මහින්ද අපරාදේ හම්බන්තොට වරායක් හැදුවේ..ඒ සල්ලි වලින් රටේ මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න තිබ්බා..කිසිම පලක් නැති වැඩක්..නැවක් තියා බෝට්ටුවක්වත් එන්න සුදුසු නෑ ..
පහුගිය මැතිවරන සටන් පාට..
අවුලක්ම නෑ ..මහින්ද ගෙදර යැව්වා නේ..
https://www.facebook.com/694608127303642/videos/885517088212744/
හම්බන්තොට මහින්දට සහ බේබිලාට පිනන්න ස්විමිo ෆුල් එකක් හදලා. මහජනතාවගේ සල්ලි වලින් බොරු වැඩ කරන්නේ. හම්බන්තොට වරායේ ගලක්. අනුර කුමාර දිසානායක.
අනුර කට දිව උල් කරලා මිනිස්සු නොමග යැවු උබේ හකර කට මේවට පිළිතුරු දෙන්නේ නැද්ද?
කටුනායක අවුලක්.. සියළු ගුවන් යානා මත්තල වී ගබඩාවට හරවයි..
February 11, 2016 at 8:02 am | lanka C news
කටුනායක ගුවන් තොටුපල ආශ්රිතව ඇතිව තිබෙන දැඩි මීදුම් තත්ත්වයක් හේතුවෙන් එහි සියළු ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වෙමින් තිබේ.
කටුනායක වෙත පැමිණෙන සියළු ගුවන් යානා මේ වන විට හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
මත්තල ඉදි කරන්නට පෙර මෙවන් තත්වයකදී විශාල මුදලක් ගෙවා ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපල වෙත ගුවන් යානා යොමු කිරීම සිදු විය.
මත්තල ගුවන් තොටුපල මේ වන විට රජය විසින් වී ගබඩා කිරීම සඳහා භාවිතා