මහින්දානන්ද සබන් නැතිව නාගනී
කොහොමද අරුන් දෙන්නගෙ කින්ඩි හිනාව ?
patta oi

එහෙම නැතුව තමන්ට කොටියා, ගෑනු හොර කියපු එවුන්ට චන්දේ දෙන්න කියලා කියන්නද?

ඉල්ලුවා ! අපේ මහින්ද අයියට අගමැති අපේක්ෂක කම දෙන්න කියලා ! 
පොනිල්ට !


මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා.