලක් හොරකම් කරත් කෝටි 50ක් හොරකම් කරත්
    හොරකමනම් හොරකම....
    හැම රෙද්දම හොදන වහලනම් වහලා
    එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?

    ආ උන්ට ලස්සන නමක් තියෙනවා "
    ත්‍රස්තවාදියො"

    ------ Post added on May 31, 2025 at 10:01 PM
     
    • Like
    Reactions: neo7x and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    chanda porondu kiyanne wachika allas!

    එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?

    ආ උන්ට ලස්සන නමක් තියෙනවා "
    ත්‍රස්තවාදියො"

    ------ Post added on May 31, 2025 at 10:01 PM
    පව් යකු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    chanda porondu kiyanne wachika allas!

    එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?

    ආ උන්ට ලස්සන නමක් තියෙනවා "
    ත්‍රස්තවාදියො"

    ------ Post added on May 31, 2025 at 10:01 PM
    හරියට හරි එහෙම කරන්නේ ත්‍රස්තවාදියො නැත්නම් ආණ්ඩු විරෝදීන්...කවදාවත් ලන්කාවේ සිවිල් යුද්ද තිබිලා නෑ.
    උන්ට උනත් කඩේ යන උන් ඉන්නවනම් වහල්ලු.උන් කියයඉ දේශප්‍රේමී කියලා .

    වැරැද්දකින් තමන් කඩේ යන උන්ගේ වැරදිවහනවනම්, ඇත්ත පිලිගන්න අකමැතිනම්, අවස්තාවාදීව ප්‍රශ්නේ යටගහනවනම්.
     
    • Like
    Reactions: nppcheguevara

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,998
    4,595
    113
    chanda porondu kiyanne wachika allas!

    එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?

    ආ උන්ට ලස්සන නමක් තියෙනවා "
    ත්‍රස්තවාදියො"

    ------ Post added on May 31, 2025 at 10:01 PM
    pissuda yako, minissu chande dane salli aran neweine
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    සරලවම කියනවානම් ඉස්කොල වලට බෙදන්න කියලා ගෙනැල්ලා මූ එවා බෙදලා තියෙන්නේ පක්ශ කාර්‍යාල වලට. වඩට එන උන්ට කැරම ගහන්න. විගණනයෙන් හෙලී වලා තියෙනවා එක ඉස්කොලෙකටවත් බෙදලා නෑ කියලා. හරී නෙඩ්දෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බබා පාට් දාන බයියො

    සිල් රෙදි දන් දෙන එකත් වැරද්දක් ද කියල ඇහුව ඒ කාලෙ

    සිල් රෙදි හොරා ඇතුලට යයි ද?
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ජනතාවගෙ හදවත් තමයි එතුමා හොරකම් කරේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    495642508_1122373059930065_903980024477101593_n.jpg
    සජියා සතොසෙන් අරන් ඉස්කෝල වලට බස් බෙදල චන්ද කැම්පේන් කලා නම් ඒක හොරකමක් නෙමේද
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සරලවම කියනවානම් ඉස්කොල වලට බෙදන්න කියලා ගෙනැල්ලා මූ එවා බෙදලා තියෙන්නේ පක්ශ කාර්‍යාල වලට. වඩට එන උන්ට කැරම ගහන්න. විගණනයෙන් හෙලී වලා තියෙනවා එක ඉස්කොලෙකටවත් බෙදලා නෑ කියලා. හරී නෙඩ්දෙ

    ඕක බොරුවක් පක්ෂ කාරයාල වලට නෙවයි බෙදලා තියෙන්නේ තරුණ සංගම් වලට හැබයි එක බෙදුවේ චන්දෙ කටේ එක තමයි වරදට ගත්තේ චන්දෙ කාලේ බඩු බෙදන්න බැරි නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    උසාවියෙන් කියලද ඌ හොරකම් කරා කියල?

    මහින්දානන්දෙ වංචාවක් කරා. ඒකට දඬුවම් දුන්නෙ.

    සිලි බයියන්ට 5 වසර සිංහල කියල දීපල්ල කවුරුහරි 🙈
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,932
    1
    58,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිල් රෙදි හොරා ඇතුලට යයි ද?
    සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා දඩ මුදල් නියම වී පසුව ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. (2021)
     
    • Wow
    Reactions: gnilukshi