මහින්දානන්ද නිදහස් වෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ශේස්ටාඩිකරනයේ තව එක අභියාචනයක් ඉතුරුයි, මහින්ඩානන්දගෙ තීන්දුව වෙනස් වෙන්නත් පුලුවන් එතනදි.

    අවු 20 මදි වගේ නේද. 60 ක් වත් තියෙන්න තිබ්බෙ (එච්චර කල් ඉන්නෙ නම් නෑ ඉතින් ඕකුන් අවුරුදු 10 ක් වත් ඉදීද මන්ද වයසෙ හැටියට, සහ පවුලේ එවුන් පනුවො ගහල මැරෙනව).

    අනික මේක රනිල් ගෙ කාලෙ දාපු නඩුවක් නේද.

    ජෙප්පො ටික තමන්ගෙ දූර කාලය 10% ක් ඉවර කරල තමන් කරපු දෙයක් නෑනෙ.

    එතකොට නාමොල් ල, මයින්ඩල හොරු නෙමෙයි ද? එයාල ගැන වගේ වගක් නෑනෙ. උන් සෑහෙන හොරකන් කලා කිව්ව නේ. එතකොට හොරකන් කරල නැතුව වත් ද?

    ජෙප්පො තව ටික දවසකින් කියයි ද, ඔන්න ඔහේ අතාරිමු අපිට ඇරියට වයසක් මනුස්සයනෙ කියල?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අළුත් ගෑණිගෙ කේන්දරය හැටියට මූ දවසක අගමැති වෙනවා

    එදාට ජෙප්පන්ට රිදෙයි 😁
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ශේස්ටාඩිකරනයේ තව එක අභියාචනයක් ඉතුරුයි
    ඕවා දාන්න පුලුවන් ලිමිට් එකක් ට්ජියෙද්. ට්ජියෙනං කීයඩ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මොනෝත්තක්ඩ කියන්නෙ කියල ටේරෙන්නෙ නෑ උට්ටො
    ශේස්ටාඩිකරනයේ තව එක අභියාචනයක් ඉතුරුයි
    එකක් ඉතුරුයි කියන්නෙ අභියාචනා දාන්න පුලුවන් වාර ගානක් තියේද උපරිම
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ශේස්ටාඩිකරනයේ තව එක අභියාචනයක් ඉතුරුයි, මහින්ඩානන්දගෙ තීන්දුව වෙනස් වෙන්නත් පුලුවන් එතනදි.

    අවු 20 මදි වගේ නේද. 60 ක් වත් තියෙන්න තිබ්බෙ (එච්චර කල් ඉන්නෙ නම් නෑ ඉතින් ඕකුන් අවුරුදු 10 ක් වත් ඉදීද මන්ද වයසෙ හැටියට, සහ පවුලේ එවුන් පනුවො ගහල මැරෙනව).

    අනික මේක රනිල් ගෙ කාලෙ දාපු නඩුවක් නේද.

    ජෙප්පො ටික තමන්ගෙ දූර කාලය 10% ක් ඉවර කරල තමන් කරපු දෙයක් නෑනෙ.

    එතකොට නාමොල් ල, මයින්ඩල හොරු නෙමෙයි ද? එයාල ගැන වගේ වගක් නෑනෙ. උන් සෑහෙන හොරකන් කලා කිව්ව නේ. එතකොට හොරකන් කරල නැතුව වත් ද?

    ජෙප්පො තව ටික දවසකින් කියයි ද, ඔන්න ඔහේ අතාරිමු අපිට ඇරියට වයසක් මනුස්සයනෙ කියල?
    1748538926623.png
    රනිල් හිරේදාපු මන්ත්‍රී හොරෙක්ගේ නමකුත් හොයන් ඔය කතාව කිව්වානං වටිනවා
     
    • Haha
    Reactions: ttj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    Cid eken ranilge kale dapu naduwa pora yata gahan indala dan npp gov eken thama ahuwe..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    එකක් ඉතුරුයි කියන්නෙ අභියාචනා දාන්න පුලුවන් වාර ගානක් තියේද උපරිම

    තුනක් ද කොහෙද සාමාන්‍යයෙන් පුලුවන් මම දන්න තරමින්, මේක ත්‍රිපුද්ගල විනිසුරු සෙට් එකක් අහපු නිසා ආපහු අහන්න පුලුවන් එක පාරයි ශේස්ටාඩිකරනයේ. ඒකෙන් නිදහස් වෙන්නත් පුලුවන් ඒකෙ ඉන්න එවුන් කිව්වොත් නිවැරදි කරු කියල.

    ඊට වඩා කාලය දික් කරන්නත් පුලුවන්, එතන ඉන්න එකා කිව්වොත්, එල්ලා මරනු කියල, එතකොට ඒක වලන්ගුයි එදා ඉදන්.

    ඔය වගේ සීන් එකක් උනා අර රෝයල්පාක් ද මොකක්ද නඩුවෙ. ඌට පහල අඩිකරන වලින් හිරේ නියම වෙච්ච එක ඉහල අඩිකරනයෙන් එල්ලා මරනු කිව්ව.

    එල්ලා මැරීම පටන් ගන්න ඕනෙ බන්. එතකොට තමයි කට්ටියට ඇත්තටම ගූ යන්නෙ. නැත්තන් ඔය අවුරුදු 20 ක් කිව්වට, ජෙප්පො චුත වෙලා ඊලගට එන ආන්ඩුව ඕකුන්ව නිදහස් කරන්නත් පුලුවන්. ජෙපියො මේ යන විදිහට වෙන එකෙක් ආන්ඩු අල්ලනව.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිලිබයි කෙඳිරිලි... ඉවසගන්න බැරිම උනාම කියන්නේ ඕක රනිල්ගෙ කාලේ කරපු පරීක්ෂණයක්, රනිල්ගෙ කාලේ දාපු නඩුවක්, අධිකරණයෙන්නේ තීරණය දුන්නේ වගේ එකක්...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    සිලිබයි කෙඳිරිලි... ඉවසගන්න බැරිම උනාම කියන්නේ ඕක රනිල්ගෙ කාලේ කරපු පරීක්ෂණයක්, රනිල්ගෙ කාලේ දාපු නඩුවක්, අධිකරණයෙන්නේ තීරණය දුන්නේ වගේ එකක්...

    රනිල් ගෙ කාලෙ දාපු එකක් ලු තමයි බන්. ඉතින් ජෙප්පන්ටත් කියපන්කො උන්ගෙ ඒවත් නඩු දාල ඉක්මනට හිරේ දාන්න කියල.

    ආවෙ නම් දාහක් පච කියල, "අපිට බලේ විතරයි ඕනෙ" දවස් දෙකෙන් හිරේ දානව වගේ නෙ. පාස්කුවටත් වෙච්ච දෙයක් නෑ. පචෝරිස් ල සෙට් එක.
     
    • Haha
    Reactions: ttj

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ooka uparima shestadikarana nadu thinduwak nissa abiyachanadikaranayata yanna puluwanda kiyala mama hariyata danne naa. giyath awrudu 10k vitara yayi theenduwa enna..

    muge danata wayasa 61Y wenawaa.. result eka enakota 71Y wella tiyeyi..

    ita amatharawa mugee lokuma naduwa taama ahanna patan gatte naa.. tel nawa muhude giluna welawe muu kiwwe wandi okkoma gannawa kiyala