මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වීම තීරණය කරයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය සිoහලේ පරවේණී ගූ ඇන් පී කාරයනට තේරෙන් නැ, උන් හිතාගෙන ඉන්නෙ සිරා රනිලට ඇරිය එකට රටේ මිනිස්සු ඉන්නෙ තරහෙන් කියල.. :lol::lol::lol:

    අයි උබ දැක්කේ නැද්ද අර මාද්‍ය සාකච්චාවේදී මිනිස්සු + සන්විදායකයෝ ගේම ඉල්ලනවා . අපිට රනිල් එපා සජිත් ගෙන්න කියල. ඒ ගොබ්බයා අවාත් වැඩක් වෙන්නේ නැ. උස මිටි බලන උන් එක්ක මොන පාලනයක්ද බං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයි උබ දැක්කේ නැද්ද අර මාද්‍ය සාකච්චාවේදී මිනිස්සු + සන්විදායකයෝ ගේම ඉල්ලනවා . අපිට රනිල් එපා සජිත් ගෙන්න කියල. ඒ ගොබ්බයා අවාත් වැඩක් වෙන්නේ නැ. උස මිටි බලන උන් එක්ක මොන පාලනයක්ද බං..

    ඉතින් උන් බේස්නෙ බන්,බේස් එකේ මිනිස්සු ගැන කතා කරල තේරුමක් නැ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    unp පාක්ශිකයන්ට මොකක් නිසාද පන ආවෙ රනිල් අයින් කරපු නිසාද..පරවේණී වහල්ලුන්ගෙන් දේශපානය තීරනය වෙන්නෙ නැ, බේස් චන්ද කැඩෙනව කියල මම කියන්නෙ නැ කොහෙවත්..මොකක්ද අලුත් සටන් පාඨ ''ජ්‍රජාත්‍රන්ත්‍රවාදය ලබා දෙනව කියලද''ලොල්..ඔය ඔක්කොගෙන්ම බේස් එක ෆෝම් කරන්ඩ පුලුවන් එච්චර තමා..බේස් වලින් ජය පැරදුම තීරනය වෙන්නෙ නැ...:no::no:

    රනිල්ට පන ආව බම්බුව තමයි. මේකෙන් වෙන්නේ තවත් ගූ එන් පී කාරයොන්ට චන්දෙ අඩු වෙන එක. ගූ එන් පී කාරයෝ දන්නවා කොහොම චන්දෙ ඉල්ලුවත් පරාදයි කියල. කලින් චන්ද කල් දැම්ම මතකනේ ඒවාට මිනිස්සු රිටන් එක දුන්න මතකනේ. බම්බුවේ ප්‍රජාතන්ත්‍රවාදය. කොහොම දැගලුවත් මින්නිස්සු දත කට මැදන් ඉන්නේ වික්කමසින්හට ගූ ගහල එලවන්න :lol:

    බේස් නෙවේ පාවෙන චන්ද ටික මහින්දට කැඩෙනවා දැන් අධිකරණ තීන්දුව හිටංපාලට විරුද්ධව ආවොත්. වෙනම ඉල්ලනවා නං කමක් නෑ දැන් ඕං සන්ධානෙකින් ඉල්ලන යනවලු හිටං නායකයා, මහින්ද සභාපති. හිටංගේ පව් වලටත් කරගහන්න වෙන්නේ මහින්දට.

    මහින්ද පරදින එකක් නෑ හැබැයි එන්න තිබුන පාවෙන චන්ද කැඩෙනව මේ ගොන් වැඩ හින්ද. ගමේ ඉන්න උන් වගේ නෙවේ පාවෙන චන්ද හෙන සංවේදියි ඔය ප්‍රජාතන්ත්‍රවාදේ අනං මනං කාරනා වලට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බේස් නෙවේ පාවෙන චන්ද ටික මහින්දට කැඩෙනවා දැන් අධිකරණ තීන්දුව හිටංපාලට විරුද්ධව ආවොත්. වෙනම ඉල්ලනවා නං කමක් නෑ දැන් ඕං සන්ධානෙකින් ඉල්ලන යනවලු හිටං නායකයා, මහින්ද සභාපති. හිටංගේ පව් වලටත් කරගහන්න වෙන්නේ මහින්දට.

    මහින්ද පරදින එකක් නෑ හැබැයි එන්න තිබුන පාවෙන චන්ද කැඩෙනව මේ ගොන් වැඩ හින්ද. ගමේ ඉන්න උන් වගේ නෙවේ පාවෙන චන්ද හෙන සංවේදියි ඔය ප්‍රජාතන්ත්‍රවාදේ අනං මනං කාරනා වලට.

    ලොල් එහෙම හිතීමේ නිදහස තියෙනව ඕන කෙනෙක්ට චන්දෙකදිම බලමු වෙන දේ..හිටo කවුද චන්දෙ ඉල්ලන්නෙ ජනාධිපතිවරනයක් නෙමේ වරද්ද ගන්ඩ එපා..

    ඔය උබල ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ මැතිවරණ නොතිය ඉන්න එකට, මැතිවරණ නොතිය ඉන්න එක= ප්‍රජාත්‍රන්ත්‍රවාදයයි කියල දකින්නෙ පරවේණී වහල්ලු..පාවෙන චන්ද හිමියො නෙමේ මම නම් හිතන්නෙ ලකාවෙන් 80% විතර කැමති ඇති චන්දයක් එනවනම් චන්දෙ දෙන පක්ශය මොක උනත්..

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බේස් නෙවේ පාවෙන චන්ද ටික මහින්දට කැඩෙනවා දැන් අධිකරණ තීන්දුව හිටංපාලට විරුද්ධව ආවොත්. වෙනම ඉල්ලනවා නං කමක් නෑ දැන් ඕං සන්ධානෙකින් ඉල්ලන යනවලු හිටං නායකයා, මහින්ද සභාපති. හිටංගේ පව් වලටත් කරගහන්න වෙන්නේ මහින්දට.

    මහින්ද පරදින එකක් නෑ හැබැයි එන්න තිබුන පාවෙන චන්ද කැඩෙනව මේ ගොන් වැඩ හින්ද. ගමේ ඉන්න උන් වගේ නෙවේ පාවෙන චන්ද හෙන සංවේදියි ඔය ප්‍රජාතන්ත්‍රවාදේ අනං මනං කාරනා වලට.

    ප්‍රජාතන්ත්‍රවාදේ කියාගෙන එන්නේ අයිමත් හොරුනේ බං. උන් නිකන්ද ඉල්ලන්නේ අයිමත් චන්දයක් නොතියා උන්ගේ බලේ.... ඔය එකෙක්ට මතක නැ බන් 2005 රට තිබ්බ විදිහ. මෙතන පොර ටෝක් දෙන හැම එකාගෙම අම්මයි තාත්තයි වෙන වෙනම තමා ගමන් ගියේ. ඒ කාලේ ප්‍රජාතන්ත්‍රවාදේ තිබ්බද? අන්තර්ජාතික ප්‍රජාව ලබු ඇටයක් දුන්නද? නැනේ බං . "පාවෙන චන්ද" කියන්නේ හෙනම කාලකන්නි ජාතියක්. උන්ට මුලත් මතක නැ දැන් වෙන දේ තේරෙන්නෙත් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ප්‍රජාතන්ත්‍රවාදේ කියාගෙන එන්නේ අයිමත් හොරුනේ බං. උන් නිකන්ද ඉල්ලන්නේ අයිමත් චන්දයක් නොතියා උන්ගේ බලේ.... ඔය එකෙක්ට මතක නැ බන් 2005 රට තිබ්බ විදිහ. මෙතන පොර ටෝක් දෙන හැම එකාගෙම අම්මයි තාත්තයි වෙන වෙනම තමා ගමන් ගියේ. ඒ කාලේ ප්‍රජාතන්ත්‍රවාදේ තිබ්බද? අන්තර්ජාතික ප්‍රජාව ලබු ඇටයක් දුන්නද? නැනේ බං . "පාවෙන චන්ද" කියන්නේ හෙනම කාලකන්නි ජාතියක්. උන්ට මුලත් මතක නැ දැන් වෙන දේ තේරෙන්නෙත් නැ
    පාවෙන චන්ද කියන්නේ ඒකනේ උන් ඒ අවස්තාව අනුව චන්ද දෙන්නේ. කලින් හොරු හොඳ වෙනවා අවස්ථාව අනුව. මොනවා උනත් ඒවත් වලංගු චන්ද නෙ.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    හිටං ගේමක් ගැහුවොත් නම් මොන දේ උනත් අතාරින පොරක් නම් නෙමෙයි..
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    දැන් හිටන්ව කරේ තියන් නටපු බයියන්ට සනීප ඇති