මහින්ද.අනාථයින්.සමග 02-04-2015 06:27 AM amma ewapanko mata poddak hukanna![]()
මහින්ද.අනාථයින්.සමග 02-04-2015 05:55 AM tho thamai pissa ube thaththa wage![]()
කුඩ්ඩා;17845151 said:මටකියපන් මහින්දවටේ + වෙන්නේ හොරුනම් මෛත්‍රී වටේ ඉන්නේ මොක්කුද කියලා?
2015/02/04 ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තරඟ කිරීමට අවධානය යොමු කර ඇති බවට වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛව විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩියු ගුණසේකර , තිස්ස විතාරණ හා ගම්මංපිල ඇතුලු තවත් පිරිසක් වෙනම පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇති බවටද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී හා සංවිධායකයින් 15 – 20 අතර පිරිසකට නාම යෝජනා ලබා නොදීමට මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවටද වාර්තා වේ.
මේ ලෝකේ 100% ශුද්ධවන්ත මිනිස්සු නැහැ ! අර මධුමාධව වගේ උන් තමයි 100% ශුද්ධවන්ත සන්ධාන එහෙම හොයන්නේ !
මිනිසුන්ගේ හොද නරක සාපේක්ෂයි !
අපිට ඕනෑ සාපේක්ෂව ඇමතිකම් වල ඉදගෙන හොරකම් වලට විශාල වශයෙන් හෝ එහෙම නම ගෑවුන නැති චෝදනා නැති නඩු වැටිච්ච නැති මිනිස්සු ඇමතිකම් කරනවා බලන්න ! !
මෛත්‍රී නෙමේ මොකාගෙ ලග හිටියත් !
මේක හොදම අවස්තාවක් පක්ෂ ටික යම් පමණකට හරි ප්‍රධාන පක්ෂ 2ක සුද්ධ කරලා ගන්න !
අනික අපිට පුලුවන්ද ඔතන ගිහිල්ලා චන්දෙ ඉල්ලන්න ....
ඒක හරියට ලංකාවේ නළුවෝ රගපානවා වගේ!
උන්ට රගපෑම් ගැන අධ්‍යාපනයක් තියා ඒ ගැන අධ්‍යනයක් වත් නැහැ !
අපිට බලාගෙන ඉන්න බැරිවුනත්... උන්ගේ රගපෑම්
මොකද ඉතින් අපි ගිහිල්ලා ටෙලි නාට්‍ය වල රගපාන්නද ?
ඔයවගේ තමයි දේශපාලනය !
හැබැයි මේ කියපු දේවල් උබලා වගේ ඔය voice එකෙන් කතා කරන ( ඔය අහපු දෙයින් තේරෙන්නේ දරුණුවට පාට කන්නාඩි පාවිච්චි කරන් බවයි ! ) එවුන්ට තේරෙයිද දන්නේ නෑ..

![]()
එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි !
අපිට නඩුත් විසිහයයි!
පරක්කු නැ අපි තාමත් නළුවෝ තමයි!

කුඩ්ඩා;17846276 said:මොනාද? හොරකම් කලේ මොනාද උබලගෙ නැතිඋනේ පව් යකෝ ඒමනුස්සයට මුලනෙට වෙලා ඉන්න දීපන් ලැජ්ජයි උබලට පාරෙබැහැල වත් යන්න පුලුවන් උනේ ඒමනුස්සයා නිස නේද? උබල ගෙ වෙ මොකුත් නෙවේ තියෙන්නෙ කුහක කම![]()

හොරකම් කලේ මොනවද කියලද අහන්නේ ?
මහින්දය බබා. උබ අතදරුවා
ටහිකෙයි කිවුවලු![]()


ලොල්
මේ ත්‍රීවීල් වල දාගෙන යන්න පුලුවන් පක්ෂ එක්ක මොන රට හැදිලි ද බන්
අනේ අනාථ මහින්ද මාමා
මහින්ද මහත්තයා. දේශපාලනේට ආයෙ එනවනම් එක්කෝ තනියෙන් වත් පක්ෂයක් හදන් එන්න. දැන් අවුරුදු 8ක් හොරු එක්ක අල්ලන් සෙල්ලම් කරල කෙලවගත්ත මදිද ?
හොරකම් කලේ මොනවද කියලද අහන්නේ ?
මහින්දය බබා. උබ අතදරුවා
ටහිකෙයි කිවුවලු![]()
ඔයතියෙන්නේ ඔයතියෙන්නේ හොරකම් කරපුවා. හොයන්නේ බලන්නැතිව මඩගහල උන්ම මඩ කනවා..අර මහින්ද ට ඕඩර් කරපු ප්ලේන් කතාව බොරුවක් උනා නේද?
එක convertable KIT එකක් ලු නේද? මෝඩි ගේ අනාත සෙට් එක නිකන් පච උනා මේ පාරත්. හොරු අල්ලනවා කියල නිකන් දින 100 න් බාගයක් ඉවරයි , එක මිනිහයි හිරේ දැම්මේ . උත් unp කාරයෙක් නේ හිටං . ගජබින්න තමා හිටං
යහපලන කට්ටිය මේවට මොනවද දන්නේ කියන්නේ . ඒ කලේ මැරෙන්න හෙදුවනේ වෙනම ගුවන් යානාවක් අරගෙන් කියල.
.යහපාලනය කියන්නේ ජනතාව බොරුවෙන් මුලා කිරීම සහ කියන බොරු අසා ජනතාව සතුටින් බඩ ගින්නේ ඉදිමින් සතුටු වීමයි
"පසුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ ප්‍රභූ පැකේජයක් (VIP Kit) අඩංගු කර තිබෙන්නේ ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී ලබාදෙන වරප්‍රසාදයක් ලෙසයි. වෙනම ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රභූ පැකේජයට විය යුතුය. කෙසේවෙතත්, ප්‍රභූ පැකේජයක් යනු ගුවන් යානයක් නොවන අතර එය ගුවන් යානයක ආසන කිහිපයක් ගලවා ගුවන් යානයකට සවිකරන පහසුකම් වලින් පිරි කුටියකි.
මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) වෙනුවෙන් එයාර්බස් විසින් ඩොලර් මිලියන 15 ක මිලක් දක්වා තිබෙන්නේ ගුවන් යානා ගැනීමේදී නොමිලේ හිමිවන මූල්‍යමය වාසියේ ප්‍රමාණය පෙන්වාදීම සඳහායි. ප්‍රභූ පැකේජය (VIP Kit) ඉවත් කිරීමෙන් මුදල් ලබාගැනීමට නොහැකි අතර කළ හැක්කේ ඒ වෙනුවෙන් එයාර්බස් සමාගම නිපදවන වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීම පමණි. "
ලංකා සි news
යහපාලනය යනු උපරිම ලෙස මහින්ද ජනපතිතුමාට නින්දා අපහාස කිරිමය
