මහින්ද අගමැති වුනාම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහින්ද අගමැති වුනාම

    11891126_10153430139686259_8931920536405838356_n.jpg

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    aaye ithin oke wenasak thiyanawada? keri mahindayath issellama kale ara marana dandane deela thibba Neomal ge geeniwa eliyata daapu ekane.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තිත්ත ඇත්ත...අධිකරණය ස්වාධීනයි කිව්වට...අධිකරණ තින්දු ගන්නවා පාලක පක්ධෙට ඕනේ විදියට :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මිනිහට වන්දි ගෙවලා ඩිවෝස් එක ගත්ත ලංකාවේ එකම ගෑනි වෙච්ච පවිත්‍රාගෙ කටිං ඔයිට වඩා වෙනස් දෙයක් කියවුනානංනෙ බං ත්‍රෙඩ් දාන්න ඕනෙ :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පැටියා;18815448 said:
    මිනිහට වන්දි ගෙවලා ඩිවෝස් එක ගත්ත ලංකාවේ එකම ගෑනි වෙච්ච පවිත්‍රාගෙ කටිං ඔයිට වඩා වෙනස් දෙයක් කියවුනානංනෙ බං ත්‍රෙඩ් දාන්න ඕනෙ :lol:

    :lol::lol:

    dan pavithrata katata denna inne masso witharai
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    පැටියා;18815448 said:
    මිනිහට වන්දි ගෙවලා ඩිවෝස් එක ගත්ත ලංකාවේ එකම ගෑනි වෙච්ච පවිත්‍රාගෙ කටිං ඔයිට වඩා වෙනස් දෙයක් කියවුනානංනෙ බං ත්‍රෙඩ් දාන්න ඕනෙ :lol:

    සිරා බන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිත්ත ඇත්ත...අධිකරණය ස්වාධීනයි කිව්වට...අධිකරණ තින්දු ගන්නවා පාලක පක්ධෙට ඕනේ විදියට :(

    ඔව් බං සිරාවට සිරා නම් හරියන්නේ නෑ. මහින්ද රජතුමා ඉන්න කාලේ අධිකරණය මාර ස්වාධීනත්වයක් තිබ්බේ. බලපන් ශ්‍රියානි බණ්ඩාරනායක කියන හොර ගෑණිව උනත් පැන්නුවේ අධිකරණයේ තනි තීරණයටනේ. ඒ වගේද සිරිසේන. බලේ අතට අරගෙන වැඩ කරන්නේ හිටං. :growl::growl::growl: