chanda porondu kiyanne wachika allas!padi wadi kere janadhi pathiwarana chanda poraonduwak widihata
එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?රුපියලක් හොරකම් කරත් කෝටි 50ක් හොරකම් කරත්
හොරකමනම් හොරකම....
හැම රෙද්දම හොදන වහලනම් වහලා
පව් යකුchanda porondu kiyanne wachika allas!
එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?
ආ උන්ට ලස්සන නමක් තියෙනවා " ත්‍රස්තවාදියො"
------ Post added on May 31, 2025 at 10:01 PM
හරියට හරි එහෙම කරන්නේ ත්‍රස්තවාදියො නැත්නම් ආණ්ඩු විරෝදීන්...කවදාවත් ලන්කාවේ සිවිල් යුද්ද තිබිලා නෑ.chanda porondu kiyanne wachika allas!
එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?
ආ උන්ට ලස්සන නමක් තියෙනවා " ත්‍රස්තවාදියො"
------ Post added on May 31, 2025 at 10:01 PM
pissuda yako, minissu chande dane salli aran neweinechanda porondu kiyanne wachika allas!
එතකොට රජයෙ දෙපල ගිනි තියපු උන් , උන්ගෙ මතවාද ජනතාව පිට බලෙන් පටවන්න මිනී මරපු උන් හොදන උන් මොක්කුද? වැහල්ලියොද?
ආ උන්ට ලස්සන නමක් තියෙනවා " ත්‍රස්තවාදියො"
------ Post added on May 31, 2025 at 10:01 PM
අනුර Tax නොගෙවා කන්ටේනර් කියක් පැන්නුවා ද වරායෙන්my tax money if not to be used as a pre election bait! which is a theft
බබා පාට් දාන බයියො
සිල් රෙදි දන් දෙන එකත් වැරද්දක් ද කියල ඇහුව ඒ කාලෙ
සජියා සතොසෙන් අරන් ඉස්කෝල වලට බස් බෙදල චන්ද කැම්පේන් කලා නම් ඒක හොරකමක් නෙමේද
සරලවම කියනවානම් ඉස්කොල වලට බෙදන්න කියලා ගෙනැල්ලා මූ එවා බෙදලා තියෙන්නේ පක්ශ කාර්‍යාල වලට. වඩට එන උන්ට කැරම ගහන්න. විගණනයෙන් හෙලී වලා තියෙනවා එක ඉස්කොලෙකටවත් බෙදලා නෑ කියලා. හරී නෙඩ්දෙ
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා දඩ මුදල් නියම වී පසුව ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. (2021)සිල් රෙදි හොරා ඇතුලට යයි ද?